Bike Digital Display Repair

Giant

Well-known member
  • Jan 24, 2016
    7,333
    8,877
    113
    මචංලා බයික් එක පල්සර් 135 එකක්. මෙකේ ඩිස්ප්ලේ එකේ අකුරු පෙන් නෑ. හැබැයි අර කළු වෙලා හරි සුදු වෙලා හරි සීන් එකක් නෙමේ. මේවා රෙපයාර් කරන පොට් ලංකාවේ තියෙනවද. කොළඹ කළුතර පැත්තේ. එකෙක් දෙන්නෙක් කිවා පානදුරේ පැත්තේ එකක් තියෙනවා කියලා. හරියටම සෙට් උනේ නෑ. දන්න එකෙක් ඉන්නවා නම් සප් එකක් දෙන්න
     
    • Like
    Reactions: Solo Rider

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,032
    3
    118,592
    113
    Gampaha
    ඔවු.
    කැළණිය පැත්තෙ තැනක් තියෙනව.
    5000ක් විතර යයි හදන්න. නම්බර් එක ඕනෙනම් කියන්න.
     

    Frostbyte_SL

    Well-known member
  • May 18, 2018
    212
    374
    63
    Earth-616, Wakanda.
    291593390_10221478625939438_1490511372821928720_n.jpg
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,333
    8,877
    113
    මගේ Wego එකෙ පොලරයිසර් එක අව්වට පිච්චුනාම හැදුවෙ මෙහෙන්.

    තව බණ්ඩාරගම තැනක් තියෙනවා.. Green Computer
    මචං ආයේ ලෙලසටම වැඩද?

    මම හෙට යන්න හිතාන ඉන්නේ මේකට

    තැන්ක්ස් බන්
    මම බැලුවා
    වැඩ්ඩෙක් වගේ නේද
    වෝල් පේපරුත් දාලා
    හෙටම යන්න හිතාන ඉන්නේ මචං
    ------ Post added on Jul 8, 2023 at 7:31 AM
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,333
    8,877
    113
    ඔවු.
    කැළණිය පැත්තෙ තැනක් තියෙනව.
    5000ක් විතර යයි හදන්න. නම්බර් එක ඕනෙනම් කියන්න.
    තැන්ක්ස් මචං
    කැලනිය ටිකක් දුරයි
    පිලියන්දල පොට් එකක් සෙට් උනා. ඒකට ගිහින් බලන්නම්.

    මේකේ රෙපෙයාර් 3000යි
    නැත්නම් 5500 වගේ.
    ------ Post added on Jul 8, 2023 at 9:12 AM

    තැන්ක්ස් මචං
    කැලනිය ටිකක් දුරයි
    පිලියන්දල පොට් එකක් සෙට් උනා. ඒකට ගිහින් බලන්නම්.

    මේකේ රෙපෙයාර් 3000යි
    නැත්නම් 5500 වගේ.
    ------ Post added on Jul 8, 2023 at 9:12 AM
    උයාට මැසේජ් එකක් දැම්මා. පොඩ්ඩක් බලන්නකෝ යාළුවේ
    ------ Post added on Jul 8, 2023 at 10:05 AM
     
    • Like
    Reactions: PHBhagya