මොකක්ද මේ අලිඑක්ස්ප්‍රස් අයිටම්ස් 10 ක් තෝරගන්න කියන සීන් එක

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    අයිටම්ස් දහයක් තෝරගන්න කියල ලිස්ට් එකක් දීල තියෙනව $2.79, $3.79 :oops:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    Math gaththa handbag ekai oralosuwakui thawa mkdda ekak ammata 1.99 i unr
    මාත් දැම්ම අයිටම් 10 ක් සමහර ඒව $2.79 සමහර ඒව $3.79

    iAA9Bkc.png
     
    • Wow
    Reactions: JohnSnow

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    50% discount hambenwada? 10 items cart ekata add karama?
    අනේ මන්ද මොක වුණාද කියල මම ඔය butt connectors ටික ගන්න ගියාම අයිටම් 10 සිලෙක්ට් කරන්න කියල ලිස්ට් එකක් ආව සමහර අයිටම් $2.79 සමහර අයිටම් $3.79, මම සිලෙක්ට් කරපුව ටික තමයි ඔය

    kohenda okata yanne?
    Butt connectors ටික add to cart ගියාම නිකම්ම ආවා 10 ක් සිලෙක්ට් කරන්න කියලා
    ------ Post added on Jun 18, 2023 at 11:28 PM

    මට ආවේ item 3 එක. 3500 smart watch එකක් රු 1000යි. මොකද්ද දාන්නේ නෑ සීන් ඒක. ගත්තා.
    Smart watch එක ගන්න ගියාමද ආවේ
    ------ Post added on Jun 18, 2023 at 11:30 PM
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,914
    22,251
    113
    Kaer Morhen
    thewitcher.com
    අනේ මන්ද මොක වුණාද කියල මම ඔය butt connectors ටික ගන්න ගියාම අයිටම් 10 සිලෙක්ට් කරන්න කියල ලිස්ට් එකක් ආව සමහර අයිටම් $2.79 සමහර අයිටම් $3.79, මම සිලෙක්ට් කරපුව ටික තමයි ඔය

    Butt connectors ටික add to cart ගියාම නිකම්ම ආවා 10 ක් සිලෙක්ට් කරන්න කියලා
    ------ Post added on Jun 18, 2023 at 11:28 PM

    Smart watch එක ගන්න ගියාමද ආවේ
    ------ Post added on Jun 18, 2023 at 11:30 PM
    නෑ, app eke udama thibba summer sale 3 items for 1.79 kiyala eke gyhm tynw min 3k dagand one.
     
    • Like
    Reactions: Lakshan-Seram

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    yes min 3, maximum infinity
    මට upto 10 කියල තිබ්බ වගේ මතකයි

    අපරාදෙ දන්නවනං තව ගන්නව ඔය මල්ටිමීටරේ එහෙම $2.79 ට හෙන ලාබයි :cry:

    මට Butt connector සෙට් එකට $1.79 ගත්තෙ
    ------ Post added on Jun 18, 2023 at 11:51 PM
     
    • Like
    Reactions: lilman