youtubers earnings

Dotex

Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    සමහර යූටියුබර්ස්ලා කියනවා එයාල international audience කරලා කරන චැනල් වලින් මාසෙට ලක්ශ ගනන් හම්බ වෙනවා කියලා. ads play වෙන එකෙන් විතරක් සිරාවට ලක්ශෙ පන්නලා earn කරන්න පුලුවන් ද? මම කියන්නේ එක එක products වල්වලින් sponsor නොකර
    මාසෙට ලක්ශෙ ???? යකෝ මාසෙට ලක්ශ 10, 20 හම්බු කරන ගෙමින්ග් චැනල් තියෙනව ලන්කාවෙ එව්න්ගෙ (international audience target කරපුව )... Youtube adsense ඉන්කම් එක විතරක්
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    Mage channel ekak thibba video ekakata views 10,000 - 50,000 athara wage awe.
    Videos okkoma 10k 15k thibbe. Maseta $7000+ awa US audience

    Adsense kiyanne treasure ekak hariyata karanawa nam mata daily $2000+ income awith thiyenawa website walin monthly $30K+ loweth enawa
    Machan uba views ganna fb, insta eke yt links share karanawada? Kohomada aluthin patan ganna channel ekakata views hadaganne? Mama nikamata wage gaming channel ekak hadala videos 3k withara damma dan maasa 6kata withara kalin. Eth thawama views 1k wath awilla nane.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    887
    993

    අඩෝ එහෙම ශෙයා කරා ම ශැඩෝ බෑන් වෙනවා කියලා සීන් එකක් තියෙනවා නේද?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    රට අනුව, ඕඩීයන්ස් එක අනුව ලැබෙන ගාණ වෙනස් බන්. වලතරයා එක එක විකාර දැම්මට උගේ Country- USA නිසා උට හොද ගාණක් එනවා.
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    887
    993
    93
    රට අනුව, ඕඩීයන්ස් එක අනුව ලැබෙන ගාණ වෙනස් බන්. වලතරයා එක එක විකාර දැම්මට උගේ Country- USA නිසා උට හොද ගාණක් එනවා.
    එහෙම country එක වෙනස් කරන්නෙ කොහොමද බන් බෑන් වෙන්නේ නැද්ද?
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    එහෙම country එක වෙනස් කරන්නෙ කොහොමද බන් බෑන් වෙන්නේ නැද්ද?
    ඒක නම් දන්නෙ නැ බන්. ගොඩක් උන් එහෙම හදාගෙන ඉන්නවා. වලතරයගේ චැනල් එකට හොද ෆොරින් ෆැන් බේස් එකක් ඉන්නවා
     
    • Like
    Reactions: Psiko

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    kohomada bro karanne help ekak denawako
    එක මෙහෙම reply වලින් කියන්න අමාරුයි. උඹ කැමති nich එකක් තිරණ කරලා site එකක් කරන්න තියෙන්නේ. Low competition තියන එකක් තිරණය කරගන්න. ඒක මචං ටිකක් study කරන්න ඕනේ.

    YouTube එකේ income school channel එක මුල ඉඳලා බලන්න.

    මුලින් keyword research එකක් කරන්න ඕනේ. ඔයට පහසු niche එකක් තෝරාගන්නා. ඒකෙ competition අඩු topics වලට articles දාන්න. Google search වල 1st 5 results වලට authority නැති site එන keywords හොයාගන්න try කරන්න.

    Inter link හදන්න.

    ඕක සරල නෑ. මාස 5 ක් ක් වගේ මහන්සි වෙන්න ඕනේ. Track එකට වැටුණා ම හරි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,644
    113
    එහෙම country එක වෙනස් කරන්නෙ කොහොමද බන් බෑන් වෙන්නේ නැද්ද?
    Country eka wenas kera kiyela audience eka e ratenma enewa kiyela ekak na…
     
    • Like
    Reactions: Psiko

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    Machan uba views ganna fb, insta eke yt links share karanawada? Kohomada aluthin patan ganna channel ekakata views hadaganne? Mama nikamata wage gaming channel ekak hadala videos 3k withara damma dan maasa 6kata withara kalin. Eth thawama views 1k wath awilla nane.
    share karama, view karama, video eka drop karanawa.

    10 views awith share 10 k tibbath case, impression nethuwa direct views awath case,

    hodama de, channel ekak ne kiyala hithagana upload karala sadda nethuwa inna eka, content quality nam, video ekak udata enawa
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    share karama, view karama, video eka drop karanawa.

    10 views awith share 10 k tibbath case, impression nethuwa direct views awath case,

    hodama de, channel ekak ne kiyala hithagana upload karala sadda nethuwa inna eka, content quality nam, video ekak udata enawa
    a kiyanne keywords walin thamai gema gahanna one. ethakota machan oya pages wala danne unge channel eke link eka insta eke ehema. ewa awlak nadda?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,644
    113
    share karama, view karama, video eka drop karanawa.

    10 views awith share 10 k tibbath case, impression nethuwa direct views awath case,

    hodama de, channel ekak ne kiyala hithagana upload karala sadda nethuwa inna eka, content quality nam, video ekak udata enawa
    Content quality paliyeta video udeta enne na unfortunately. Quality kiyena deth subjective.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    Content quality paliyeta video udeta enne na unfortunately. Quality kiyena deth subjective.
    video 5 ක් දාලා එක ගොඩ යනකන් බලන් ඉන්න මගුලක් නෙවෙයි බන් කියල තියෙන්නේ,

    gaming channel එක රෑන්ක් වෙන්න ගත්තේ videos 50+ වැටුනම. අනික 300+ දැම්මම. එකේදී එකක් viral ගිහින් subs 1200 නතර උනේ 140,000+ ගිහින්. video upload වෙන එක continuously වෙන්න ඕනි, මෙතන quality කියන්නේ content එකේ quality එක මිසක් video එක 1080P/4K කරන එක නෙවෙයි,. vp09 වෙන්නේ views එද්දී, නැත්තම් avc විතරයි. මේ strategy එක අද වෙනකන් වැරදිලා නැහැ

    a kiyanne keywords walin thamai gema gahanna one. ethakota machan oya pages wala danne unge channel eke link eka insta eke ehema. ewa awlak nadda?
    local audience අල්ලනවනම් ඕක හොදයි, share කරලා, shoutout කරලා views ගන්න එක, int. වලට ඕක ගොඩක් පරණ සීන් එකක්, කිසිම තේරුමක් නැහැ.
    ------ Post added on Jun 22, 2023 at 4:06 PM