GF ට කියන්නද

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    උබ ටික ටික උබට OCD වල තියන ලක්ෂණ එක එක ඒකීට කියපන් .. ඔක්කොම එක පාර කියන්න එපා...
    ලෙඩක් විදියට එපා..

    පස්සේ ඒවා ඩොක්ටර් ට කිව්වම උබට දීපු treatement ශේප් එකේ කියපන්.
    කියන්න පුලුවන්ද බැයිද කියල අපිට කියන්න බැනේ බන් එයා එහෙම දෙයක් තේරුම් ගන්න මට්ටමක ඉන්නවද කියල අපි දන්නේ නෑනේ. දිලාන් මේ කියල තියන විදියට කරපන් එක පාරට පොල්ලෙන් ගැහුවා වගේ කියන්න යන්න එපා,

    නැත්නම් ඩොක්ටර් කෙනෙක් ලඟට යන්න වෙයිද වගේ ඒවා කියල එයත් එක්කම වෙන doctor කෙනෙක් ලඟට ගිහින් බෙහෙත් ගන්න ලයින් එකක් ගහපන්

    පස්සේ ඒ බෙහෙතම බොන්න ඕනේ නෑනේ
     
    Last edited:
    • Like
    Reactions: Rapunzel003
    කියන්න.. බර කරලා කියන්න එපා. හෙමින් හැමදේම කියලා දාන්න. එතකොට හිතට සැහැල්ලුයි. ඕක හිතේ තියන් ඉන්නකන් එයාට ඔයාගෙ වෙනසක් තේරෙයි. නොකියා ඉදලා එයා ඕවා දැනගත්තොත් එයාගෙ හිතේ ඔයා බොරුකාරයෙක් කියලා හැමදාම තියෙයි. ඇත්ත තිත්ත උනාට බොරුවට වඩා හොදයි. :yes:
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    බැන්දට පස්සේ ඔය ලෙඩ වැඩිවෙන්නේ නැද්ද? :oo:
    අපේ වගේ රටක තියෙන සිස්ටම් එකත් එක්ක
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඕක කලින් තිබ්බ දැන් නැත්නම් අවුලක් නෑ - කියන්න ඕනිත් නෑ

    දැනුත් තියෙ නම් කියන්න ඕනි නෑ ඒකි ඉක්මනටම දැන ගනියි
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,437
    867
    113
    උබල දන්නවනේ මට ocd තිබ්බා . ඒකට මම බෙහෙත් බොනවා කියලා . මම මේක එයාට කියලා නෑ . ලගින් හිටපු අය කිව්වා කියන්න එපා කියලා . ඒත් මට මහ මොකද්ද වගේ . මම වංචාකාරයෙක් වගේ දැනෙනවා . මම මේක කියන්නද ?


    OCD මගේ story එක
    athdakeemen kiyanne.. kiyanna epa...... man kiyapu nisa kiyanne,,, ubata wasiyak wenne nathi deyak kellata kyanna yanna epa
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Ai eka manasika dosthara kenekda kiyanne?
    Oya Leda kiyanna one doctor kenekta
    Nikan minissunta kiwwamath judge karanawa.

    Kellek ta kiwwoth kohomath iwarayi.
    Kello inne ube mokak hari attraction ekakata.

    Kello yana welawata guilty eka nathi karaganna boru hethu hoyana wele කකා යන්න අයිස් ක්‍රීම් එකකුත් අරන් දුන්නා වගේ වැඩක් උඹ කරන්න යන්නේ.

    ඉන්න කෙල්ල ට උඹේ ලෙඩේ තේරුම් ගන්න කන් ඉඳපන් naturally.
    එහෙම තේරුම් ගත්තෙ නැත්තන් බලෙන් කියන්න අවශ්‍ය නෑ.

    දකින්නේ නැහැ කියන්නේ ඒකී ට උඹේ ඒ පැත්ත ගැන interest එකක් නෑ
     

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,420
    1,309
    113
    පිලියන්දල බෝඩරේ
    කිව්වනේ මෝඩයා වගේ කෙලින්ම කියන්න එපා කියල :baffled:
    ඔව් බන් ඒක හරි. කෙල්ලන්ට කියන්න නොකියන්න ඕන දේවල් තියෙනවා. හැමදේම කිය්න්න යන්න හොද නෑ හිතට හරි නෑ කියලා. උබ කිව්ව දේ හරි. කෙල්ලෝ බලන්නේ වෙනස්ම පැති වලින්
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Ai eka manasika dosthara kenekda kiyanne?
    Oya Leda kiyanna one doctor kenekta
    Nikan minissunta kiwwamath judge karanawa.

    Kellek ta kiwwoth kohomath iwarayi.
    Kello inne ube mokak hari attraction ekakata.

    Kello yana welawata guilty eka nathi karaganna boru hethu hoyana wele කකා යන්න අයිස් ක්‍රීම් එකකුත් අරන් දුන්නා වගේ වැඩක් උඹ කරන්න යන්නේ.

    ඉන්න කෙල්ල ට උඹේ ලෙඩේ තේරුම් ගන්න කන් ඉඳපන් naturally.
    එහෙම තේරුම් ගත්තෙ නැත්තන් බලෙන් කියන්න අවශ්‍ය නෑ.

    දකින්නේ නැහැ කියන්නේ ඒකී ට උඹේ ඒ පැත්ත ගැන interest එකක් නෑ
    දැන් ගිහින් ඉවරයි.

    කිව්වනේ මෝඩයා වගේ කෙලින්ම කියන්න එපා කියල :baffled:
    ඒත් බං හිතට හරි නෑ.
    ------ Post added on Jul 3, 2023 at 2:20 PM

    Are you okay?
    අව්ලක් නෑ මචන්. හිත හැදෙයි කාලේ එක්ක
    ------ Post added on Jul 3, 2023 at 2:21 PM