youtubers earnings

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,819
    113
    meka dakala gihin mage awurudu ganak parana Adsens account eka recover karagatta.

    monahari karanna one Passive Income ekak hada ganna.

    එකේදී එකක් viral ගිහින් subs 1200 නතර උනේ 140,000+ ගිහින්.
    meka aththa ekak viral wenakan kagena inna one.
    ------ Post added on Jun 22, 2023 at 4:26 PM
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    video 5 ක් දාලා එක ගොඩ යනකන් බලන් ඉන්න මගුලක් නෙවෙයි බන් කියල තියෙන්නේ,

    gaming channel එක රෑන්ක් වෙන්න ගත්තේ videos 50+ වැටුනම. අනික 300+ දැම්මම. එකේදී එකක් viral ගිහින් subs 1200 නතර උනේ 140,000+ ගිහින්. video upload වෙන එක continuously වෙන්න ඕනි, මෙතන quality කියන්නේ content එකේ quality එක මිසක් video එක 1080P/4K කරන එක නෙවෙයි,. vp09 වෙන්නේ views එද්දී, නැත්තම් avc විතරයි. මේ strategy එක අද වෙනකන් වැරදිලා නැහැ

    local audience අල්ලනවනම් ඕක හොදයි, share කරලා, shoutout කරලා views ගන්න එක, int. වලට ඕක ගොඩක් පරණ සීන් එකක්, කිසිම තේරුමක් නැහැ.
    ------ Post added on Jun 22, 2023 at 4:06 PM
    Video 5k daana eka ganewath 1080/4K ganewath nemei mamath kiwwe…

    video 15 n goda yana channel uth tiyenewa 100k dammath goda yanne nethi ewa tiyenewa…

    niche eka matha oka depend wenewa athi.
     
    • Like
    Reactions: kavindu84

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    Video 5k daana eka ganewath 1080/4K ganewath nemei mamath kiwwe…

    video 15 n goda yana channel uth tiyenewa 100k dammath goda yanne nethi ewa tiyenewa…

    niche eka matha oka depend wenewa athi.
    එහෙම ගොඩ දාගන්න පුළුවන් තාමත් kids channel https://www.youtube.com/@funnygalaxy-fx9qo/videos වගේ ඒවා.
    එහෙමත් නැත්තම් local ඒවා. තව පුළුවන් trend එකක්, news එකක් target කරලා peak time එකෙන් වැඩක් ගන්න ඒවා

    strategy follow නොකර, shoutout, tiktok, shorts නැතුව ගොඩ දැම්ම channel තිබ්බොත් අපිත් ආසයි බලන්න.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    එහෙම ගොඩ දාගන්න පුළුවන් තාමත් kids channel https://www.youtube.com/@funnygalaxy-fx9qo/videos වගේ ඒවා.
    එහෙමත් නැත්තම් local ඒවා. තව පුළුවන් trend එකක්, news එකක් target කරලා peak time එකෙන් වැඩක් ගන්න ඒවා

    strategy follow නොකර, shoutout, tiktok, shorts නැතුව ගොඩ දැම්ම channel තිබ්බොත් අපිත් ආසයි බලන්න.
    DM
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    video 5 ක් දාලා එක ගොඩ යනකන් බලන් ඉන්න මගුලක් නෙවෙයි බන් කියල තියෙන්නේ,

    gaming channel එක රෑන්ක් වෙන්න ගත්තේ videos 50+ වැටුනම. අනික 300+ දැම්මම. එකේදී එකක් viral ගිහින් subs 1200 නතර උනේ 140,000+ ගිහින්. video upload වෙන එක continuously වෙන්න ඕනි, මෙතන quality කියන්නේ content එකේ quality එක මිසක් video එක 1080P/4K කරන එක නෙවෙයි,. vp09 වෙන්නේ views එද්දී, නැත්තම් avc විතරයි. මේ strategy එක අද වෙනකන් වැරදිලා නැහැ

    local audience අල්ලනවනම් ඕක හොදයි, share කරලා, shoutout කරලා views ගන්න එක, int. වලට ඕක ගොඩක් පරණ සීන් එකක්, කිසිම තේරුමක් නැහැ.
    ------ Post added on Jun 22, 2023 at 4:06 PM
    Kohoma karath awruddak athulatha sub 1000 watch time 1000 complete wenna one neda? Eka complete une naththan passe kochchara views awath monetize karanna ba neh?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,250
    113
    මාසෙට ලක්ශෙ ???? යකෝ මාසෙට ලක්ශ 10, 20 හම්බු කරන ගෙමින්ග් චැනල් තියෙනව ලන්කාවෙ එව්න්ගෙ (international audience target කරපුව )... Youtube adsense ඉන්කම් එක විතරක්
    Yes

    lanakwe innawa youtube ekan monthly 5000$ ehaa hoyana un, matath ekake set unaa mama adsense karana kaledi
     
    • Like
    Reactions: Psiko and kavindu84

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    AdSense හරියට කරන විදිය කියපන්කෝ බලන්න

    හරියට niche එකක් තෝරන් හරියට කරන්න කරන්නන් වාලේ කරන්නේ නැතුව

    Income tax eke awadanaya pinisai :rolleyes:

    එහෙම income tax වදින්නේ නෑ :rofl:

    Umba oya kiyanne koi kale wageda? Dan adui kiyanawa neda? Mm nan danne na oya scene, kattiya kiyana eka kiwwe.

    2019 වගේ මචං. දැන් නම් චැනල් එක කරන්නේ නෑ. දැන් කොහොමද දන්නේ නෑ තත්වේ

    mokadda ban uba karana category eka?

    Youtube කලේ බල්ලෝ ගැන

    Machan uba views ganna fb, insta eke yt links share karanawada? Kohomada aluthin patan ganna channel ekakata views hadaganne? Mama nikamata wage gaming channel ekak hadala videos 3k withara damma dan maasa 6kata withara kalin. Eth thawama views 1k wath awilla nane.

    ඒ දවස් වල මගේ niche එකට අදාල US fb groups වල ලින්ක් share කළා. තව pinterest එකේ දැම්මා. මගේ video ටිකක් ඉබේම viral ගියා. කවදාහරි වයිරල් වෙනවා එතකන් කම්මැලි නැතුව වීඩියෝ දාන්න. එකක් දෙකක් දාලා විව්ස් නෑ කියල අතැරලා දාන්න එපා
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,814
    22,097
    113
    Kaer Morhen
    thewitcher.com
    එහෙම ගොඩ දාගන්න පුළුවන් තාමත් kids channel https://www.youtube.com/@funnygalaxy-fx9qo/videos වගේ ඒවා.
    එහෙමත් නැත්තම් local ඒවා. තව පුළුවන් trend එකක්, news එකක් target කරලා peak time එකෙන් වැඩක් ගන්න ඒවා

    strategy follow නොකර, shoutout, tiktok, shorts නැතුව ගොඩ දැම්ම channel තිබ්බොත් අපිත් ආසයි බලන්න.
    mcn mn podi meme related channel ekak kara 1 month withara dan, mainly shorts, first 2 weeks awa 100K views 100+ subs, last 2 weeks
    literally like 0 views. mokadda mehema wenna hethuwa? same time posting, same keywords everything is the same from the best performed videos. Insta wage shadow ban krnwd YT?
    mn nikan test ekkata wage kare, mokak wenna puluwnd reason ek?

    @reddit @Hinna
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    mcn mn podi meme related channel ekak kara 1 month withara dan, mainly shorts, first 2 weeks awa 100K views 100+ subs, last 2 weeks
    literally like 0 views. mokadda mehema wenna hethuwa? same time posting, same keywords everything is the same from the best performed videos. Insta wage shadow ban krnwd YT?
    mn nikan test ekkata wage kare, mokak wenna puluwnd reason ek?

    @reddit @Hinna
    shadow ban seen eka hama ekama patan aran pissuwak bn, tiktok, fiverr, youtube. blah blah :baffled:

    same time post seen eka dan wedak ne bn, updates ekka ewa wenas, danata eken loku effect ekak na, keywords nam dan ane manda, samahara tags, keywords nathi videos unath 100K gihin tiyenawa within 1 week. okun alogirhtm wenas karana hinda kisima deyak 100% sure karanna be.

    youtube views drop una channel goda ganna mata thama hari method ekak set une nehe.
     
    • Sad
    Reactions: Gwynbleidd

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,559
    3,981
    113
    Lanka
    සමහර යූටියුබර්ස්ලා කියනවා එයාල international audience කරලා කරන චැනල් වලින් මාසෙට ලක්ශ ගනන් හම්බ වෙනවා කියලා. ads play වෙන එකෙන් විතරක් සිරාවට ලක්ශෙ පන්නලා earn කරන්න පුලුවන් ද? මම කියන්නේ එක එක products වල්වලින් sponsor නොකර
    international views enakoita kohomath puluwan bn. ara gaming channel karan ewun dennek inwa. ekek 7-8laks hoyanwa. anith ekath 4-5laks hoyanwa month ekata. international views tama un dennagema enne..

    මාසෙට ලක්ශෙ ???? යකෝ මාසෙට ලක්ශ 10, 20 හම්බු කරන ගෙමින්ග් චැනල් තියෙනව ලන්කාවෙ එව්න්ගෙ (international audience target කරපුව )... Youtube adsense ඉන්කම් එක විතරක්
    ow mama proof ekka dekala tiynewa 15laks wage month ekata set wuna ewa lankawe unge

    matath 2013 or 2014 kaale dawas 3n 1000usd ganak awa eka video ekakin. eka reddit eke viral wela international views witarak awith. views 800K wage tbbe. podi video ekak
    ------ Post added on Jun 22, 2023 at 11:25 PM
     
    • Like
    Reactions: kavindu84

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,814
    22,097
    113
    Kaer Morhen
    thewitcher.com
    Permanently ban wenawada machan?
    BAN WENNE na bn, account eka katawath reach karanne nathuwa yanawa monawa dammath 0 reach. therumak na ne itin eken

    shadow ban seen eka hama ekama patan aran pissuwak bn, tiktok, fiverr, youtube. blah blah :baffled:

    same time post seen eka dan wedak ne bn, updates ekka ewa wenas, danata eken loku effect ekak na, keywords nam dan ane manda, samahara tags, keywords nathi videos unath 100K gihin tiyenawa within 1 week. okun alogirhtm wenas karana hinda kisima deyak 100% sure karanna be.

    youtube views drop una channel goda ganna mata thama hari method ekak set une nehe.
    eka thama matath hethuwak hithaganna ba mkd kiyala, sathiyakin wtr post kare na eeta passe aye poddak daala balanna one
    ------ Post added on Jun 23, 2023 at 12:46 AM
     
    • Like
    Reactions: sakilla

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,982
    8,227
    113
    Chilaw
    BAN WENNE na bn, account eka katawath reach karanne nathuwa yanawa monawa dammath 0 reach. therumak na ne itin eken

    eka thama matath hethuwak hithaganna ba mkd kiyala, sathiyakin wtr post kare na eeta passe aye poddak daala balanna one
    ------ Post added on Jun 23, 2023 at 12:46 AM
    algorithm changes ටිකක් වෙලා තියෙනවා අලුතින්, එත් තාම අවුල් point ටිකක් තියෙනවා, මුල්ම tiktok එකේ වගේ. අලුතින් channel එකක් හදල shorts දාල බලන්න. පහුගිය දවස් වලට වඩා reach වෙන එකේ පොඩි වෙනසක් තියෙනවා