උඹලගෙ පවුල්වලත් ඉන්නවද මෙහෙම පොන්න පිරිමි?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    මේවා දකිනකොට ගෑනු නොගෙන ඉන්න එක හොදයි

    අර andrew tate කියන කතා ඔක්කොම ඇත්ත
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,650
    16,867
    113
    බලන් ගියාම මට විතරයි ඕක කරගන්න බැරි උනේ තාම.. ☹️
    Umba minihagen guti kanawada?
    Dasiyakagen wage wada gannawada?

    පොන්න???? පිරිමි ???​

    BF35CC4C-07EA-4506-AC70-0B71630E8847.gif

    ------ Post added on Jun 7, 2023 at 11:00 PM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    happy wife happy life කියනවනේ. මං කලිනුත් දැකල තියෙනව උබ ලේසියෙන්ම conclusions වලට පනිනවා. facts ගැන හොයන්නෙ හිතන්නෙ බලන්නෙ නැතුව. ඔහොම දෙයක් උන පලියට සහ ඔහොම උඩින් බලල විතරක් ඌට පොන්නයෙක් කියන්නෙ මොන පදනමෙන්ද?
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,683
    4,557
    113
    මාත් එහෙම තමයි. මගේ Atm කාර්ඩ් ඔක්කොම තියෙන්නේ වයිෆ් ළග. මට සල්ලි ඕනේ නම් දවසක් කලිං කියන්න ඕනේ, එතකොට එයා සල්ලි අරං දෙනවා. මම වයිෆ්ට ගෙදරදී කතා කරන්නේ උත්තමාවිය කියලා. මම හැම දාම රෑට වයිෆ්ගේ කකුල් දෙකත් මසාඡ් කරනවා. ඒ වගේම වයිෆ්ට ඕනේ Feminine Products ගන්නත් යන්නේ මම. තව අපි ෂොපින් යද්දී Wife ගේ Hand Bag එක අරං යන්නේ මම. මගේ Phone එකත් නිතරම තියෙන්නේ Wife ළග කෝල් එකක් ආවොත් විතරයි මට දෙන්නේ. 🙂
    Wife handbag aran yana un math dakala thiyanawa sissy
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Untath sapa dila apith sapen innawanam thawa mobada ban?
    Ela ekaata oukuwan wiiha, uutatg sapen inna thatam salli madida kauda danne. Gaanii lamayinuyi 10,000 15000 shoes daaa miniha 3000 rexin shoes daana un innawaa. Buy un eaka katanne pattama sathutin. Eaka un diha baluwama penawa.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    :lol: පවුල් වලනම් නෑ.. හැබැයි බදින්න කලින් ලොරි ටෝක්ස් දීපු මගේ ඔක්කොම යාලුවො දැන් ඔහොමයි ඉන්නෙ.. උන්නම් දාර පොන්නයො ටිකක් කියල දැන් තමයි තේරෙන්නෙ :ROFLMAO: මොනවද දැනගන්න ඕන??
     
    Last edited:

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,025
    4,580
    113
    thats one of the reasons i dont wont to get married. i prefer my freedom and solitude. women love drama . when i say i am not married the face of women change a lot. because they get very uneasy. women have this notion that men will do anything for sex. one woman even told her husband to not associate with me and my single friends....:rolleyes:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Wife handbag aran yana un math dakala thiyanawa sissy
    මගේ ත් එහෙම තමා. මොකද වයිෆ් ට මුදල් පාලනය පිළිබඳ උසස් අධ්‍යාපන සුදුකම්. වෘතීය සුදුසුකම් තියෙනවා. මං සුදුස්සාට සුදුසු තැන දීලා තියෙනවා. මං ගෙදර ආරක්ෂක අමාත්‍යාංශය තමා බාර ඉන්නේ.