ගෑණු ස්කූටි වල යන්නේ ඔළුව ගෙදර තියලද මංද..🤔

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,259
    17,207
    113
    පහල විඩියෝ එකේ accident එක වෙන්නේ කොහොමද? බයික් එක එකපාරටම දැකුණට ගත්තද?
    ඔව් අර පාරේ අයිනේ ඉන්න මනුස්සය නිසා දකුණ බලන්නේ නැතුව ඵක පාරටම මැදට දැම්මා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,136
    3
    118,857
    113
    Gampaha
    පහල විඩියෝ එකේ accident එක වෙන්නේ කොහොමද? බයික් එක එකපාරටම දැකුණට ගත්තද?
    ඔවු ඒ වගේ මටත් පේන්නෙ... මිරර් බලන්නෙ නැතුව මැදට අල්ලනව...

    හැබැයි කාර් එකත් ඉස්සරහින් වාහන එන අස්සෙ එච්චර ලඟ තියල ගන්න එක වැරදියි...
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,270
    25,015
    113
    tracing Geo-location.. ... ...
    ගෑනුත් එකයි පිරිමිත් එකයි සමහර bike පදින අය… පාරේ මැදට මැදට එනවා හෙමින් හෙමින් අහක බලන්…

    ඉස්සර කරන්න කලින් මමනම් horn එක ගහලා බලනව මූ ඇහැරලාද ඉන්නේ කියලා…

    ජීවිතේට side mirror එක බලන්නේ නෑ ගොඩක් උන්…
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,960
    21,190
    113
    එකනේ ගනිගේ පුකේ හිල ලොකු කරන්න කියන්නේ
     
    • Like
    Reactions: Candid-B

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,632
    7,694
    113
    ඔවු ඒ වගේ මටත් පේන්නෙ... මිරර් බලන්නෙ නැතුව මැදට අල්ලනව...

    හැබැයි කාර් එකත් ඉස්සරහින් වාහන එන අස්සෙ එච්චර ලඟ තියල ගන්න එක වැරදියි...
    සයිඩ් එකෙත් වාහන නවත්තලනෙ බන් හදිස්සියට අයින් කර ගන්න ත් බෑ පාරත් පටුයි ඒ ලේන් එක
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,149
    9,476
    113
    ස්කුටියක් පැදන් එන ගැහැණියක් දුටු විගස ඇය යන තුරු වහාම පාරෙන් ඉවත් වන්න....

    මමත් මෙහෙම තමා කරන්නෙ, හොඳට ඉඩ දීල යන්න අරිනව
    නිකන් හරි වැදුනොත් අපිනෙ අමාරුවෙ වැටෙන්නෙ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    No comments

    ඔක්කොමත් හරි ඩියො පොන්ස්ල පැත්තට ඉදගෙන යනව දකිනකොට , බස්සල කන පැලෙන්ඩ ගහන්න හිතෙනව.
    පොඩි කාලෙ මහ එවුන් හරියට ඉදගන්න පුරුදු කරල නෑ, අඩු කුලෙ හැත්ත


    Clutch nathi unta control eka naha @Solo Rider neda ban?

    දවසක් පෙට්‍රොල් පෝලිමක ඉන්න කොට age 50ක විතර පොරක් හිමින් හිමින් ඇවිල්ල එක පාරටම පේමන්ට් එක උඩින් දාල කඩයක් ඇතුලට ගියා පුටු පෙරලගෙන.
    පේමන්ට් ගැට්ට උඩට ගන්න හදද්දි ඇක්ස්ලෙටරෙ කැරකැවිල, පොර බයට ඒක මිරිකගෙන ඉදල.