ස්තුතියි මචන්මම මේ ත්රෙඩ් එකට රිප්ලයි කීපයක්ම දැම්මා..
අපි ආපහු සෙට් වෙලා යමු මචං.. මටත් ලොකු ආසාවක් තියෙනවා ඉන්දියා යන්න..
ගියපු නැති තැන් ටිකක් බලමු..
පට්ටම ත්රෙඩ් එක.. ලියලා තියෙනවා ෆුල් ඩීටේල්..
එල..


Kohomada bro giye Delhi wala idan?I travelled to manali in 2018 Dec, ayeth yanna hithenawa dan ,Delhi to Manali ride eka thamai epa wune
Hired a private vehicle (innova) api 5k giyaKohomada bro giye Delhi wala idan?
මම ගත්ත පින්තුර බලන්න පුළුවන් පහල ලින්කු වලින්. India ගමනේ ඒවා තව ගොඩක් තියනවා දාන්න
Facebook - https://www.facebook.com/bypamalka/
Instagram - https://www.instagram.com/arfotograph_/
Vero - https://vero.co/arfotograph
ස්තුතියි මචන්මචං මේක නම් පට්ටම ඉන්ෆෝර්'මේටිව් විදිහට තියෙනව. නියමයි ඈ.... සුපිරි...

Aye yanwa nam set wela yamuko banස්තුතියි මචන්![]()
winter season eka tyne dec to feb wgeda banදාන්න අමතක උන දේවල් ටිකක්,
- වතුර - බෝතල් කරපු වතුර විතරයි බිව්වේ (කිරියේ කලින් ගිය අයගේ උපදෙස් අනුව)
- කෑම - Delhi වල එළියේ කෑම අවුල්, එළියෙන් කෑම ට්රයි කරේම නෑ මනාලි වල ඇරෙන්න
- සීතල කාලෙට යනවනම් අනිවරෙන් Ready වෙලා යන්න. සීතල අපිට Manage කරගන්න අමාරුයි.
- පුළුවන් තරම් Uber හරි Ola හරි පාවිච්චි කරන්න වලට, අනිත් උන් හැමෝම ගාන කඩාගන්න තමයි බලන්නේ.
- යන තැන ගැන හොදට research කරන්න, යන තැන ගැන හොදට දාන්න විදිහට කතාකරන්න ඕනි උන් එක්ක. නැත්තම් අපිව අන්දන්න තමයි උන් බලන්නේ.
- මම ලංකාවේ කියල කතාව පටන් ගන්න ඕනි හැම කෙනෙක් එක්කම.
- උන් කියන ගානට වඩා බාගයක් අඩුවෙන් ඉල්ලන්න ඕනි දෙයක්. නැත්තම් වෙන තැනක් බලන්න.
- ලංකාවේ Duty Free එකට වඩා ගණන් අඩුයි Delhi Duty Free එකේ හැමදේම, මොනවහරි ගනන්වනම් එකෙන්ම ගන්න එක ලාබයි.
winter season eka tyne dec to feb wgeda ban
ස්තුතියිHarima pehedili wistharayak. Kiyewwama yanna asa hithenawa. Thanks brother api ekka share karagaththata.

ස්තුතියි මචන්මචං මේක නම් පට්ට
