Ow ban biriyani mutton tama niyama.Mutton ekath rahada bn
Ow ban biriyani mutton tama niyama.Mutton ekath rahada bn
බඩ යයි බං එලයිට් එකෙන් කාලාElite indian retaurent eken bn.
අපෝ ඊයාKFC
for me
ඔව් බ්‍රෝ. ගොඩක් තැන් වල දැන් කෑම සවුත්තුයි.Samahara ewage polthel godawak denne. Pilun bath walin hadanawada manda. Suuduru purawala pilun rasa hanganna oney nisa
Traditional බුරියානි වල ඇඹුල් රහට මම ආසම නෑ. ඇඹුල් රහ ගෑවුන මුකුත් කන්නෙ කෑ. KFC විතරයි සෙට් වෙන්නෙ. Crusty Chicken එක්කබඩ යයි බං එලයිට් එකෙන් කාලා
අපෝ ඊයා
------ Post added on Jun 14, 2023 at 6:24 PM
KFC එකේ චිකන් කෑල්ලට නම් තරඟයක් දෙන්න තැනක් නෑ තමා. ඒ උනාට උන් බිරියානි කියලා දෙන්නෙ පාට කරපු බාස්මතී නේද බං.Traditional බුරියානි වල ඇඹුල් රහට මම ආසම නෑ. ඇඹුල් රහ ගෑවුන මුකුත් කන්නෙ කෑ. KFC විතරයි සෙට් වෙන්නෙ. Crusty Chicken එක්ක
Kfc chicken amui kiyanawa neda samahara thenwalaKFC එකේ චිකන් කෑල්ලට නම් තරඟයක් දෙන්න තැනක් නෑ තමා. ඒ උනාට උන් බිරියානි කියලා දෙන්නෙ පාට කරපු බාස්මතී නේද බං.
ඒ බාබකිව් නේද. ක්‍රිස්පි නම් කලාතුරකින් එහෙම වෙන්නෙKfc chicken amui kiyanawa neda samahara thenwala
Matarh authentic biriyani set wenne neTraditional බුරියානි වල ඇඹුල් රහට මම ආසම නෑ. ඇඹුල් රහ ගෑවුන මුකුත් කන්නෙ කෑ. KFC විතරයි සෙට් වෙන්නෙ. Crusty Chicken එක්ක
KFC
for me
Ado man hithuwe man witharai kiyala mekata kamathi. Ara facebook eke hugak un banala thiyenawa. Eth math patta asai mekata 🫡Kfc ekath gravy ekka gattama maru
hapoo kisi rasak naha.. indiawe samahara pathi wala ohoma melo rahak nathuwa hadanawa..Biriyani nam machan hodama eka mata set une CHOLA eke kala balapan patta.
KFC eke nikan bath walata flavor eka dala thiyenne, elolu wath naha.. habai kochchara unath lankawe godak place walata wada unge bath eka rasai..Kfc ekath gravy ekka gattama maru
adoo ehemada, mata nam hodatama set une chola eka. hodata indian flavor eka tiynwa.hapoo kisi rasak naha.. indiawe samahara pathi wala ohoma melo rahak nathuwa hadanawa..
indian kiyala e gobba recipe ekakda koheda chola eke hadanne..
Thurston eka langa raheema, MC eka issara majestic hotel, elite indian, Uber pick me wala oya gewal wala hadana samahara ungeth godak honda pot thiyanawa names mathaka na..adoo ehemada, mata nam hodatama set une chola eka. hodata indian flavor eka tiynwa.
Thalappakatti eketh shape. ubaata mokkada hodama