හරි කනගාටුයි මචන්. සැලෙන්න එපා කොහොම හරි තව ජොබ් එකක් ඔයාට ලැබෙයි උත්සහ කරන්න...
නෑ බං ලක්ෂෙ කියන්නෙ ලංකාවෙ ටිකක් උඩ පඩියක්. ගොඩක් උං ඉන්නෙ රු 50,000 සීමාවෙ.ado ada kaale 100 000 k kiyanne nothing ne ban
ape gedara wadata ena bass dawasata 4000 k gannawa
umbata oyita wada honda paarak set wei
mentally warenne nathuwa hitapan
try eka diyan
e kiwwe, income sources kihipayak thiyaganna kiyalada? nathnam ekama place ekaka goda kalayak inna epa kiyana ekada?ado :/ , single job eke inna epa bn kawadawath
Bangladesh.- Drop your cv for more details [email protected]ව්රුදු 4ක් වැඩ කරපු company එක වහනවා බන් මොකද කරන්නේ කියල කල්පනා කරන්නේ
Estonia Try karapan.ව්රුදු 4ක් වැඩ කරපු company එක වහනවා බන් මොකද කරන්නේ කියල කල්පනා කරන්නේ
නොදනී මචං. අදහසක් කිව්වේ. ගූගල් කරලා තමා.කොහොමද බංගල්දේශ් ජොබ් හොයන්නේ බන් සය්ට් තියෙනවද එහෙහම
Lectra nm overseas job unat try krnna puluwanne.ගාමන්ට් බන් .lectra maker maker.අවරුදු 18ක් පළපුරුද්ද 100000 කට හිටියේ
LinkedIn eken set wenawa. Ara top jobs da mkkda tiyenne. Eket tiyei.නොදනී මචං. අදහසක් කිව්වේ. ගූගල් කරලා තමා.
උබට අයෙත් track ද?Ado sorry mn hithuwe me kolla wada karana office eka wahanawa kiyalabusiness eke owner ma dapu thread ekak nam sorry
ගංජා ගහලම මොලේ නරක් වෙලාට්රැක් ද ඕයි
තෝ මෙවා ට වගකියන්න ඕනේ කියලා දන්නවද?Office eke tiyana item auction danawa nam kiyanna
Ps: අඩෝ සමාවෙයන් රත්තරන්මන් හිතුවේ ඔයා වැඩ කරන තැන කියලා. ඔයාගේ ම company එක කියලා හිතුනේ නෑ