උඹලගෙ පවුල්වලත් ඉන්නවද මෙහෙම පොන්න පිරිමි?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උඹටත් බනිනවා ඇති අපෙ පවුලෙ පොන්න පුතෙක් ඉන්නවා 29 වෙලත් පින්බත් ගිලි ගිල කියලා. Mama inna wdiya mamatai uge ganitai hodanm ubata mokada. Anunge dewal hoyanne nathiwa idapn
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පවුලේ නම් නෑ දන්න තරමින්.

    ගමේ එකෙක් ඉන්නවා ගෑණි එක්ක වලි ගියාම ගුටි කන්න බෑ කියලා යාලුවෙක්ගේ ගෙදර යනවා රෑ නිදාගන්න.උගේ ගෑනි එ
    හෙන සද්දන්තයි,ඌව වඩාගෙන යයි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    මම දන්න කීපදෙනෙක් ඉන්නවා.

    ලස්සන නූගත් එකියක් බැඳලා , 4 ට නැමිලා ඉන්නේ

    තව හෙන පරම්පරා සල්ලි තියෙන එකෙක්, (පට්ට ගොනා) ගෑණිට නැමිලා ඉන්නේ.

    ඔය වගේ පල් බේසාවෝ තමයි ගෑණුන්ගේ වීරයින්....

    ඒවටත් එක්ක අපේ යාලුවෝ, පට්ට භීශණේ....ගෑණු ඇකිලිලා ඉන්නේ.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,631
    8,312
    113
    මගේ ත් එහෙම තමා. මොකද වයිෆ් ට මුදල් පාලනය පිළිබඳ උසස් අධ්‍යාපන සුදුකම්. වෘතීය සුදුසුකම් තියෙනවා. මං සුදුස්සාට සුදුසු තැන දීලා තියෙනවා. මං ගෙදර ආරක්ෂක අමාත්‍යාංශය තමා බාර ඉන්නේ.

    ඈ බං ඒ කියන්නේ ගෙදර බල්ලාගේ ජොබ් එක? බුහ් බුහ් ගාන්නද තියෙන්නේ උබට කවුරු හරි ගෙදරට අවොත් 😂😂
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පයින් ගහල එලවන්නේ..ගෑනුන්ට බයේ ඉන්න පුලුවන්ද

     
    Last edited:
    • Haha
    Reactions: sahansira

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,058
    1,185
    113
    අපේ ගෙදර !
    ජීවිතේ සක්සස් උනා නම් ඔය සේරම ප්‍රශ්න නැති වෙනව.
    ඒත් තේරෙන්නෙ නැත්නම් හිතල බලපන් අර රනිල්ගෙ ගෑණි අරම වෙලත් තාම ඌ එක්ක යස අගේට ඉන්නව නේ. ඇයි?
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඈ බං ඒ කියන්නේ ගෙදර බල්ලාගේ ජොබ් එක? බුහ් බුහ් ගාන්නද තියෙන්නේ උබට කවුරු හරි ගෙදරට අවොත් 😂😂
    උඹලා ගේ ඔය සිංහ ටෝක් නෑ. බැඳලා ම බලපන්.පවුලේ සාමය රැකෙන්නේ ගැනී ට දෙක වෙලා ඉන්න ඕනේ.(විහිළුවට)
    මං අදහස් කරේ පවුලේ අයගේ ආරක්ෂාව.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,412
    5,525
    113
    ළමයි හදන්න අකමැති ගැහැණුන් සිටීද මෙසිරිලකේ?
    Ow mama danna girl kenek innawa

    Ow godak innawa ohoma aya mokatada appa mehema jivitha kiyala hithenawa. Ganigen ahala thamai okkoma karanne. Thani thiranayak ganna pana ne.
    ------ Post added on Jun 9, 2023 at 9:19 AM
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,631
    8,312
    113
    උඹලා ගේ ඔය සිංහ ටෝක් නෑ. බැඳලා ම බලපන්.පවුලේ සාමය රැකෙන්නේ ගැනී ට දෙක වෙලා ඉන්න ඕනේ.(විහිළුවට)
    මං අදහස් කරේ පවුලේ අයගේ ආරක්ෂාව.

    Same here බං. මමත් උබ වගේ, නැගි සිටින්න ට්‍රයි කරාම නින්දිත විදිහට මර්දනය කරා. මමත් කට පුක වහන් ඉන්නවා. 😪
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    හරි දැන් කස්ටිය ඔක්කොම මේ ත්‍රෙඩ් එක බලල සාමාන්‍ය තත්වයට එන්න. මේක බැලුවම උබලට හිතෙයි කසාද ජිවිතේ මොන තරම් වටන දෙයක්ද කියල...ඔව්:-)
    https://elakiri.com/threads/marry-karannama-oneda.2082381/
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,761
    1
    9,552
    113
    colombo
    මගේ ත් එහෙම තමා. මොකද වයිෆ් ට මුදල් පාලනය පිළිබඳ උසස් අධ්‍යාපන සුදුකම්. වෘතීය සුදුසුකම් තියෙනවා. මං සුදුස්සාට සුදුසු තැන දීලා තියෙනවා. මං ගෙදර ආරක්ෂක අමාත්‍යාංශය තමා බාර ඉන්නේ.

    ආරක්ශක අමාත්‍යාංශයේ වියදම් කපා හැරපු දවසට තමා තොට කෙලවෙන්නේ