මගේ ආට් වැඩ...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    කාලෙකට කලින් කරපු පොඩි වැඩක් මේක...
    වැඩක් කිවුවට ඉතිං සිඟිති වැඩක්...

    අපේ අයියගෙ ළමයගෙ බර්ත්ඩේ එකට හදාපු පොඩි මෙවුව එකක්...
    වීඩියෝව බලන්නකෝ....

    @Solo Rider @Stimulus mind මේ දෙන්න කිවුව මට වීඩියෝ වලට වොයිස් කරන්න කියල...
    ට්‍රයි කරා... ඒක හරියන්නෙ නෑ... ඔය මදෑ...
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,234
    74,601
    113
    කාලෙකට කලින් කරපු පොඩි වැඩක් මේක...
    වැඩක් කිවුවට ඉතිං සිඟිති වැඩක්...

    අපේ අයියගෙ ළමයගෙ බර්ත්ඩේ එකට හදාපු පොඩි මෙවුව එකක්...
    වීඩියෝව බලන්නකෝ....

    @Solo Rider @Stimulus mind මේ දෙන්න කිවුව මට වීඩියෝ වලට වොයිස් කරන්න කියල...
    ට්‍රයි කරා... ඒක හරියන්නෙ නෑ... ඔය මදෑ...

    Ai oyage athwala mawil tiyenne :(:(?

    veet ganna salli nadda 🥴🥴
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,599
    22,749
    113
    අම්බකිස්ස
    මරුනේ මචන්. සුපිරියටම හැදුව..

    උඹත් මහදැනමුත්තා වගේ නොදන්නා දෙයක් නැ නේද?
    මරුනේ මචන්. සුපිරියටම හැදුව..

    උඹත් මහදැනමුත්තා වගේ නොදන්නා දෙයක් නැ නේද?
    හැබැයි දන්න දෙයක් නන් 100% සපෝර්ට් එක දෙනවා.සුපිරි ඩයල් එක
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,031
    113
    Kuwait-Galle
    හැබැයි දන්න දෙයක් නන් 100% සපෝර්ට් එක දෙනවා.සුපිරි ඩයල් එක
    ඔව් එක ඇත්ත. මු හොද එකා. අන්වරෙන් දන්නා දෙයක් තියනවනම් කියල දෙනවා.