Toothpaste බොරුවක්ද?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,235
    29,935
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම නම් ඒකාලේ ඉදන්ම සුපිරිවිකී. මොකෙන් මැද්දත් එකයි බන්. ඒ නිසා සුපිරිවිකී වගේ ස්වභාවික මැටීරියල්වලින් හදන එකක් පාවිච්චි කරපල්ලා.
    සිග්නල් අවුලක් නෑ. ඒත් උදේට ඕකෙන් දත් මැදලා කෑම කනකොට සිග්නල් රහ කටේ තියන නිසා කෑම කන්න අප්පිරියයි.
    අනිත් දේ තමයි දත් මදින එක අනිවාර් ය නෑ හොදේ. සමහර රටවල්වල් මිනිස්සු දත් මදින්නෙම නෑ. උන් උදේ නැගිටලා චුවින් ගම් හපනවා. ඊට පස්සේ මවුත් වොෂ් එකක් පාවිච්චි කරනවා. ලංකාවේ දත් ඩෝකාලා කියන විදියට දත් නොමැද හිටියොත් දත් පණුවෝ කර්නාව. දත් සවුත්තු වෙනවලු. එතකොට බන් කවදාවත් දත් නොමදින සත්තුන් ගේ දත් පණුවෝ කාලා හැලෙන්න එපැයි බන්. ඕවා ඔක්කොම මාකටින් වැඩ. ඕවට අහු වෙන්න එපා.
    උදේට ගෙදරින් කාල ඉවරවෙලා දත් මැදපං.
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩෝ මේ වගේ ඒවා තමයි අලුත් රිසර්-ච් හැටියට එන්න ඕන!
    මේක ගැන කොහොමත් මතවාද දෙකක් තියෙනවනේ!
    සමහරු කියයි දත්බෙහෙත් වැදගත් කියලා, විද්‍යාත්මක හේතුත් එක්කම!
    තවත් සමහරු කියයි ඕක නිකම්ම නිකම් මාර්-කටින් පාරක් කියලා!
    මොනවා නැතත් ඔය ගැන healthy debates තියෙන එක හොඳයි!
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    677
    828
    93
    Toothpaste කියන්නේ alkaline එකක්.
    කටේ තියෙන බැක්ටීරියා නිසා කට ටිකක් acidic වෙනවා normaly. දත් දිරනවා කියලා වෙන්නෙත් acid ගතිය නිසා දත් damage වෙන එක.
    ඉතින් alkaline එකක් වෙච්ච toothpaste වලින් වෙන්නේ කටේ acidic ගතිය neutral කරන එක.
    ඉතින් මොන brand එක දාලා දත් මද්දත් එකයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,399
    25,607
    113
    ENO වලින් මැදපන්, දත් වල තියෙන කහට, දත්මැලියම්, බුලත් සිග්‍රැට් කහට ගලවලා යනවා.

    Rs 4000 ක් විතර Dentist ගන්න වැඩේ පැකට් කීපයකින් කරගන්න පුලුවන්.

    මට තෑන්ක්ස් කියපන් වැඩේ හරිගියාම.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    කට ෆ්‍රෙශ් වෙන එකනං වෙනව ටූත් පේස්ට් වලින්

    ENO වලින් මැදපන්, දත් වල තියෙන කහට, දත්මැලියම්, බුලත් සිග්‍රැට් කහට ගලවලා යනවා.

    Rs 4000 ක් විතර Dentist ගන්න වැඩේ පැකට් කීපයකින් කරගන්න පුලුවන්.

    මට තෑන්ක්ස් කියපන් වැඩේ හරිගියාම.
    කරල බලල තියෙනවද...

    යූටියුබ් එකේ තිබුණ ඉන්දියන් වීඩියෝව බලල නෙමෙයිනෙ කියන්නෙ...??
    ඒ වීඩියෝවෙනං සුදු පාටට පෙන්නන දත් කුට්ටම මුලින් මදින්න පටන් ගත්ත එක නෙමෙයි, වෙන එකක්.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,430
    113
    21169-Colgate-Max-Fresh-Cool-Mint-Toothpaste-1oz-front.jpg
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ලංකාවේ දත් ඩෝකාලා කියන විදියට දත් නොමැද හිටියොත් දත් පණුවෝ කර්නාව. දත් සවුත්තු වෙනවලු. එතකොට බන් කවදාවත් දත් නොමදින සත්තුන් ගේ දත් පණුවෝ කාලා හැලෙන්න එපැයි බන්. ඕවා ඔක්කොම මාකටින් වැඩ. ඕවට අහු වෙන්න එපා.

    අද වෙනකොට මිනිස්සුන්ගෙ අහාර ගොඩක් ඒවා ප්‍රොසෙස්ඩ්, කල්තබා ගන්න "කෘතිම" දේ යොදපු, වර්ණකාරක රසකාරක, සීනි-ලුණු අධිකව යොදපු, කෘතිම දේ යොදපු ඒවනෙ . අපේ ආහාරත් ආහාර රටාවත් ගොඩක් වෙනස්වෙලා. සමහර විට ඒකත් බලපානවා ඇති.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    මම නම් ඒකාලේ ඉදන්ම සුපිරිවිකී. මොකෙන් මැද්දත් එකයි බන්. ඒ නිසා සුපිරිවිකී වගේ ස්වභාවික මැටීරියල්වලින් හදන එකක් පාවිච්චි කරපල්ලා.
    සිග්නල් අවුලක් නෑ. ඒත් උදේට ඕකෙන් දත් මැදලා කෑම කනකොට සිග්නල් රහ කටේ තියන නිසා කෑම කන්න අප්පිරියයි.
    අනිත් දේ තමයි දත් මදින එක අනිවාර් ය නෑ හොදේ. සමහර රටවල්වල් මිනිස්සු දත් මදින්නෙම නෑ. උන් උදේ නැගිටලා චුවින් ගම් හපනවා. ඊට පස්සේ මවුත් වොෂ් එකක් පාවිච්චි කරනවා. ලංකාවේ දත් ඩෝකාලා කියන විදියට දත් නොමැද හිටියොත් දත් පණුවෝ කර්නාව. දත් සවුත්තු වෙනවලු. එතකොට බන් කවදාවත් දත් නොමදින සත්තුන් ගේ දත් පණුවෝ කාලා හැලෙන්න එපැයි බන්. ඕවා ඔක්කොම මාකටින් වැඩ. ඕවට අහු වෙන්න එපා.
    That’s my boy.
    මාත් ඕකම තමා හිතන්නෙ.

    mage sensitive dath ewa na,
    dath panuwo kanne na, spread wena eka adui narak wlea tibbath owa thamai mata nam..

    dath riden, cavity thiyena ekkenekta use karanna kiyanna.. aye jiwitheta wena ekak use karan na
    සෙන්සොඩයිම් නිල් කොල රතු පාවිච්චි කරල තියෙනව.
    මගෙ කැවිටි නැති නිසා විශේෂයෙන් හොදක් දැනුනෙ නෑ.
    ------ Post added on Jun 23, 2023 at 8:01 AM

    බෝඹු කෝටුව තමා හොඳම...... දත් දිරනව අඩුයි ...
    මේක උබ සිරාවටමද කිව්වෙ
    ------ Post added on Jun 23, 2023 at 8:04 AM

    මං දත් මදින්නෙ නිදිමත යන්න 😂
    ------ Post added on Jun 23, 2023 at 8:05 AM