This is how almost all the buses are run in the western countriesඋබලාට හිතෙන්නේ නැද්ද මේක පට්ට රිස්කි කියලා
Run bus without assitant![]()
This is how almost all the buses are run in the western countriesඋබලාට හිතෙන්නේ නැද්ද මේක පට්ට රිස්කි කියලා
Run bus without assitant![]()
Manda bn awlak nathuwa yanwa nam echchrai bnThis is how almost all the buses are run in the western countries![]()

owners will follow that trend if the CTB apply this to all of their buses.බස් වලි අඩුවෙයි මේ විදිහට. ප්‍රයිවෙට් බස්වලටත් මේක අනිවාර්ය කරන්න ඕන
Taniyama reverse ekak ehema gahanna purudu netiwa ati danබෑග් බාලා දෙන්න වෙනවලු
yes some of them are large motor coaches with 8-10 wheels, yet they managed to do the job with their own.This is how almost all the buses are run in the western countries![]()
මුන් මිනිස්සුන්ට සැපේ යන්න දෙන්න කැමතිම නෑනෙඔවුන් පවසන්නේ මෙම සුඛෝපභෝගී බස්රථය යෙදවීම තුළින් තම බස්රථවලට පැමිණෙන මගීන් ප්‍රමාණය සීමාවී ඇති බවය.
මෙහෙම උනොත් හොඳයිමගීන්ට ගුණාත්මක සේවාවක් ලබාදීමේ අරමුණින් නීති රීතිවලට අනුකූලව ටෙන්ඩර් කැඳවා යෙදවූ මෙම සුඛෝපභෝගී බස්රථය ධාවනය කරවීම කිසිදු හේතුවක් මත නතර නොකරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්ලිව්. ප්‍රසන්න සංජීව මහතා සඳහන් කරයි.
දැන් මේ රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුව හොරකම නෙමෙයි කියල කියන අයියල අත උස්සමු බලන්න....
උබලාට හිතෙන්නේ නැද්ද මේක පට්ට රිස්කි කියලා
Run bus without assitant![]()
මෙහෙ උන්ගෙ ඇටිටියුඩ් එක්ක අමාරුයි බන් ලොකු වෙනස්කම් කරන්න එකපාරටම. සේවක පැත්තෙන් සහ මගීන් පැත්තෙන් දෙකෙන්ම. සාක්ශරතාවය අච්චර මෙච්චර කිව්වට බලපන්කො මිනිස්සු බස් කෝච්චි වල හැසිරෙන හැටි.This is how almost all the buses are run in the western countries![]()
කෙසේවෙතත් අධිවේගී බස් රථ රියදුරන් පැවසුවේ රිය සහයකයෙකු නොමැතිව ගමන් කිරීම අපහසු බවය.
මේ අතර පිළියන්දල සිට කොට්ටාව සහ බොරැල්ල හරහා පිටකොටුව දක්වා ධාවනය කිරීමට සුඛෝපභෝගී බස් රථයක් යෙදවීමට විරෝධය පළ කරමින් කොට්ටාව පෞද්ගලික බස් රථ රියදුරන් ආරම්භ කළ වර්ජනය අද (20) දෙවැනි දිනටත් ක්‍රියාත්මකය.
සල්ලි අරන් ටිකට් දෙන්නෙ නෑකොහොමද බං එහෙම කොන්දා නැති වෙච්ච ගමන් ආදායම වැඩි වෙන්නේ.. ටිකට් කඩද්දි මැශින් එකෙන් නේ දේන්නේ.. අඩුවෙන් කඩන්නත් බෑනේ මගියා ටිකට් එක බලනවනේ.. ඒ කියන්නේ දවසෙ අන්තිමට සල්ලි බැලන්ස් කරද්දි සල්ලි ගන්න එකා මැශින් එකේ බැලන්ස් එක බලන්නෙ නැද්ද? ඌ ඔහේ නිකං සල්ලි ටික අරගන්නවද?![]()
කෙසේවෙතත් අධිවේගී බස් රථ රියදුරන් පැවසුවේ රිය සහයකයෙකු නොමැතිව ගමන් කිරීම අපහසු බවය.
junda mirika mirika yannada thawa ekek

සමහර එවුන් පොතක් තියන් ටිකට් දෙනව බන් . මුන් පස්සෙ මැශින් එකෙන් අඩු ටිකට් ප්‍රමානයක් ප්‍රින්ට් කරනවද දන්නේ නෑකොහොමද බං එහෙම කොන්දා නැති වෙච්ච ගමන් ආදායම වැඩි වෙන්නේ.. ටිකට් කඩද්දි මැශින් එකෙන් නේ දේන්නේ.. අඩුවෙන් කඩන්නත් බෑනේ මගියා ටිකට් එක බලනවනේ.. ඒ කියන්නේ දවසෙ අන්තිමට සල්ලි බැලන්ස් කරද්දි සල්ලි ගන්න එකා මැශින් එකේ බැලන්ස් එක බලන්නෙ නැද්ද? ඌ ඔහේ නිකං සල්ලි ටික අරගන්නවද?![]()
255 විතරයි AC බස් ඵක දාන්නේ ඒ වුනාට 296, 174 උනුත් ඒකට සපෝර්ට් කරන්න ස්ට්‍රයික්..පුදුම සක්කිලි මුන් නම්..296 පාරට පැයකට තියෙන්නෙත් බස් 2යි..ඒකත් හරි වෙලාවට ඵන්නේ නෑ..මිනිස්සු පොල් පටවන් වගේ අරන් යන්නේ..උන්ට තියෙන පුකේ අමාරුව මොකක්ද 255 ට AC bus ඵකක් දැම්ම කියල..ලංකාවේ අාණ්ඩු මුන්ට නටන්න දෙනවා වැඩියි.
කෙසේවෙතත් අධිවේගී බස් රථ රියදුරන් පැවසුවේ රිය සහයකයෙකු නොමැතිව ගමන් කිරීම අපහසු බවය. ?? munta mongaldaදක්ෂිණ අධිවේගී මාර්ගය හරහා නගර හතරකට ධාවනය කෙරෙන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල බස් රථ ඊයේ සිට කොන්දොස්තරවරයෙකු නොමැතිව ධාවනය කිරීමට කටයුතු සලසා තිබුණි.
ඒ එම බස් රථවල කොන්දොස්තරවරුන් මගීන්ට ටිකට්පත් ලබා නොදී මුදල් වංචා කිරීමේ සිද්ධි කිහිපයක් වාර්තා වීමත් සමඟය.
ඒ අනුව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් ගමන් ආරම්භ කෙරෙන ගාල්ල, මාතර ඇඹිලිපිටිය සහ තංගල්ල බස් රථවල මෙලෙස කොන්දොස්තරවරුන් නොමැතිව රියදුරු පමණක් බස් ධාවනය ආරම්භ කර තිබේ.
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී කොන්දොස්තරවරයෙකු විසින් මගීන්ගෙන් මුදල් අයකර ටිකට් පත් ලබාදෙන අතර පසුව රියදුරු පමණක් බස් රථය රැගෙන යයි.
කොන්දොස්තරවරු නොමැතිව එලෙස ධාවනය කළ පළමු දිනය වූ ඊයේ දිනයේම ශ්‍රී ලංගමට අයත් රුහුණු බස් සමාගමේ අධිවේගී මාර්ග බස් රථ ආදායම අන් දිනවලට වඩා රුපියල් ලක්ෂ 10 කින් ඉහළ ගොස් ඇති බවද වාර්තාවෙයි.
කෙසේවෙතත් අධිවේගී බස් රථ රියදුරන් පැවසුවේ රිය සහයකයෙකු නොමැතිව ගමන් කිරීම අපහසු බවය.
මේ අතර පිළියන්දල සිට කොට්ටාව සහ බොරැල්ල හරහා පිටකොටුව දක්වා ධාවනය කිරීමට සුඛෝපභෝගී බස් රථයක් යෙදවීමට විරෝධය පළ කරමින් කොට්ටාව පෞද්ගලික බස් රථ රියදුරන් ආරම්භ කළ වර්ජනය අද (20) දෙවැනි දිනටත් ක්‍රියාත්මකය.
ගල්කිස්ස - කොට්ටාව 255, කොට්ටාව - බොරැල්ල 174, පොල්ගස්ඕවිට - පිළියන්දල 342 සහ කොට්ටාව - පිළියන්දල 296 යන බස් මාර්ගවල පෞද්ගලික බස් රථ රියදුරන් මෙලෙස බස් ධාවනයෙන් ඉවත් වී සිටී.
ඔවුන් පවසන්නේ මෙම සුඛෝපභෝගී බස්රථය යෙදවීම තුළින් තම බස්රථවලට පැමිණෙන මගීන් ප්‍රමාණය සීමාවී ඇති බවය.
ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ අද සාමාන්‍ය පරිදි ධාවනය කෙරුණද ඒවායේ දක්නට ලැබුණේ දැඩි තදබදයකි.
මගීන්ට ගුණාත්මක සේවාවක් ලබාදීමේ අරමුණින් නීති රීතිවලට අනුකූලව ටෙන්ඩර් කැඳවා යෙදවූ මෙම සුඛෝපභෝගී බස්රථය ධාවනය කරවීම කිසිදු හේතුවක් මත නතර නොකරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ. ඩබ්ලිව්. ප්‍රසන්න සංජීව මහතා සඳහන් කරයි.
කෙසේවෙතත් වර්ජනයේ නිරත රියදුරන් පවසන්නේ සුඛෝපභෝගී බස්රථය ධාවනයෙන් ඉවත් කරන තුරු වර්ජනය අත්නොහරින බවය.
අදාළ වීඩියෝව මෙතැනින් නරඹන්න...
wadi wunee podi gaanakin loss eka adu karannaටිකට්වල ගණන් වැඩිකලාට පස්සෙත් පාඩුලුද?