windows install help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    Hard එකට Drivers දෙන්න ඕනේ ඔතනදි Drivers ගත්තා ට පස්සේ Hdd එක එනවා.

    VPS වල Windows Install කරනකොට ඔහොම වෙලා තියෙනවා එතකොට කරේ එහෙමයි මම
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    naha ban atharala damma windows 7 gahuwa 😄
    7 ගැහුවේ කොහොමද ඒ පෙන් එකෙන්මද
    ඒ ssd එකටමද?
    එහෙනම් පෙන් එක බුටබල් කරපු එකේ අවුලක්නේ තියෙන්න ඇත්තේ
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    7 ගැහුවේ කොහොමද ඒ පෙන් එකෙන්මද
    ඒ ssd එකටමද?
    එහෙනම් පෙන් එක බුටබල් කරපු එකේ අවුලක්නේ තියෙන්න ඇත්තේ
    a wage machn. parana compaq cq 61 eke HDD eka galawla mekata gahala on kala yako eken boot wela on una. drivers tika damma iwarai😄