මේ දෙකම වෙන්නේ කිසිම සැලකිල්ලක් නැතුව ඔහේ යන්නන් වාලේ යන නිසා..මීහරක් වගේ උඩ බලන් යන්නෙ..
ඔව් අර පාරේ අයිනේ ඉන්න මනුස්සය නිසා දකුණ බලන්නේ නැතුව ඵක පාරටම මැදට දැම්මා.පහල විඩියෝ එකේ accident එක වෙන්නේ කොහොමද? බයික් එක එකපාරටම දැකුණට ගත්තද?
ඔවු ඒ වගේ මටත් පේන්නෙ... මිරර් බලන්නෙ නැතුව මැදට අල්ලනව...පහල විඩියෝ එකේ accident එක වෙන්නේ කොහොමද? බයික් එක එකපාරටම දැකුණට ගත්තද?
Clutch nathi unta control eka naha @Solo Rider neda ban?ඉස්කුටර් පදින ගනුන්ට වඩා පිරිමි දැන් භයානකයි
හරක් වගේ පදින්නේ ,ලග හරවනවා, වමෙන් දානවා
සයිඩ් එකෙත් වාහන නවත්තලනෙ බන් හදිස්සියට අයින් කර ගන්න ත් බෑ පාරත් පටුයි ඒ ලේන් එකඔවු ඒ වගේ මටත් පේන්නෙ... මිරර් බලන්නෙ නැතුව මැදට අල්ලනව...
හැබැයි කාර් එකත් ඉස්සරහින් වාහන එන අස්සෙ එච්චර ලඟ තියල ගන්න එක වැරදියි...
ස්කුටියක් පැදන් එන ගැහැණියක් දුටු විගස ඇය යන තුරු වහාම පාරෙන් ඉවත් වන්න....
ammo ganu danawa ban passa balanna natuwa.පහල විඩියෝ එකේ accident එක වෙන්නේ කොහොමද? බයික් එක එකපාරටම දැකුණට ගත්තද?
Clutch nathi unta control eka naha @Solo Rider neda ban?
