හැරල්ඩ් තමිල්නාඩු ගිහින්. අප්පිරියයි බන්.

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,453
    113


    මුන්ගේ හඳට යන්න රොකට් හැදුවත්, මෙට්‍රෝ හැදුවත්, පෝසත්තු කෝටිපතියෝ උනත්, මුන්ගේ සාමාන්‍ය මිනිස්සු ඉන්න හැටි බලපන්කො.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,700
    15,053
    113
    Milagiriya
    There are 119 billionaires in India. Their number has increased from only 9 in 2000 to 101 in 2017. Between 2018 and 2022, India is estimated to produce 70 new millionaires every day.

    The top 10% of the Indian population holds 77% of the total national wealth. 73% of the wealth generated in 2017 went to the richest 1%, while *670 million Indians who comprise the poorest half of the population saw only a 1% increase in their wealth.

    මේක තමා බන් ඔකූන්ගේ අවුල
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පල්කි අක්කලා පම්පෝරි ගැහුවට මේක තමා ඇත්ත තත්ත්වේ , අදායම බෙදීයාමේ විෂමතාව . අපේ කැසිනෝ දම්මිකය වගේ සෙට් එකෙක් මෝඩි එක්ක සෙට් වෙලා රටම සුද්ද කරනවා
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,999
    113
    Kandy
    Oakun yanne ratawal wala guu than hoya hoya NonstopDom kiyala ekek set unaa iu backpack eka witharak aran lankawata business class awith marina sands wala indala madakalapuwata cinnamon air eken gihin eheth patta place ekaka innawa dakke. Uth ekka baluwama me hareld la sippi kaali.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Hrithik Roshan Bollywood GIF
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,913
    1
    15,292
    113
    Income Inequality වැඩියි. මධ්‍යම පන්තිය තව තව දුප්පත් වෙනව. උන්ට Modi Ji "ඉන්දියාව තමයි GDP ලෝකෙ 4" කියල ටොපිය කවල තියෙන්නෙ. ගොඩක් උන් Per Capita Statistics ගැන දන්නෙවත් නෑ.

    කැනඩාවෙ UK ඉන්න Diaspora ලංකන් දෙමලු හිතන් ඉන්නෙ තමිල්නාඩුවෙ දෙමල්ලු ලංකාවට වඩා හොඳින් ඉන්නව කියල. 😅
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,913
    1
    15,292
    113
    අපායක්.උන්ගේ පාරවල් වල යනකොට ඵන හෝන් සද්දෙ කොහොමද..මළත් ඔය වගේ රටකටනම් යන්නෙ නෑ..
    ඒ උනාට Aus වල ඉන්න Indian Citizenship වත් නැති උන් ඉන්දියාවෙ ගිහින් ඇවිත් කියන්නෙ දැන් රට දියුණුයි මිනිස්සුන්ට අපිට වඩා සල්ලි තියනව Blah blah
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,453
    113
    ඒ උනාට Aus වල ඉන්න Indian Citizenship වත් නැති උන් ඉන්දියාවෙ ගිහින් ඇවිත් කියන්නෙ දැන් රට දියුණුයි මිනිස්සුන්ට අපිට වඩා සල්ලි තියනව Blah blah

    Ekko un ara udama 10% wenna athi.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,247
    12,067
    113
    ගෑනියෙක් ඇඩුවා වගේ දැක්කා..දතක් ගලවන්නද දන්නේ නෑ

    . මේ හරිය බලපන් උත් ආතල් ගන්නවා..අනික් වුන් විදින දුකෙන්..ඒකත් මරු ඉටිම්
    ------ Post added on Jul 14, 2023 at 4:45 AM