මචංලා බයික් එක පල්සර් 135 එකක්. මෙකේ ඩිස්ප්ලේ එකේ අකුරු පෙන් නෑ. හැබැයි අර කළු වෙලා හරි සුදු වෙලා හරි සීන් එකක් නෙමේ. මේවා රෙපයාර් කරන පොට් ලංකාවේ තියෙනවද. කොළඹ කළුතර පැත්තේ. එකෙක් දෙන්නෙක් කිවා පානදුරේ පැත්තේ එකක් තියෙනවා කියලා. හරියටම සෙට් උනේ නෑ. දන්න එකෙක් ඉන්නවා නම් සප් එකක් දෙන්න
