කිරියනි, උඹලට මචන්ලා හොල්මන් සීන් වලට මුහුණු දෙන්න වෙලා තියේද? මේකයි මගේ කතාව. දන්න උන් අදහස් දීපල්ලා. මම පොඩ්ඩක් හොල්මන් විශ්වාස කරනවා. හැබැයි තාම දැකලා නැහැ. ඒත් කැමරාවලට අහුවෙන බව දන්නවා පුල්ම අහුවෙන්නෙ නැහැ තමයි. ඒත් අර Orbits වගේ අහුවෙන සීන් එක අපේ ගෙදර තියෙනවා. මම පොටෝ ගහන්න ගහන්න ඒක තැනිත් තැනට පාවෙලා යනවා. පාට පාට එකක්. තව දෙයක්. ගෙදර ඉද්දි ඇගය ඇල්පෙනෙති තුඩු වලින් අනිනවා වගේ දැනෙනවා. ඒකත් මම අහලා තියෙන විදියට භූත ආත්ම පහුරා ගානවලු. මේ වගේ සිද්ධි උඹලට වෙලා තියද? අහලා තියෙද? ඒවට ප්රතිකර්ම ගැන අහලා තියේද? වමම ගතුත පොටෝවල මට ඒවා අහුවුනා. තව දෙයක්. එක දවසක් මම නිදාගෙන ඉද්දි මගේ කකුලකට අතින් පාරක් ගැහුවා වගේ දැනුනා. ඒ එක්කම මට ඇහුරුනා. ඒත් ඒක ආයිත් වුනේ නැහැ.