මූ බොන බීමේ හැටියට තාම ජිවත් වෙන එක පුදුමයි.
ජිවිතේ වැඩි කාලයක් වෙරි වෙලා ඉදපු එකක් තමයි.
උගේ පුතා හෙන කුඩ්ඩා .. ඌට සින්දු කියන්න බෑ . දැන් බලෙන් ඌව සින්දු කියන්න දානව චැනල් වල .kolla wage innwa balahan TNL now![]()
චේතන් නේද තාම කුඩු ගහනවා ද ඌ? උබ නාලන්දෙටද ගියේ මචන්උගේ පුතා හෙන කුඩ්ඩා .. ඌට සින්දු කියන්න බෑ . දැන් බලෙන් ඌව සින්දු කියන්න දානව චැනල් වල .
හැබැයි ඕකා උස ගියේ කොහොමද කියන එක නම් පුදුමයි. ඉස්සර ඉස්කෝලේ කාලේ අඩි 5ක් වත් උස නෑ .
ඌ ක්‍රිකට් ගැහුවෙත් තාත්තගේ බලේට තමයි.
ප්‍රකට ගායන ශිල්පී සමන් ද සිල්වා මහතාට එරෙහි පානදුර ප්‍රදේශයේ ආපනශාලාවක සේවකයන් පිරිසක් පොලිසියට පැමිණිලි කර තිබේ.
ඒ ඔහු එම ආපන ශාලාවට පැමිණ එහි බිල්පත නොපියවා තමන්ට පහර දී ආපනශාලාවට හානිකර පිටව ගිය බවට සඳහන් කරමිනි.
රුපියල් 1650ක් පමණ වූ ආහාර බිලක් නොගෙවා ආපනශාලාවේ සේවකයන්ට ද පහර දී එහි භාණ්ඩ වලටද හානි කළේ යැයි පැමිණෙන්නේ දැක්වෙයි.
රටම ලෝකෙම දන්න ගායකයෙක් වන තමන් අඳුරන්නෙ නැද්දැයි ආපනශාලාවේ සේවකයෙකුගෙන් කළ විමසීමට සේවකයා ‘මතකයක් නැතැයි’ පැවසීම මත මෙම ගැටුම ආරම්භ වී තිබේ.
ලෝකෙම දැන ගන්න මු මයිකල් ජැක්සන් ද බන්
nodanna nisa thamai ponnaya guti kala thiyenne, mechchara kalayak thiyagena hitapu card kudu.
anika, okun kawuru hari magen ehuwath, mama kiyanne ahalath neha, dekalath neha. denagena wedakuth neha kiyala
kalinuth kala wage
https://elakiri.com/threads/සමන්-ද-සිල්වාට-ඇමතියෙක්-ගහලා.1588876/
ඔයවගේම මම ඉස්කෝලේ යන කාලේ සන්නගේ පන්තියට ගියා මීඩියා ඩේ එකට ටිකට් විකුණන්න. ඉතින් සන්නා ඇහුවා . එයාව දන්නවද ? කියලා..මම කිව්වා දන්නේ නෑ සර් කියලා..සමන්ද සිල්වා කියන්නේ හෙන මිට්ටෙක්නේ.අැඟ පත තියෙන ඵකෙකුත් නෙමෙයි..බට පප්පෙක් ඕකා.බට ගණන් ගිය තරහත් හිතේ තියන් ඉන්න අැති.මම හිතන්නේ අරූට ගහන්න අැත්තේ උෟව අඳුරනවද අහපුවහම නෑ කිව්ව නිසා වෙන්න අැති..![]()