Best place to buy Biryani Sawan

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Elite indian retaurent eken bn.
    බඩ යයි බං එලයිට් එකෙන් කාලා 😐

    KFC 🙂

    for me
    අපෝ ඊයා
    ------ Post added on Jun 14, 2023 at 6:24 PM

    Samahara ewage polthel godawak denne. Pilun bath walin hadanawada manda. Suuduru purawala pilun rasa hanganna oney nisa
    ඔව් බ්‍රෝ. ගොඩක් තැන් වල දැන් කෑම සවුත්තුයි.
    ------ Post added on Jun 14, 2023 at 6:25 PM
     
    • Haha
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,607
    1
    14,734
    113
    බඩ යයි බං එලයිට් එකෙන් කාලා 😐

    අපෝ ඊයා
    ------ Post added on Jun 14, 2023 at 6:24 PM
    Traditional බුරියානි වල ඇඹුල් රහට මම ආසම නෑ. ඇඹුල් රහ ගෑවුන මුකුත් කන්නෙ කෑ. KFC විතරයි සෙට් වෙන්නෙ. Crusty Chicken එක්ක
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    Traditional බුරියානි වල ඇඹුල් රහට මම ආසම නෑ. ඇඹුල් රහ ගෑවුන මුකුත් කන්නෙ කෑ. KFC විතරයි සෙට් වෙන්නෙ. Crusty Chicken එක්ක
    KFC එකේ චිකන් කෑල්ලට නම් තරඟයක් දෙන්න තැනක් නෑ තමා. ඒ උනාට උන් බිරියානි කියලා දෙන්නෙ පාට කරපු බාස්මතී නේද බං.
     
    • Like
    Reactions: NRTG

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,356
    4,634
    113
    KFC එකේ චිකන් කෑල්ලට නම් තරඟයක් දෙන්න තැනක් නෑ තමා. ඒ උනාට උන් බිරියානි කියලා දෙන්නෙ පාට කරපු බාස්මතී නේද බං.
    Kfc chicken amui kiyanawa neda samahara thenwala
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,540
    66,830
    113
    Traditional බුරියානි වල ඇඹුල් රහට මම ආසම නෑ. ඇඹුල් රහ ගෑවුන මුකුත් කන්නෙ කෑ. KFC විතරයි සෙට් වෙන්නෙ. Crusty Chicken එක්ක
    Matarh authentic biriyani set wenne ne
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,830
    11,859
    113
    Biriyani nam machan hodama eka mata set une CHOLA eke kala balapan patta.
    hapoo kisi rasak naha.. indiawe samahara pathi wala ohoma melo rahak nathuwa hadanawa..
    indian kiyala e gobba recipe ekakda koheda chola eke hadanne..

    Kfc ekath gravy ekka gattama maru
    KFC eke nikan bath walata flavor eka dala thiyenne, elolu wath naha.. habai kochchara unath lankawe godak place walata wada unge bath eka rasai..
    ------ Post added on Jun 14, 2023 at 8:36 PM
     
    Last edited:
    • Like
    Reactions: Roxxy2K

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,298
    2,350
    113
    hapoo kisi rasak naha.. indiawe samahara pathi wala ohoma melo rahak nathuwa hadanawa..
    indian kiyala e gobba recipe ekakda koheda chola eke hadanne..

    adoo ehemada, mata nam hodatama set une chola eka. hodata indian flavor eka tiynwa.
    Thalappakatti eketh shape. ubaata mokkada hodama
     
    • Like
    Reactions: Roxxy2K

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,830
    11,859
    113
    adoo ehemada, mata nam hodatama set une chola eka. hodata indian flavor eka tiynwa.
    Thalappakatti eketh shape. ubaata mokkada hodama
    Thurston eka langa raheema, MC eka issara majestic hotel, elite indian, Uber pick me wala oya gewal wala hadana samahara ungeth godak honda pot thiyanawa names mathaka na..
     
    • Like
    Reactions: Roxxy2K

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    Biryani gaththama passe review ekak daanna bro photos ekka. apitath help ekak vidiyata.
     
    • Like
    Reactions: Roxxy2K