උඹ ගුල්ලොන්ට මේ වීඩියෝ එක පෙන්නපන්..
උන්ටික එකතුවෙලා මට නඩු දැම්මොත් මටත් මේ උන්නාන්සේත් එක්ක කල්දේරම් බත් තමයි

උඹ ගුල්ලොන්ට මේ වීඩියෝ එක පෙන්නපන්..

දැන් තියෙන දැව ආරක්ෂකවල quality එකේ ප්‍රශ්නයක් ඇති එහෙනම්ලී වර්ග 4 ක්.
ටර්පන්ටයින්, මැහෝගනී, පොල්, කොස්
මටත් හිතෙන්නේ එහෙමයි මාස දෙකක් තුනක් යනකොට කොලිටිය අඩු වෙනවා වගේදැන් තියෙන දැව ආරක්ෂකවල quality එකේ ප්‍රශ්නයක් ඇති එහෙනම්
ඉස්සර මම පැටි කාලේ දැනුන ඔය දැවාරක්ෂක වල සුවඳ මට දැන් මතෙකට එනවා වගේ.දැන් තියෙන දැව ආරක්ෂකවල quality එකේ ප්‍රශ්නයක් ඇති එහෙනම්
Poisonඉස්සර මම පැටි කාලේ දැනුන ඔය දැවාරක්ෂක වල සුවඳ මට දැන් මතෙකට එනවා වගේ.
ලීටර් 5 කෑන් වල තිබ්බේ.
ඒ කාලේ කිව්වේ ඔය සුවඳ ආවත් ගුල්ලෝ පන කඩාගෙන දුවනවා කියලනේ.
ඩීසල් + කපුරු කලවම් කරල ගාන්න පුලුවන්.ඕක ගැහුවත් අයෙමත් ටික කාලෙකින් එනවා. ස්ථිරව මොනවද දන්නේ නැහැ කරන්න පුළුවන්
උන් විදින්න කලින් ගාන්න ඕන මචංDiesel kapuru ganawa. dawa arakshaka , water base ganawa.
eth prashne thiyenne gullo inna ekakta pitin gawata wadak nane.
un eliyata enawa.

