Price?sennicher
thanksHeadphone සම්බන්දයෙන් නම් හොඳ දේ අඩු නැත. අඩු දේ හොඳ නැත.
1more comforbuds pro එක හොඳයි කියලා අහලා තියෙනවා.
හැබැයි seen එක ගොඩක් chinese earbuds වල noice canceling වැඩ කරන්නේ call වලදී විතරයි.
Airpods pro එකේ නම් මාරම quality noice cancelation එකක් තියනවා. මුකුත් නොකර wear කරත්.
ඇතින් ඇහෙන human voices පවා block කරනවා.
Ganan adu ANC nm, try karanna Haylou X1 proමම දැන්ට පාවිච්චි කරන්නේ OnePlus 8T phone එකක්. මට ඒකට active noise cancellation තියන headphone එකක් ගන්න ඕනේ. earbuds දෙකක්. ගනන් අඩුවට හොඳ sound quality එකක් තියන එකක් recommend කරන්න පුලුවන්ද
Bro, 3rd gen එකේ නැද්ද බං සීන් එක?ANC nam Apple airpod pro 2nd gen thamai
Sony wf 1000xm4 ekata wada hodai
මන් හිතන්නේ නැද්ද කොහෙදBro, 3rd gen එකේ නැද්ද බං සීන් එක?
Budget ekak nam Haylou X1 pro 100% recommended.මම දැන්ට පාවිච්චි කරන්නේ OnePlus 8T phone එකක්. මට ඒකට active noise cancellation තියන headphone එකක් ගන්න ඕනේ. earbuds දෙකක්. ගනන් අඩුවට හොඳ sound quality එකක් තියන එකක් recommend කරන්න පුලුවන්ද
Haylou X1 pro 14kUp. Mamath me dawas wala 15 ta aduwen ekak balanawa