මාසෙට ලක්ශෙ ???? යකෝ මාසෙට ලක්ශ 10, 20 හම්බු කරන ගෙමින්ග් චැනල් තියෙනව ලන්කාවෙ එව්න්ගෙ (international audience target කරපුව )... Youtube adsense ඉන්කම් එක විතරක්සමහර යූටියුබර්ස්ලා කියනවා එයාල international audience කරලා කරන චැනල් වලින් මාසෙට ලක්ශ ගනන් හම්බ වෙනවා කියලා. ads play වෙන එකෙන් විතරක් සිරාවට ලක්ශෙ පන්නලා earn කරන්න පුලුවන් ද? මම කියන්නේ එක එක products වල්වලින් sponsor නොකර
Machan uba views ganna fb, insta eke yt links share karanawada? Kohomada aluthin patan ganna channel ekakata views hadaganne? Mama nikamata wage gaming channel ekak hadala videos 3k withara damma dan maasa 6kata withara kalin. Eth thawama views 1k wath awilla nane.Mage channel ekak thibba video ekakata views 10,000 - 50,000 athara wage awe.
Videos okkoma 10k 15k thibbe. Maseta $7000+ awa US audience
Adsense kiyanne treasure ekak hariyata karanawa nam mata daily $2000+ income awith thiyenawa website walin monthly $30K+ loweth enawa
අඩෝ එහෙම ශෙයා කරා ම ශැඩෝ බෑන් වෙනවා කියලා සීන් එකක් තියෙනවා නේද?Machan uba views ganna fb, insta eke yt links share karanawada? Kohomada aluthin patan ganna channel ekakata views hadaganne? Mama nikamata wage gaming channel ekak hadala videos 3k withara damma dan maasa 6kata withara kalin. Eth thawama views 1k wath awilla nane.
Adsense, Ezoic, Mediavine වගේ advertising network එක්ක බං.Kohomda?
matath eka gana idea ekak na machan mannan share kare na. a wunata oya ona tharam yt videos share karanne bn fb ekeඅඩෝ එහෙම ශෙයා කරා ම ශැඩෝ බෑන් වෙනවා කියලා සීන් එකක් තියෙනවා නේද?
kohomada bro karanne help ekak denawakoYouTube නම් නොදනී blog වලින් නම් පුළුවන
එහෙම country එක වෙනස් කරන්නෙ කොහොමද බන් බෑන් වෙන්නේ නැද්ද?රට අනුව, ඕඩීයන්ස් එක අනුව ලැබෙන ගාණ වෙනස් බන්. වලතරයා එක එක විකාර දැම්මට උගේ Country- USA නිසා උට හොද ගාණක් එනවා.
ඒක නම් දන්නෙ නැ බන්. ගොඩක් උන් එහෙම හදාගෙන ඉන්නවා. වලතරයගේ චැනල් එකට හොද ෆොරින් ෆැන් බේස් එකක් ඉන්නවාඑහෙම country එක වෙනස් කරන්නෙ කොහොමද බන් බෑන් වෙන්නේ නැද්ද?
එක මෙහෙම reply වලින් කියන්න අමාරුයි. උඹ කැමති nich එකක් තිරණ කරලා site එකක් කරන්න තියෙන්නේ. Low competition තියන එකක් තිරණය කරගන්න. ඒක මචං ටිකක් study කරන්න ඕනේ.kohomada bro karanne help ekak denawako
Country eka wenas kera kiyela audience eka e ratenma enewa kiyela ekak na…එහෙම country එක වෙනස් කරන්නෙ කොහොමද බන් බෑන් වෙන්නේ නැද්ද?
share karama, view karama, video eka drop karanawa.Machan uba views ganna fb, insta eke yt links share karanawada? Kohomada aluthin patan ganna channel ekakata views hadaganne? Mama nikamata wage gaming channel ekak hadala videos 3k withara damma dan maasa 6kata withara kalin. Eth thawama views 1k wath awilla nane.
a kiyanne keywords walin thamai gema gahanna one. ethakota machan oya pages wala danne unge channel eke link eka insta eke ehema. ewa awlak nadda?share karama, view karama, video eka drop karanawa.
10 views awith share 10 k tibbath case, impression nethuwa direct views awath case,
hodama de, channel ekak ne kiyala hithagana upload karala sadda nethuwa inna eka, content quality nam, video ekak udata enawa
Content quality paliyeta video udeta enne na unfortunately. Quality kiyena deth subjective.share karama, view karama, video eka drop karanawa.
10 views awith share 10 k tibbath case, impression nethuwa direct views awath case,
hodama de, channel ekak ne kiyala hithagana upload karala sadda nethuwa inna eka, content quality nam, video ekak udata enawa
video 5 ක් දාලා එක ගොඩ යනකන් බලන් ඉන්න මගුලක් නෙවෙයි බන් කියල තියෙන්නේ,Content quality paliyeta video udeta enne na unfortunately. Quality kiyena deth subjective.
local audience අල්ලනවනම් ඕක හොදයි, share කරලා, shoutout කරලා views ගන්න එක, int. වලට ඕක ගොඩක් පරණ සීන් එකක්, කිසිම තේරුමක් නැහැ.a kiyanne keywords walin thamai gema gahanna one. ethakota machan oya pages wala danne unge channel eke link eka insta eke ehema. ewa awlak nadda?