යකෝ මුන් ලංකාවේ සුපර්මාකට් එකකටවත් ගිය වුන් නෙමයිද?

marindi

Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113

    මේ අනිත් හෝන්තුව මුන් thumbnail එක හදන්නෙම click කරන්න පෙලබෙන්නමයි .දැන් නම් filter කරලා තියෙන්නේ අප්පිරියයි
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    943
    1,090
    93
    විඩියෝ එක දාන්නේ කැනඩාවේ ඉන්න උන්ට බලන්න නෙමේලු කැනඩාවට එන්න ඉන්න උන්ට බලන්නලු..කැනඩා යන්න පුලුවන් එකෙක්ට ඕකට ගිහින් බඩු ටිකක් ගන්න එක මහලොකු දෙයක් ද බන්🤣

    Dawaema toilet ekene inne
    Okung job eka
    Mona Suddo da
    Ballo watch ganang ganne naha
    Lankawe brown thama friends kiyala inne

    ඒ රටවලුත් ඉවරයි ඉතිං

    සුද්දෝ පස්සේ කාලෙකදී උන්ගේ රටවල් වල ඉන්න බෑ කියල මෙහෙට එන්නත් ඉඩ තීනවා

    මෙහෙ පට්ට ප්‍රෙශර් එකේ බන් ඉදල තියෙන්නෙ. තැනකට ගියාම එන්ජෝයි කරන්න බෑනෙ. අතේ තියෙන ගාණ මදි වෙයිද වගේ දහසක් ප්‍රශ්නනෙ. ඔහෙ එහෙම නෑනෙ.

    සිරාවටම මටත් දැන් ට්ක කාලෙක ඉදන් හිතිච්ච දෙයක්. යකෝ ඔවා ඔක්කොම කීල්ස් එකේ තියෙනවනේ.

    අනික තව එවුන් දෙන්නෙක් ජර්මන් වල උන්ගේ ගෙදර පෙන්නනවා එකේදොරේ එලියේ ඉන්න අයව පේන්න හයි කරපු ලෙන්ස් එකක් තියෙනවා. මුන් ඒක මැජික් වගේ පෙන්නනවා. යකො 80ගනන් වල හදපු අපේ මහ ගෙදර දොරෙත් ඒකක් තිබ්බා. තව ඒ වගේ ඒවා මම මෙහෙ පරන ගෙවල් වල ඕනතරම් දැකලා තියෙනවා . අනේ මන්ද් බන් මේ යන උන් කොහේ හිටිපු උන්ද කියලා.

    මුන් දෙන්නා අර දිල්ශානයගේ දත් සෙට්ට් එකම ගලෝනවා
    ------ Post added on Jun 29, 2023 at 10:40 PM
    Mewage dewal welata wisadumak nadda oii epa wenawa. Wena eata wela unuth mehemada ban wena ratakata giyama?
     
    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,089
    113
    Kalutara
    සිරාවටම මටත් දැන් ට්ක කාලෙක ඉදන් හිතිච්ච දෙයක්. යකෝ ඔවා ඔක්කොම කීල්ස් එකේ තියෙනවනේ.

    අනික තව එවුන් දෙන්නෙක් ජර්මන් වල උන්ගේ ගෙදර පෙන්නනවා එකේදොරේ එලියේ ඉන්න අයව පේන්න හයි කරපු ලෙන්ස් එකක් තියෙනවා. මුන් ඒක මැජික් වගේ පෙන්නනවා. යකො 80ගනන් වල හදපු අපේ මහ ගෙදර දොරෙත් ඒකක් තිබ්බා. තව ඒ වගේ ඒවා මම මෙහෙ පරන ගෙවල් වල ඕනතරම් දැකලා තියෙනවා . අනේ මන්ද් බන් මේ යන උන් කොහේ හිටිපු උන්ද කියලා.

    මුන් දෙන්නා අර දිල්ශානයගේ දත් සෙට්ට් එකම ගලෝනවා
    ------ Post added on Jun 29, 2023 at 10:40 PM
    අර SE කෙනෙක් wife එක්ක කරන channel එකද?
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    943
    1,090
    93
    ඕක ශෙයා කරන්නම කිරියෙ account එකක් හදපු නිසා පොඩි ටිප් එකක් දෙන්නම්. Thumbnail එක මීට වඩා click bait කරන්න ඕනා. :angry::angry::angry:
    Mage nenai oii

    sirawata oii muu witarai atte kiwwe ee kalema
    dn oka meke dada aminenne ai? nobala hitahanko iwaraine :angry:
    meke dana eketh athal ban. Aithi karaya meke innawath athine ban aith me wage moda athal ganne nathiwa indi dakkoth
    මේ අනිත් හෝන්තුව මුන් thumbnail එක හදන්නෙම click කරන්න පෙලබෙන්නමයි .දැන් නම් filter කරලා තියෙන්නේ අප්පිරියයි
    haha lol
    up
    lol
    somaliyawata pan danma wagee
    adee aithi karaya dakkoth waha kai oii
    අර SE කෙනෙක් wife එක්ක කරන channel එකද?
    ??
    Mehemai, most of the sinhalu are in the base level of maslow's hirachey of needs yet. So even costco or wallmart is something to watch. Don't worry that much. Just don't watch.
    Lol. Lankawe supermarket welath tiyanawa nan owama kohe hari wanniyaka hitapu ekek rata yanna set welada koheda mewa videos danna taram
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,818
    17,043
    113
    Umba mona labbata da ban asa nattan rata giya unge videos meke share karanne? ewa block karala daala paduwe hitapanko. owa click kalama unge views wadi wena ekane wenne
     
    • Haha
    Reactions: shenat and EVC

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    දවසෙම කක්කුස්සි හෝදන අනාථයෝ
    වෙන මොන කතාද
    :ROFLMAO: :ROFLMAO:
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    සිරාවටම මටත් දැන් ට්ක කාලෙක ඉදන් හිතිච්ච දෙයක්. යකෝ ඔවා ඔක්කොම කීල්ස් එකේ තියෙනවනේ.

    අනික තව එවුන් දෙන්නෙක් ජර්මන් වල උන්ගේ ගෙදර පෙන්නනවා එකේදොරේ එලියේ ඉන්න අයව පේන්න හයි කරපු ලෙන්ස් එකක් තියෙනවා. මුන් ඒක මැජික් වගේ පෙන්නනවා. යකො 80ගනන් වල හදපු අපේ මහ ගෙදර දොරෙත් ඒකක් තිබ්බා. තව ඒ වගේ ඒවා මම මෙහෙ පරන ගෙවල් වල ඕනතරම් දැකලා තියෙනවා . අනේ මන්ද් බන් මේ යන උන් කොහේ හිටිපු උන්ද කියලා.

    මුන් දෙන්නා අර දිල්ශානයගේ දත් සෙට්ට් එකම ගලෝනවා
    ------ Post added on Jun 29, 2023 at 10:40 PM
     
    • Haha
    Reactions: EVC

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,570
    6,068
    113
    kawuda hithuwe mewa hena wada kiyala, yako 2009 uk wala giya wele mata mey wage video karala damma nam, math hena youtber kenek wenna thibba.. koheda, uk giyath mey elakiri ekata wela, chu kollo ekka kunu harapa kiwwa misak, wadagath deyak kare nah ne..
     
    • Haha
    Reactions: Mugen

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113

    ඔව් මේක තමයි

    යකෝ ඔය ගැජට් එක ලංකාවේ 80 /90 ගණන් වල හදපු හැම ගේකම වගේ තියෙනවා ..

    අනේ මන්දා බන් මේ පර ලංකාවෙන් export කරලා තියෙන්නේ කැලේ ගල් ගුහා වල හිටපු උන්ද කොහෙද ?
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    943
    1,090
    93
    ඔව් මේක තමයි

    යකෝ ඔය ගැජට් එක ලංකාවේ 80 /90 ගණන් වල හදපු හැම ගේකම වගේ තියෙනවා ..

    අනේ මන්දා බන් මේ පර ලංකාවෙන් export කරලා තියෙන්නේ කැලේ ගල් ගුහා වල හිටපු උන්ද කොහෙද ?

    Affaa gama kaalane

    Umba mona labbata da ban asa nattan rata giya unge videos meke share karanne? ewa block karala daala paduwe hitapanko. owa click kalama unge views wadi wena ekane wenne
    wLa
    දවසෙම කක්කුස්සි හෝදන අනාථයෝ
    වෙන මොන කතාද
    :ROFLMAO: :ROFLMAO:
    lol 😁😁
    kawuda hithuwe mewa hena wada kiyala, yako 2009 uk wala giya wele mata mey wage video karala damma nam, math hena youtber kenek wenna thibba.. koheda, uk giyath mey elakiri ekata wela, chu kollo ekka kunu harapa kiwwa misak, wadagath deyak kare nah ne..
    aparade umbata keranna tibbe
    ------ Post added on Jul 1, 2023 at 2:49 PM