බුකි සූකර ප්‍රජාව- ඇඬෙන්නම දීලා ඈ!

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    347285562_290581383628470_6796327074692177875_n.jpg
    එකම රැලේ සෙට් එකට සෑහෙන්න රිදිලා වගේ. 🤭🤭
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,791
    1
    60,574
    113
    Mother Earth
    හරි බන් .එල
    ඔහොම ටෝක් දුන්නට මේ ඝණයා හෙන toxic බන්. නූල් සූස්තර ජාතීන් අතර වෛරය හදනවා. සිංහල මුස්ලිම් අවුලක් නැතුව ලුණුයි බතුයි කාල හරි ඉන්නවනේ. මේක පොඩ්ඩක් බලපන්.. මේ උගෙම යූටියුබ් එකේ දාපු වීඩියෝ එකක්. මහ කැරිම ඔළුවෙන් ඉන්න පණ්ඩිත ගෝත හුකන්නෙක් (මගේ අර්ථකතනයට අනුව).



    1688448342800.jpeg
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කියන කතාව නිවැරදියි.. පුකේ අමාරුව තියෙන එවුන්ට රිදුනට කරන්න දෙයක් නෑ .. කුණු රසය ජනප්‍රිය උනාට යහපත් දේවල් ජනප්‍රිය වෙන්නෑ .. තලු මරන්න පුලුවන් දෙයක් ලැබෙනකන් මාගල්කන්ද මාතෘකාව , ඊට පස්සේ තව සිද්ධියක් .ඌරන්ට අවශ්‍ය කුණු විතරයි .. ඕක තමයි ඇත්ත .. තමන්ගේ දේශපාලන මතයට නැත්නම් නැති වැරැද්දක් හරි කියනවා ..
    කොයි ලොව යන්නේ - මරණින් පස්සේ පින් පව් එනවා.... අපි පසු පස්සේ.