mobitel b41 bandwidth thiyenawa dan.uba TDD kiyanne fixed wireless walata neda.SLT prepaid nethuwa Mobitel Sim ekata TDD bands dunnanan 6 months commitment period ekak ekka ivarayi ne.
godak areas wala mobile network(mobitel) share karala connection dena fixed wireless network ekk nisa oya connection fee eka godak wadi.SLT PREPAID 4G කනෙක්ෂන් දෙන්න පටන් ගත්ත දවසෙම ඩවුන් කියලා ටෙටෙලිකොම් එකේ එකෙක් කිව්වා. රවුටර් ගත්ත අයට රවුටර් ඇක්ටිව් කරගන්න බෑලු. සිස්ටම් එකේ ERROR එකක් එනවලු. රීලොඩ් කරාට සල්ලි යන්නෙ නෑලු. හෙන අවුල් ගොඩක්. දැන් රවුටර් දෙන එක ටික දවසකට නවත්තල. Post paid අවුරුද්දක් පාවිච්චි කරපු අයට රු500ක් දීලා prepaid කර ගන්න පුළුවන් කියලත් කිව්වා . ඒකත් මේ දවස්වල කරන්නෙ නෑලු.
මම ඇහුවා රවුටරේ ගාන කියද කියලා. රු 7100ක්ලු.
ඒ ගාණ දීලා slt රවුටර් ගන්නවට වඩා හොදයි ඩයලොග් රවුටරයක් ගන්න එක. කවුරුහරි ටෙලිකොම් PREPAID 4G ගත්ත කෙනෙක් ඉන්නවද? ඔයාලට මේවගේ කේස් එකක් ආවද?
eka network ekkin network 2kata bedanawane.එක ටවර් එකකින් ගමටම බෙදනකොට ඕව ස්ලෝ නැද්ද
mobitel b41 bandwidth thiyenawa dan.uba TDD kiyanne fixed wireless walata neda.
eth fixed wireless licence na mobitel ekata.
godak areas wala mobile network(mobitel) share karala connection dena fixed wireless network ekk nisa oya connection fee eka godak wadi.
share karala dena nisa aduwata denna ona,.
mobitel b41 wenama block ekk bn.SLT 4G block eka newei.View attachment 209068
Average Speed ekawath na
Mobitel solely neweine denne, Queer connection ekak SLT-MOBITEL kiyala denne![]()
thama CDMA thiynwadaCitylink CDMA phone thiyana ayata free Denney nadda Danna...
Mobitel routers wala b41 pennanne nene.mobitel b41 wenama block ekk bn.SLT 4G block eka newei.
dialog mobile,airtel walata b41 bandwidth labuna kaale mobitel ekatath labila thiyenne.
මේ ත්‍රෙඩ් එකේ තියෙන්නේ කියක් හරි අඩුවට ඩේටා ටික ගන්න දගලන උන්ට බන්.100GB PACKAGE EKAKWATH ADUMA DAN THIYANNA ONE NATHAN WADAK NA.
specially iphone use krana unta
Mobitel eken deepu S10, S20 B41 supported ewada?Mobitel routers wala b41 pennanne nene.S10/S20, etc.
Mobitel eken deepu S10, S20 B41 supported ewada?
Dialog mobile,airtel walata Labuna kaale mobitel ekata labunath 2023 thamyi oka danna patan aragena thiyenne.
Dala thiyenneth loku town wala witharayi.