පලවෙනි රට ගමන - Manali - Koksar - Sissu

Ulti

Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    gregmercado-respiratory101.gif
     
    • Love
    Reactions: Lizard Squad

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    587
    724
    93
    Colombo
    මම මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කීපයක්ම දැම්මා..
    අපි ආපහු සෙට් වෙලා යමු මචං.. මටත් ලොකු ආසාවක් තියෙනවා ඉන්දියා යන්න..
    ගියපු නැති තැන් ටිකක් බලමු..
    පට්ටම ත්‍රෙඩ් එක.. ලියලා තියෙනවා ෆුල් ඩීටේල්..
    එල..
    ස්තුතියි මචන් :love:

    The Village Stay එකේ Chicken Thali එක කාලම බලන්න බ්‍රෝ ගිහින් :yes:
    ------ Post added on Jul 9, 2023 at 11:59 AM
     
    • Love
    Reactions: Ulti

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Thanks alot bro ඔයාගෙ experience එක අපි එක්ක share කලාට. Insta පැත්තෙ ගිහින් බැලුවා ඒ photos ටිකත් නියමයි. Insta account එකත් follow කරා. අර අනිත් ලස්සන photos ටිකත් insta upload කරන්න. ආයෙ කොහේහරි ගියොත් thread එකක් දාන්න 😍
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම ගත්ත පින්තුර බලන්න පුළුවන් පහල ලින්කු වලින්. India ගමනේ ඒවා තව ගොඩක් තියනවා දාන්න :yes:

    Facebook - https://www.facebook.com/bypamalka/
    Instagram - https://www.instagram.com/arfotograph_/
    Vero - https://vero.co/arfotograph

    මචං මේක නම් පට්ටම ඉන්ෆෝර්'මේටිව් විදිහට තියෙනව. නියමයි ඈ.... සුපිරි...
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    587
    724
    93
    Colombo
    දාන්න අමතක උන දේවල් ටිකක්,
    • වතුර - බෝතල් කරපු වතුර විතරයි බිව්වේ (කිරියේ කලින් ගිය අයගේ උපදෙස් අනුව)
    • කෑම - Delhi වල එළියේ කෑම අවුල්, එළියෙන් කෑම ට්‍රයි කරේම නෑ මනාලි වල ඇරෙන්න
    • සීතල කාලෙට යනවනම් අනිවරෙන් Ready වෙලා යන්න. සීතල අපිට Manage කරගන්න අමාරුයි.
    • පුළුවන් තරම් Uber හරි Ola හරි පාවිච්චි කරන්න වලට, අනිත් උන් හැමෝම ගාන කඩාගන්න තමයි බලන්නේ.
    • යන තැන ගැන හොදට research කරන්න, යන තැන ගැන හොදට දාන්න විදිහට කතාකරන්න ඕනි උන් එක්ක. නැත්තම් අපිව අන්දන්න තමයි උන් බලන්නේ.
    • මම ලංකාවේ කියල කතාව පටන් ගන්න ඕනි හැම කෙනෙක් එක්කම.
    • උන් කියන ගානට වඩා බාගයක් අඩුවෙන් ඉල්ලන්න ඕනි දෙයක්. නැත්තම් වෙන තැනක් බලන්න.
    • ලංකාවේ Duty Free එකට වඩා ගණන් අඩුයි Delhi Duty Free එකේ හැමදේම, මොනවහරි ගනන්වනම් එකෙන්ම ගන්න එක ලාබයි.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,635
    7,838
    113
    මෙන්න මෙතන...

    winter season eka tyne dec to feb wgeda ban