ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,542
    1,252
    113
    මෙන්න මෙතන
    මම දැන්ට පාවිච්චි කරන්නේ OnePlus 8T phone එකක්. මට ඒකට active noise cancellation තියන headphone එකක් ගන්න ඕනේ. earbuds දෙකක්. ගනන් අඩුවට හොඳ sound quality එකක් තියන එකක් recommend කරන්න පුලුවන්ද
     
    • Like
    Reactions: CloudX64

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Headphone සම්බන්දයෙන් නම් හොඳ දේ අඩු නැත. අඩු දේ හොඳ නැත.

    1more comforbuds pro එක හොඳයි කියලා අහලා තියෙනවා.
    හැබැයි seen එක ගොඩක් chinese earbuds වල noice canceling වැඩ කරන්නේ call වලදී විතරයි.
    Airpods pro එකේ නම් මාරම quality noice cancelation එකක් තියනවා. මුකුත් නොකර wear කරත්.
    ඇතින් ඇහෙන human voices පවා block කරනවා.
     
    thanks
     
    • Like
    Reactions: CloudX64

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    මම දැන්ට පාවිච්චි කරන්නේ OnePlus 8T phone එකක්. මට ඒකට active noise cancellation තියන headphone එකක් ගන්න ඕනේ. earbuds දෙකක්. ගනන් අඩුවට හොඳ sound quality එකක් තියන එකක් recommend කරන්න පුලුවන්ද
    Ganan adu ANC nm, try karanna Haylou X1 pro
     
    • Like
    Reactions: CloudX64

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,471
    5,856
    113
    man use kale one plus bullets z with my 8t... eka dan auto off wenne nah, sahena kalekuth use kara. man order kara besus d05 eka 70 hrs, 40 mm , usb c charging, 5.3 bluetooth, redda thama awe nah..mata cost une 8500 wage offer welawaka gaththey.. , besus produts nam samannen qualty..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,861
    113
    මම දැන්ට පාවිච්චි කරන්නේ OnePlus 8T phone එකක්. මට ඒකට active noise cancellation තියන headphone එකක් ගන්න ඕනේ. earbuds දෙකක්. ගනන් අඩුවට හොඳ sound quality එකක් තියන එකක් recommend කරන්න පුලුවන්ද
    Budget ekak nam Haylou X1 pro 100% recommended.

    Up. Mamath me dawas wala 15 ta aduwen ekak balanawa
    Haylou X1 pro 14k
    ------ Post added on Jun 29, 2023 at 2:36 PM
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,542
    1,252
    113
    මෙන්න මෙතන
    දැනට Original Apple airpods (gen 2) තියනවා. අරන් ගොඩක් කල්. Battery එක බහිනවා 5min use කරන්න බෑ. Repair කරන්න පුළුවන් වෙයිද?
    ANC නම් නෑ. හැබැයි සෑහෙන හොඳයි sounds
     
    • Like
    Reactions: CloudX64