ඔහෙප්පලයන්. කඩේ එකා වැරදි. ඌ කාර්ඩ් එකෙන් ගෙවන්න හදලත් කඩේ එවුන් අරගෙන නෑ. කඩේ තව අප්ග්‍රේඩ් වෙන්න ඕනේ. කාර්ඩ් වලින් පේ කරන්න පුලුවන් වුනානම් ඔහොම දෙයක් වෙන්නේ නෑ. පුටු නෙමෙයි කඩේ වුනත් කුඩු කරාට කමක් නෑ කරපු දේට. සල්ලි දෙන්න හදලත් ගත්තේ නැති එකටනම්. කොහෙද ඉතින් අඩු කුලේ කඩවල්නේ ඕවා.

