nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    Dot dot wage watuna thana thana. sirama seen ekak. Mata hujja bara hadila. Bayatama man dumak damma. Mata sathi 2k wthara hariyata ninda giyeth na hariyata
    Ado ape gedarath oka thibba, mn kalin thread ekakakth dala athi, nidagen udet balanakot bima mattress ek wateda le wage rathu pata bindu watila thiyenw digatam uda thattuwata yanakan :baffled:

    idi katu aninaw wage danena eka nm ape aga through kirana yanakotath venawa kiyala ahala thiye, oya xray/gamma wage eva
     
    • Like
    Reactions: NRTG

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet

    ලේමද වෙන දෙයක්ද කියල දන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: NRTG

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    ලේමද වෙන දෙයක්ද කියල දන්නෙ නැද්ද?
    vena mona d bn ithin hamoma nidagen innakot watenne rathu pata, kati gahila wage thiyenne, allala balala na
     
    • Like
    Reactions: NRTG

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    vena mona d bn ithin hamoma nidagen innakot watenne rathu pata, kati gahila wage thiyenne, allala balala na
    තාම වැටෙනවනම් sample එකක් අරන් චෙක් කරලවත් බලපන් මචන් ගෙදර කෙනෙක්ගෙද සතෙක්ගෙ කියලවත්
     
    • Like
    Reactions: NRTG

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,847
    9,577
    113
    mata num experience tiyei owwa. man meeta kalin dala tibba meke. e gedrata adiya tibba daswe idan ape thatta business okkma kela wila giye. mokada kiyanawa num ape ge pitipasse podi kanattak tibba. ara gedra owner ge 4 denek seeya, meemutha wala dala tibba ge laga. e gedra 12 years hitiya. mama eka parai dakke. thattai, ayyai 2parak dakka.

    habai karadakara kale na holman kiyala. habai muduma geyak. adiya tibba ekektawath hari giye na. deparak gedrata akunuth waduna.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    මේවා ගැන ආශාවක් තියන අය අනිත් අය එක්ක කිය කිය ආශ්වාදයක් වින්දනයක් ලබනවා.හිතේ මැවෙන විකාර රූප
    Hallucinations
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,348
    6,214
    113
    රෑ 12 ට විතර ඉස්තෝප්පුවේ ඉන්නකොට කවුදෝ අඩි 10 ක් විතර උස එකෙන් දිලිසි දිලිසි ආවා. ටිකක් දුර මම පැත්තට ඇවිත් නැති වෙලා ගියා. බය උනෙත් නෑ. මොකෙද්ද කියලා දන්නෙ නෑ. මිනිහෙක් වෙන්නත් බෑ. බල්ලත් ලග හිටියා ඌ බිරුවෙත් නෑ. ඌට අහු නොවී මැස්සෙක්වත් එන්නෙත් නෑ.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,432
    8,390
    113
    kandy
    ගෙදර ඉද්දි ඇගය ඇල්පෙනෙති තුඩු වලින් අනිනවා වගේ දැනෙනවා.

    බෙහෙතක් ගනින්. ඕක ස්නායු කෙස් එකක් වෙන්න පුළුවන්
     
    • Like
    Reactions: NRTG

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    තාම වැටෙනවනම් sample එකක් අරන් චෙක් කරලවත් බලපන් මචන් ගෙදර කෙනෙක්ගෙද සතෙක්ගෙ කියලවත්
    dan e gedar neme inne bn, oka une 2008 di wage, gedara athule sathek hitiye na, eheth huniyamak thama karala thibbe
     
    • Wow
    • Like
    Reactions: NRTG and VIRAJ_K

    kaizoku_O

    Well-known member
  • Jan 12, 2023
    1,489
    1,025
    113
    දැකල නම් නෑ.
    තේ වතු වල තියෙන bungalows වල හොල්මං සීන් ගැන අහල තියෙනවා.

    රෑට වහලා තිබුනත්, උදේ බලනකොට kitchen එකේ ටැප් ඇරල ලයිට් දාල තියෙනවලු.
    නිදා ගෙන ඉන්න අයගේ කකුල් වලින් අදිනවාලු. :baffled:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,780
    12,955
    113
    kapuwa ubalata podi magic trick ekak pennanna athi :lol:
    Free show ekak man nam dakke :lol: arun ta nam sahenna wiyadam.

    Ado ape gedarath oka thibba, mn kalin thread ekakakth dala athi, nidagen udet balanakot bima mattress ek wateda le wage rathu pata bindu watila thiyenw digatam uda thattuwata yanakan :baffled:

    idi katu aninaw wage danena eka nm ape aga through kirana yanakotath venawa kiyala ahala thiye, oya xray/gamma wage eva
    :sorry: Hari ada ratath doiyagena hamarai. Man beer 3k gahala inne kaluwo. Ehe une aru eka eka ewa kiya kiya paralawela wage ge wate dun gagaha diwwa. Bindu bindu le pata watuna bimata civilime idan. Man eka dakala fuck wela ata deka kuruwal wela kelinma sakkuwen gaththa cigaratte ekak adinna gaththa ekasiya ganata
    ------ Post added on Jul 15, 2023 at 11:34 PM
     
    • Like
    • Sad
    Reactions: nkt and NRTG

    Chanijm

    Well-known member
  • Dec 7, 2009
    1,191
    157
    63
    රෑ 12 ට විතර ඉස්තෝප්පුවේ ඉන්නකොට කවුදෝ අඩි 10 ක් විතර උස එකෙන් දිලිසි දිලිසි ආවා. ටිකක් දුර මම පැත්තට ඇවිත් නැති වෙලා ගියා. බය උනෙත් නෑ. මොකෙද්ද කියලා දන්නෙ නෑ. මිනිහෙක් වෙන්නත් බෑ. බල්ලත් ලග හිටියා ඌ බිරුවෙත් නෑ. ඌට අහු නොවී මැස්සෙක්වත් එන්නෙත් නෑ.
    Budu amboooooo
     
    • Like
    Reactions: NRTG

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,045
    113
    katu aninawa wage wena eka stress ekatath wenawa nerve awl walatath wenawa doctor kenek meet wenna kokatath.

    bola nam lens flare wenna athi.
     
    • Like
    Reactions: NRTG