Vendol t&g herbal toothpaste eke loku wenasak therenawa signal wage ewata wada.
උදේට ගෙදරින් කාල ඉවරවෙලා දත් මැදපං.මම නම් ඒකාලේ ඉදන්ම සුපිරිවිකී. මොකෙන් මැද්දත් එකයි බන්. ඒ නිසා සුපිරිවිකී වගේ ස්වභාවික මැටීරියල්වලින් හදන එකක් පාවිච්චි කරපල්ලා.
සිග්නල් අවුලක් නෑ. ඒත් උදේට ඕකෙන් දත් මැදලා කෑම කනකොට සිග්නල් රහ කටේ තියන නිසා කෑම කන්න අප්පිරියයි.
අනිත් දේ තමයි දත් මදින එක අනිවාර් ය නෑ හොදේ. සමහර රටවල්වල් මිනිස්සු දත් මදින්නෙම නෑ. උන් උදේ නැගිටලා චුවින් ගම් හපනවා. ඊට පස්සේ මවුත් වොෂ් එකක් පාවිච්චි කරනවා. ලංකාවේ දත් ඩෝකාලා කියන විදියට දත් නොමැද හිටියොත් දත් පණුවෝ කර්නාව. දත් සවුත්තු වෙනවලු. එතකොට බන් කවදාවත් දත් නොමදින සත්තුන් ගේ දත් පණුවෝ කාලා හැලෙන්න එපැයි බන්. ඕවා ඔක්කොම මාකටින් වැඩ. ඕවට අහු වෙන්න එපා.

කරල බලල තියෙනවද...ENO වලින් මැදපන්, දත් වල තියෙන කහට, දත්මැලියම්, බුලත් සිග්රැට් කහට ගලවලා යනවා.
Rs 4000 ක් විතර Dentist ගන්න වැඩේ පැකට් කීපයකින් කරගන්න පුලුවන්.
මට තෑන්ක්ස් කියපන් වැඩේ හරිගියාම.
ලංකාවේ දත් ඩෝකාලා කියන විදියට දත් නොමැද හිටියොත් දත් පණුවෝ කර්නාව. දත් සවුත්තු වෙනවලු. එතකොට බන් කවදාවත් දත් නොමදින සත්තුන් ගේ දත් පණුවෝ කාලා හැලෙන්න එපැයි බන්. ඕවා ඔක්කොම මාකටින් වැඩ. ඕවට අහු වෙන්න එපා.
That’s my boy.මම නම් ඒකාලේ ඉදන්ම සුපිරිවිකී. මොකෙන් මැද්දත් එකයි බන්. ඒ නිසා සුපිරිවිකී වගේ ස්වභාවික මැටීරියල්වලින් හදන එකක් පාවිච්චි කරපල්ලා.
සිග්නල් අවුලක් නෑ. ඒත් උදේට ඕකෙන් දත් මැදලා කෑම කනකොට සිග්නල් රහ කටේ තියන නිසා කෑම කන්න අප්පිරියයි.
අනිත් දේ තමයි දත් මදින එක අනිවාර් ය නෑ හොදේ. සමහර රටවල්වල් මිනිස්සු දත් මදින්නෙම නෑ. උන් උදේ නැගිටලා චුවින් ගම් හපනවා. ඊට පස්සේ මවුත් වොෂ් එකක් පාවිච්චි කරනවා. ලංකාවේ දත් ඩෝකාලා කියන විදියට දත් නොමැද හිටියොත් දත් පණුවෝ කර්නාව. දත් සවුත්තු වෙනවලු. එතකොට බන් කවදාවත් දත් නොමදින සත්තුන් ගේ දත් පණුවෝ කාලා හැලෙන්න එපැයි බන්. ඕවා ඔක්කොම මාකටින් වැඩ. ඕවට අහු වෙන්න එපා.
සෙන්සොඩයිම් නිල් කොල රතු පාවිච්චි කරල තියෙනව.mage sensitive dath ewa na,
dath panuwo kanne na, spread wena eka adui narak wlea tibbath owa thamai mata nam..
dath riden, cavity thiyena ekkenekta use karanna kiyanna.. aye jiwitheta wena ekak use karan na
මේක උබ සිරාවටමද කිව්වෙබෝඹු කෝටුව තමා හොඳම...... දත් දිරනව අඩුයි ...
බෝඹු කෝටුව තමා හොඳම...... දත් දිරනව අඩුයි ...