ගුල්ලෝ විදිනවට

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ලී වර්ග 4 ක්.

    ටර්පන්ටයින්, මැහෝගනී, පොල්, කොස්
    දැන් තියෙන දැව ආරක්ෂකවල quality එකේ ප්‍රශ්නයක් ඇති එහෙනම්
     
    • Sad
    Reactions: Kalegana and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,534
    199,587
    113
    Colombo, Sri Lanka
    දැන් තියෙන දැව ආරක්ෂකවල quality එකේ ප්‍රශ්නයක් ඇති එහෙනම්
    මටත් හිතෙන්නේ එහෙමයි මාස දෙකක් තුනක් යනකොට කොලිටිය අඩු වෙනවා වගේ
     
    • Sad
    Reactions: EKGuest

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    දැන් තියෙන දැව ආරක්ෂකවල quality එකේ ප්‍රශ්නයක් ඇති එහෙනම්
    ඉස්සර මම පැටි කාලේ දැනුන ඔය දැවාරක්ෂක වල සුවඳ මට දැන් මතෙකට එනවා වගේ.

    ලීටර් 5 කෑන් වල තිබ්බේ.

    ඒ කාලේ කිව්වේ ඔය සුවඳ ආවත් ගුල්ලෝ පන කඩාගෙන දුවනවා කියලනේ.
     
    • Like
    Reactions: EKGuest and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,835
    32,562
    113
    ඉස්සර මම පැටි කාලේ දැනුන ඔය දැවාරක්ෂක වල සුවඳ මට දැන් මතෙකට එනවා වගේ.

    ලීටර් 5 කෑන් වල තිබ්බේ.

    ඒ කාලේ කිව්වේ ඔය සුවඳ ආවත් ගුල්ලෝ පන කඩාගෙන දුවනවා කියලනේ.
    Poison
     
    • Wow
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Diesel kapuru ganawa. dawa arakshaka , water base ganawa.

    eth prashne thiyenne gullo inna ekakta pitin gawata wadak nane.

    un eliyata enawa.
     
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,949
    113
    Gampaha
    ඕක ගැහුවත් අයෙමත් ටික කාලෙකින් එනවා. ස්ථිරව මොනවද දන්නේ නැහැ කරන්න පුළුවන්
    ඩීසල් + කපුරු කලවම් කරල ගාන්න පුලුවන්.
    දැව ආරක්ශක වලට වඩා හොඳයි කියල කියනව. මම තාම කරලනං නෑ.

    ඇලුමිනියම් වුඩ් සීලර් එක ගෑවමත් සත්තු එන්නෙ නෑ. හැබැයි ඒක ගාල පොලිශ් කරන්න බෑ. පේන්ට් කරන්න විතරයි පුලුවන්.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,707
    6,025
    113
    @ගෙදර
    Diesel kapuru ganawa. dawa arakshaka , water base ganawa.

    eth prashne thiyenne gullo inna ekakta pitin gawata wadak nane.

    un eliyata enawa.
    උන් විදින්න කලින් ගාන්න ඕන මචං
    ආවාට පස්සේ ගෑවට වැඩක් නෑ. :(

    01_1321_2.jpg

    menna mekath ganawa kiyala kiynwa mn dapu video eke eth try karala na :)