පලවෙනි රට ගමන - Manali - Koksar - Sissu

Lizard Squad

Well-known member
  • Jul 15, 2015
    587
    724
    93
    Colombo
    එල.. නියමයි.. යන්න හිතාගෙන ඉන්න ගමනක්..
    මනාලි විතරක් නෙමෙයි ශිම්ලත් යන්න ඉන්නේ...
    ඉන්දියා ගියොත් බෞද්ධ සිද්ධස්ථාන ටික බලන්න යන්න ඕන..

    අපිට තනියම යන්න පුළුවන්ද ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් නැතුව

    පුළුවන් මචන්, time එක අරගෙන හොද research එකක් දැම්මනම් place ටික ගැන. තනියම යන්න පුළුවන් කිසිම අවුලක් නැතුව :yes:

    ape local bankuwe debit card eken ehe atm ekakin salli ganna puluwan da?

    Ekanam danne na machan, mama salli okkoma aragena giye mehen INR walin.

    A uba hitapu place eka patta
    Manali walata gihin manali tikak othan gahana gaman sape hitiyaki ❤️

    patta
    ------ Post added on Jun 12, 2023 at 4:00 PM

    Ado ethanata gihin thiyanwada, maara place eka. mama wenama part ekak dannam place eka gana :shocked:
    ------ Post added on Jun 13, 2023 at 12:28 PM
     
    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    ~ දෙවැනි කොටස ~

    අද ගමන් කැන්සල් කරන්න උනා මට, මෙහෙට වැස්ස. :no:

    Bus Ride - Delhi to Manali Road - First thoughts of Manali

    බස් එක ගැනනම් කතාකරන්නම ඕනි, Volvo 9600 මේක තමයි බස් එක. ලංකාවේ දැකල නෑ එකක්වත් මේ මොඩල් එකෙන්. සීට් එකේ බැක් සපෝර්ට්, හෙඩ් සපෝර්ට් next ලෙවෙල්, full sound ප්රූෆ්, අහුනෙම නෑ එළියේ සද්දයක්‌. වතුර බෝතලයක්, බ්ලැන්කට් එකක් හම්බෙනවා සීට් එකකට එක ගානේ, නගින්න කලින් app එකෙන් නම චෙක් කරලා luggage එක දාගන්නවා ඇතුලට. එතනින් පොඩි receipt එකක් දෙනවා පස්සේ. හැම සීට් එකටම USB charging තියනවා 5V වලින්. පැය 13ක් ගියා ගමනට.

    Delhi to Manali Bus Direction.

    Screenshot-2023-06-08-132947.png

    Semi Sleeper Seats 👌

    IMG-2277.jpg

    IMG-2286.jpg

    රෑ 9ta නැවැත්තුවා එක තැනක රෑ කෑමට. මමනම් මොනවත් කෑවේ නෑ. බස් එකට නගින්න කලින් Luxmi Holidays ඔෆිස් එක ලග තිබුන KFC එකෙන් ගත්තා රෑට කන්න, Delhi වල එළියේ කෑම sure කරන්න බෑ.

    Dinner Stop

    IMG-8366.jpg

    පාරවල් ලංකාවේ high way එක වගේමයි, පාරේ අවුල් තැන තිබුනද කියල දැනුනේ නෑ, බස් එක ඒ තරම් comfortable :yes:

    හොදට නිදාගත්තා බස් එකේ, ආපහු ඇහැරුනේ එලිය වැටුනට පස්සේ. මෙහෙ ඉර නගින බහින වෙලාවල් වෙනස්. උදේ 5.30 වගේ ඉර නගින්නේ. හවස 7.30 වගේ තමයි ඉර බහින ටයිම් එක. උදේ 6ta වගේ ඇහැරුනා, එතකොට හිමාචල් වල හිටියේ.

    To Manali : 1.5Hr before Dropping point

    IMG-2406.png

    Snow capped mountains :love:

    IMG-2409.png

    උදේ 7.20 වෙනකොට මනාලි වලට අවා. Private Bus Stop එකේ තමයි නවත්තන්නේ බස් එක. බැහැපු ගමන් මාර සීතලක් අවේ. බැලුවම 12C තිබුනේ වෙදර් ඇප් එකේ. එතන ඕන තරම් Taxi / 3 Wheelers තියනවා google maps වලින් යන්න ඕනි හොටෙල් එක පෙන්නුවම ගාන කියනවා, හැබැයි 300 කිව්වොත් 150 දෙන්නම් කියල තමයි කියන්න ඕනි.

    ඊලග කොටසේ දාන්නම් මනාලි වල බලන්න ගියපු තැන් අපු මුල්ම දවසේ ;)

    3 කොටස මතු සම්බන්දයි....
    Machan ayi awuruddaka visa apply kale. Awuruddak innawada?
    Immigration ekedi monawada ahanne?
    Tour plan salli ehema penanna oneda?
     
    • Love
    Reactions: Lizard Squad

    M E N D I

    Well-known member
  • Dec 3, 2022
    231
    295
    63
    Ado ethanata gihin thiyanwada, maara place eka. mama wenama part ekak dannam place eka gana :shocked:
    ------ Post added on Jun 13, 2023 at 12:28 PM
    Mama thama gihilla na a unata yanna oni ethanta. A paththe local politician kenekge puthek mage yaaluwek uwa set karan yanna oni.
    Ela machan a place eka gana cisthara daanna
     
    • Love
    Reactions: Lizard Squad

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    587
    724
    93
    Colombo
    Machan ayi awuruddaka visa apply kale. Awuruddak innawada?
    Immigration ekedi monawada ahanne?
    Tour plan salli ehema penanna oneda?

    Aphu yanawa bro Leh-Ladkh bike tour ekak, aphu visa apply karanna oni nathi nisa kelinma awuruddakma damma.

    Monawath ahuwe na, podi paper ekak fill karanna thiyanwa Name, Address, Passport number eka daala, ekath ekka VISA ekai passport ekai dunnama Fingerprints gannawa India Immigration eken, passe seal eka gahala dunna.

    Mama okkoma print karagena giya hotels, Air tickets, Bus tickets. habai baluwe Visa ekai Passport ekai witharai. sallinam athe aragena giye okkoma INR walin
     
    ah ela thanks machan information ekata. man e visa 1 month gihin thiyenawa meeta awurudu keepayakata kalin. eweleth ohomamai. immigration officerta maara happy e visa nisa. me introduce karapu mul kaale. Man hithuwe godak dewal balayi kiyala 1 year multiple entry nisa. Ekath patta habai. 8500ta padu naha.
     
    • Love
    Reactions: Lizard Squad

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    587
    724
    93
    Colombo
    ~ තුන් වැනි කොටස ~

    සතියකට පස්සේ ලංකාවට ගොඩ බැස්සා, එන්න හිතුනෙම නෑ මනාලි වලින් :(

    - Manali Neighborhood -

    උදේ 8 වෙනකොට මම ගියා Village Stay එකට, ගිහින් සීතල වතුරෙන් නාගෙන හොද නින්දක් දැම්මා හවස් වෙනකන්. හවස් වෙනකොට සීතල වැඩි වෙන්න ගත්තා, 11c වගේ. Winter jacket එකත් ගෙන මම ගියා Mall Road එක පැත්තේ.

    මම හිටියේ Old Manali වල, එතන ඉදන් ටිකක් දුරයි Mall Road එකට (2.5Km). ඒවුනාට වටපිටාව බලන්නත් එක්ක අවිදගෙනම ගියා Mall Road වෙනකන්ම.

    මුලින්ම ගියා Coffee එකක් බොන්න. මේ place එක මාර ප්‍රසිද්දයි, අයිතිකාරයගේම බ්ලෙන්ඩ් තියන්නේ, එයාම Grind කරලා Roast කරලා තමයි අපි ඉල්ලන Coffee එක හදල දෙන්නේ. Cookie එකක් තියනව මාර රසයි. Cookie එකයි Coffee එකී කියන්නේ වෙනම එකක් :yes:

    IMG-8480-1.jpg

    The Owner is making my Coffee :love:

    Old Manali වලට එන්න තියන්නේ Bridge එකකින්, එතන තියනව 10M වගේ Zip Line එකක්, පහල පින්තුරේ ගත්තේ එතනදී.

    IMG-8503-1.jpg

    Bridge එකෙන් දකුණු පැත්තේ තමයි ගොඩක් අය නවතින්නේ මනාලි ආවම, හැබැයි මට ඒ පැත්ත සෙට් උනේ නෑ. මොකද මම සද්ද වලට වැඩිය කැමති නැති කෙනෙක්. වම පැත්තේ තියන්නේ Old Manali වල ගම් ටික ඒ පැත්ත Peaceful, සද්දේ අඩුයි, නිදහස්.

    IMG-8505-1.jpg

    Right Side of the Old Manali Bridge, With Snow Capped Mountain in the background.

    Mall Road ගිහින් මම මුලින්ම කරේ බීර උගුරක් රස විදපු එක ;)

    IMG-2306.jpg

    මේක මනාලි වල හදපු Beer එකක්, ගානට Wind Down උනා ඒකෙන් ඇවිදින්න කලින් Mall Road එකේ :)

    IMG-8515.jpg

    The Corner House Restaurant & Bar

    පහල තියන්නේ Mall Road එකේදී ගත්ත පින්තූර ටිකක්.

    IMG-8509.jpg

    Busy Mall Road around 9.00 PM

    IMG-8511-1.jpg

    රස පාටයි හැබැයි කෑවේ නෑ :lol:

    ඒ පැත්තේ ලස්සන බලන්නනම් අවිදගෙනම යන්න ඕනි, හැබැයි හවසට ටිකක් Traffic එක වැඩි (Manali to Old Manali Road). ටිකක් රෑ වෙනකන් ඇවිදලා නවාතැනට ගියා ටුක් එකකින්.

    Manali වල Rich Night Life එකක් තියන්නේ, Café, Restaurants ඔක්කොම හැපනින් හවස 7 ඉදන්ම. ලයිව් මියුසික්, Weed Smokes, කෑම වල සුවද පාර හැමතැනම. :yes:

    Koksar ගමන ගැන, Royal Enfield එක ගැන, පාරවල් ගැන, Koksar වල හිටපු තැන ගැන දැන්නම් 4 වෙනි කොටසින් :love:

    සිංහලු, පලවෙනි Page එක එඩිට් කරන්න බැරිද දැන්, පාර්ට් 3 එකේ ලින්ක් එක දාන්න :confused:

    BUMP
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    දැන් එඩිට් කරන්න බැහැ බං.. ඕන නම් ලින්ක් එක දාපං ඇඩ්මින්ට හරි මොඩාට හරි ඇඩ් කරන්න කියලා,
    ඉක්මනට අනිත් විස්තරත් දාපං.. ජය..
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    587
    724
    93
    Colombo
    ~ හතරවැනි කොටස ~

    - Koksar Adventure -

    5th June උදෙන්ම ඇහැරලා මම ගියා බයික් එක ගන්න. Himalyan Gravity මෙතනින් තමයි බයික් රෙන්ට් කරේ. නැවතිලා හිටපු තැන owner කතාකරලා INR 1700ක් යන එක INR 1500 ට අඩු කරලා ගත්තා. අලුත් Himalayan එකක් 5500KM වගේ පැදලා තිබුනේ.

    ඉතින් බයික් එකත් අරගෙන ලග තිබුන Indian Oil එකෙන් තෙල් (ෆුල් ටෑන්ක් කරන්න INR1100ක් ගියා) ටිකකුත් ගහගෙන මගේ ගමන පටන් ගත්තා.

    Screenshot-2023-06-18-143129.png

    මේක තමයි ගමනේ ප්ලෑන් එක.

    ඔරිජිනල් ප්ලෑන් එක උනේ Manali to Rohtang Pass (from Manali Side) ඒවුනාට ඒ පැත්තෙන් පාර වහල තිබුනේ Rohtang Pass වලට, ඉතින් මට යන්න උනේ Koksar Side එකෙන් වටයක් ගිහින් :angry:

    Solang Valley පාස් කරලා ටික දුරක් උඩට යනකොට වැස්සකට අහු උනා, ඒ පැත්තේ වැස්ස එන වෙලාවක් කියන්න බෑ. ඉතින් මම නැවතුනා කන්දක් ඇතුලෙන් හදල තිබුන පොඩි තැනක.

    IMG-8534-1.jpg

    වම පැත්තේ මුලින්ම තියන්නේ මගේ ගමන් සගයා :love:

    IMG-8550-1.jpg

    වැස්ස වැඩි වෙන්න ගත්තා ටික වෙලාවකින්.

    IMG-8551-1.jpg

    බයික් වල ආපු ඔක්කොම නවත්තන්න ගත්තා එතන. ගොඩක් indian අය ඇවිත් මම එක්ක කතාකරා. මට හින්දි බෑ Sri Lanakan කියල කිව්වම අහන්න ගත්තා ලංකාව ගැන :lol:

    පැය බාගෙකට වඩා මට ඉන්න උනා වැස්ස අඩු වෙනකන්, එට පස්සේ කන්දේ ටික දුරක් යනකොට හම්බෙනවා Beas Kund කියන Trek එක පටන් ගන්න තැන. පහල පින්තුරේ ගත්තේ එතනදී.

    IMG-8567-1.jpg

    පින්තුරේ යට පොඩියට පෙන පාර තමයි Beas Kund Trek එක පටන් ගන්න තැන. මේක තමයි මම ලගට දැකපු මුල්ම හිම කන්ද :love:

    කන්දේ උඩටම ගියාම හම්බෙනවා Atal Tunnel එක. මම බයික් එකේ experience එක හොදටම ගත්තේ එක ඇතුලෙන් යද්දී. එළියේ වාහන එක්ක බයික් එකේ ටිකක් වේගෙන් යන්න අමාරු වැඩක්.

    Atal Tunnel එකෙන් එලියට ඇවිත් දකුණු පැත්තට තමයි යන්න තිබුනේ මට. මම මේ වෙනකන් දැකපු ලස්සනම පාර, හිම කදු වලින් වට වෙලා, සීතල හුලග එක්ක. වචන වලින් කියන්න බෑ ඒ ෆීලින්ග් එක. ගිහින්ම බලන්න ඕනි :yes:

    IMG-8606-1.jpg

    පොඩ්ඩක් නවත්තපු වෙලාවේ ගමන් සගයා :love:. බැදලා තියන්නේ Tripod එක :D

    IMG-8661-1.jpg

    මගදී හම්බුනා මේ දෙන්නා.

    IMG-8687-1.jpg

    එළුවෝ ටික මුලින්, යකඩ ටික පස්සේ. මේක ගත්තේ Koksar වල ඉදන් Rohtang Pass වලට යන්න තියන Bridge උඩදී, බැදපු ඉරිගු කරලක් කන ගමන් :)

    IMG-8704-1.jpg

    මේ Himalayas වල පොඩි කන්දක කැල්ලක්, යට ගෙදර ඉන්න මිනිස්සු පෙන්නේ නැති තරම් පොඩි :yes:

    මම එදා රෑ නැවතුනේ මෙතන gyafo gesar home stay. ගමක්, කදු වලින් වට වෙලා තියන 60ක් විතර Population එකක් වගේ තමයි දැක්කේ. ඒ මිනිස්සු එයාලගෙම ගෙවල් වල කාමර හදලා ඒවා homestay විදිහට තියාගෙන යනවා. හැමෝම Buddhist කියලා තමයි ගමේ කෙනෙක් මට කිව්වේ.

    IMG-8779-1.jpg

    මේ ගමට යන පාර, මුලින්ම දකුණු පැත්තෙන් පෙන්නේ අපේ පන්සල් වල වගේ බුදු පිළිමේ තියල තියන තැන, පිටිපස්සෙන් පෙන්නේ Rohtang pass වලට යන්න තියන පාර තියන කදු වැටිය.

    මම දැකපු තව දෙයක්, ඒ ගමේ මිනිස්සු ඒ ගමෙන් එලියට යනවානම්, අපහු ගම ඇතුලට යනවනම් හැමෝම ඇවිදගෙන ගියේ ඒ පිළිමෙට පිටිපස්සෙන්. හේතුවනම් දැනගන්න බැරි උනා මට.

    IMG-8724-1.jpg

    පොඩි වැස්සක් පටන් ගත්තා හවස 5 වගේ, මේක ඒ වෙලාවේ ගත්ත පින්තුරයක්, මම නැවතිලා හිටපු තැන ඉදන්. මනාලි වලට වඩා සීතලයි. 6C :rolleyes: තමයි තිබුනේ Weather app එකේ. July - Sept මාස වල තමයි හොදම Weather එක ඒ පැත්තේ කියලා ගෙදර අයිතිකාරයා කිව්වේ.

    IMG-8738-1.jpg

    මේ අල්ලපු ගෙදර, මගේ camera එක අතේ තියනවා දැකල ෆොටෝ එකක් ගන්නවද කියලා ඇහුවා, Email කරන්න කිව්වට කරන්න බැරි උනා තවම :rofl:

    IMG-8750-1.jpg

    While these gentlemen were having their evening discussion, I captured the moment.

    IMG-8766-1.jpg

    The ladies were busy doing some housework.

    හැමෝම මාර හොද මිනිස්සු. ඈත ගමක් උනත් හොදට කතා කරා English වලින්, මට තේරුන විදිහට ගමේ මිනිස්සු Educated. හැමෝටම Smartphones, Car එකක් තිබුනා.

    එදා රෑ තමයි සීතලම දවස, 0-2C අතරේ තමයි සීතල තිබුනේ. හීටර් එකක් තිබුනට මට එකත් මදි උනා. රෑට කාලා එයාලගෙම ගෙදර හදපු රොටි ටිකක්, සීතලේ හොදටම ගැහෙන ගමන් නිදාගත්තා :)

    හිම බලන්න ගිය ගමන, Sissu ගිය ගමන, අපහු මනාලි වලට ගිය ගමන ගැන ඊලග කොටසින්

    5 කොටස මතු සම්බන්ධයි :rolleyes:
     
    Last edited:

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    ~ හතරවැනි කොටස ~

    - Koksar Adventure -

    6th June උදෙන්ම ඇහැරලා මම ගියා බයික් එක ගන්න. Himalyan Gravity මෙතනින් තමයි බයික් රෙන්ට් කරේ. නැවතිලා හිටපු තැන owner කතාකරලා INR 1700ක් යන එක INR 1500 ට අඩු කරලා ගත්තා. අලුත් Himalayan එකක් 5500KM වගේ පැදලා තිබුනේ.

    Wow. Bike එකයි බඩු ටිකයි දැක්කම මතක් උනේ අපේ @Solo Rider ගෙ solo වික්‍රම. ඉතුරු ටිකත් ඉක්මනට දාන්න bro😍
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,335
    113
    98
    හෝමාගම
    Wow. Bike එකයි බඩු ටිකයි දැක්කම මතක් උනේ අපේ @Solo Rider ගෙ solo වික්‍රම. ඉතුරු ටිකත් ඉක්මනට දාන්න bro😍
    patta loku ratakne ban

    dan hithenawa indiyawe wath ipaduna nan kiyala.
    ehe nathi bike ekak ne