brother, self study karala salli hoyaganna wena path ekak nedda? degree ekak onimad ?possible, but you need a degree if you want to become a software engineer.

brother freelancing walin gaanak hoyaganna godak amaruda?Puluwan. degree ekak one interview select wenna nm. godak companies walin degree ekak nathnm CV trash bin thamai. ATS walin filter kranwa. Knowledge eka witharak balana companies patta adui hoyagannama nathi tharam.
ඉතින් degree එකක් කරපන්කො. අවුරුදු 3යි නේ යන්නෙ ගොඩ දාගන්න. BIT කරපන්.brother, self study karala salli hoyaganna wena path ekak nedda? degree ekak onimad ?![]()
degree ekak karaganna thami salli hoyaganna oni issellaඉතින් degree එකක් කරපන්කො. අවුරුදු 3යි නේ යන්නෙ ගොඩ දාගන්න. BIT කරපන්.

එක අවවාදයක් දෙන්නම්.degree ekak karaganna thami salli hoyaganna oni issella![]()


thankyou brotherඑක අවවාදයක් දෙන්නම්.
Non IT job පටලගෙන BIT self study කරන්න එපා.
කෙලවෙනවා හොදම එකෙන්
කරනවා නම් හරි හමන් ක්ලාස් එකකට පලයන්.
මම නම් කියන්නේ ගෙදරින් පොඩි ලෝන් එකක් ගහලා BIT Dip එක self study කරලා oneshot ගොඩ දාගනින්.ඒ අතර programming skills හදාගන්න.
ඊට පස්සේ intern එකක්ට ට්රයි කරපන්.ඊට පස්සේ උබටම තේරෙයි BIT ඉතුරු ටික කරගන්න ඕන විදිය සහ SE වලට යන විදිය
ජය වේවා.![]()
