යකෝ මුන් ලංකාවේ සුපර්මාකට් එකකටවත් ගිය වුන් නෙමයිද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,722
    50,090
    113
    සේදවත්ත
    ආතල් ආතල් . බ්‍රොතල් හවුස්, ගංජා ටුවර්, කෘස් ටුවර්, ඇමියිස්මන්ට් පාක් vlog මේවානේ කරන්න ඕනේ.
     
    Last edited:

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Mage nemai bola

    suggest wenawa bn redda. Ekak baluwama okkoma
    1688054086244.png


    Click "Not interested" or "Don't recommend channel"
     

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,324
    10,647
    113
    විඩියෝ එක දාන්නේ කැනඩාවේ ඉන්න උන්ට බලන්න නෙමේලු කැනඩාවට එන්න ඉන්න උන්ට බලන්නලු..කැනඩා යන්න පුලුවන් එකෙක්ට ඕකට ගිහින් බඩු ටිකක් ගන්න එක මහලොකු දෙයක් ද බන්🤣
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,046
    21,257
    113
    Dawaema toilet ekene inne
    Okung job eka
    Mona Suddo da
    Ballo watch ganang ganne naha
    Lankawe brown thama friends kiyala inne
     
    • Haha
    Reactions: Emios

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,700
    15,051
    113
    Milagiriya
    විඩියෝ එක දාන්නේ කැනඩාවේ ඉන්න උන්ට බලන්න නෙමේලු කැනඩාවට එන්න ඉන්න උන්ට බලන්නලු..කැනඩා යන්න පුලුවන් එකෙක්ට ඕකට ගිහින් බඩු ටිකක් ගන්න එක මහලොකු දෙයක් ද බන්🤣
    hungry sri lanka GIF by Viber
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,986
    113
    මෙහෙ පට්ට ප්‍රෙශර් එකේ බන් ඉදල තියෙන්නෙ. තැනකට ගියාම එන්ජෝයි කරන්න බෑනෙ. අතේ තියෙන ගාණ මදි වෙයිද වගේ දහසක් ප්‍රශ්නනෙ. ඔහෙ එහෙම නෑනෙ.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    අයියෝ සංසාරේ.... හික්ස් 😂😂🤪🤪


    සිරාවටම මටත් දැන් ට්ක කාලෙක ඉදන් හිතිච්ච දෙයක්. යකෝ ඔවා ඔක්කොම කීල්ස් එකේ තියෙනවනේ.


    අනික තව එවුන් දෙන්නෙක් ජර්මන් වල උන්ගේ ගෙදර පෙන්නනවා එකේදොරේ එලියේ ඉන්න අයව පේන්න හයි කරපු ලෙන්ස් එකක් තියෙනවා. මුන් ඒක මැජික් වගේ පෙන්නනවා. යකො 80ගනන් වල හදපු අපේ මහ ගෙදර දොරෙත් ඒකක් තිබ්බා. තව ඒ වගේ ඒවා මම මෙහෙ පරන ගෙවල් වල ඕනතරම් දැකලා තියෙනවා . අනේ මන්ද් බන් මේ යන උන් කොහේ හිටිපු උන්ද කියලා.


    මුන් දෙන්නා අර දිල්ශානයගේ දත් සෙට්ට් එකම ගලෝනවා
    ------ Post added on Jun 29, 2023 at 10:40 PM