DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,444
    5,371
    113
    Colombo
    කිරියනි, උඹලට මචන්ලා හොල්මන් සීන් වලට මුහුණු දෙන්න වෙලා තියේද? මේකයි මගේ කතාව. දන්න උන් අදහස් දීපල්ලා. මම පොඩ්ඩක් හොල්මන් විශ්වාස කරනවා. හැබැයි තාම දැකලා නැහැ. ඒත් කැමරාවලට අහුවෙන බව දන්නවා පුල්ම අහුවෙන්නෙ නැහැ තමයි. ඒත් අර Orbits වගේ අහුවෙන සීන් එක අපේ ගෙදර තියෙනවා. මම පොටෝ ගහන්න ගහන්න ඒක තැනිත් තැනට පාවෙලා යනවා. පාට පාට එකක්. තව දෙයක්. ගෙදර ඉද්දි ඇගය ඇල්පෙනෙති තුඩු වලින් අනිනවා වගේ දැනෙනවා. ඒකත් මම අහලා තියෙන විදියට භූත ආත්ම පහුරා ගානවලු. මේ වගේ සිද්ධි උඹලට වෙලා තියද? අහලා තියෙද? ඒවට ප්‍රතිකර්ම ගැන අහලා තියේද? වමම ගතුත පොටෝවල මට ඒවා අහුවුනා. තව දෙයක්. එක දවසක් මම නිදාගෙන ඉද්දි මගේ කකුලකට අතින් පාරක් ගැහුවා වගේ දැනුනා. ඒ එක්කම මට ඇහුරුනා. ඒත් ඒක ආයිත් වුනේ නැහැ.
     
    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    ඇත්තමද බන්? නැත්තම් බොරුවටද?
    ඇත්ත මචන්.... තව මට ඉස්සර නිතර නිතර sleep paralysis එනව... එතකොට ගොඩක් වෙලාවට කාමරේ කොනේ කලුපාට හෙවනැල්ලක් තියනව වගේ පේනව... මෑතකදී නම් වැඩිය sleep paralysis උනේ නැහැ
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කිරියනි, උඹලට මචන්ලා හොල්මන් සීන් වලට මුහුණු දෙන්න වෙලා තියේද? මේකයි මගේ කතාව. දන්න උන් අදහස් දීපල්ලා. මම පොඩ්ඩක් හොල්මන් විශ්වාස කරනවා. හැබැයි තාම දැකලා නැහැ. ඒත් කැමරාවලට අහුවෙන බව දන්නවා පුල්ම අහුවෙන්නෙ නැහැ තමයි. ඒත් අර Orbits වගේ අහුවෙන සීන් එක අපේ ගෙදර තියෙනවා. මම පොටෝ ගහන්න ගහන්න ඒක තැනිත් තැනට පාවෙලා යනවා. පාට පාට එකක්. තව දෙයක්. ගෙදර ඉද්දි ඇගය ඇල්පෙනෙති තුඩු වලින් අනිනවා වගේ දැනෙනවා. ඒකත් මම අහලා තියෙන විදියට භූත ආත්ම පහුරා ගානවලු. මේ වගේ සිද්ධි උඹලට වෙලා තියද? අහලා තියෙද? ඒවට ප්‍රතිකර්ම ගැන අහලා තියේද? වමම ගතුත පොටෝවල මට ඒවා අහුවුනා. තව දෙයක්. එක දවසක් මම නිදාගෙන ඉද්දි මගේ කකුලකට අතින් පාරක් ගැහුවා වගේ දැනුනා. ඒ එක්කම මට ඇහුරුනා. ඒත් ඒක ආයිත් වුනේ නැහැ.

    මචන් උඹ කෝකටත් ඩොකෙක් චැනල් කරපන්.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,444
    5,371
    113
    Colombo
    idikatu anenawa wage danenne nerve issues wenna puluwan habai,bodi pujawak thiyanna,oyage hitha kalabala wela thiyenne,manushya manasa godak powerull,bayawenna epa,
    ඒක ගෙදරදි විතරයි වෙන්නේ. පිටදි වෙන්නේ නැහැ. ඒක වැඩියි බඩු ගියාම එහෙම.
     
    • Like
    Reactions: NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,026
    113
    Gotland
    මමත් විස්වාස කලේ නෑ ඒත් අපි ඉස්කෝලේ යන කාලේ වෙච්ච සිදුවීමක් නිසා හොල්මං වලට පට්ටම බයක් තීනවා. එක මතක් වෙද්දීත් බොක්ක කුල් වෙනවා. ලගදිත් ඒ ගැන කතා උනා. මම පස්සේ කියන්නම් විස්තරේ මේක ඇත්තම බිහිසුණු සිදුවීමක් මං දන්න විදිහට පත්තරෙත් ගියා මේ ගැන
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මම පොටෝ ගහන්න ගහන්න ඒක තැනිත් තැනට පාවෙලා යනවා. පාට පාට එකක්.

    යමක් පේන්නනම් ඒ වස්තුවේ වැදිලා පරාවර්ථනය වෙන ආලෝක කිරන ඇසට ඇතුල්වෙන්න ඕනෑ. කැමරාවක දෙයක් සටහන් වෙන්නෙත් එහෙමයි. ඔයාට පේන දෙයක් වෙන කෙනෙකුට පේන්නේ නැත්නම් කැමරාවේ සටහන් වෙන්නෙත් නැත්නම් ඒක ඇත්තටම තියෙන දෙයක් නෙමෙයි ඔයාගෙ හිතේ මැවිච්ච දෙයක්.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,444
    5,371
    113
    Colombo
    මමත් විස්වාස කලේ නෑ ඒත් අපි ඉස්කෝලේ යන කාලේ වෙච්ච සිදුවීමක් නිසා හොල්මං වලට පට්ටම බයක් තීනවා. එක මතක් වෙද්දීත් බොක්ක කුල් වෙනවා. ලගදිත් ඒ ගැන කතා උනා. මම පස්සේ කියන්නම් විස්තරේ මේක ඇත්තම බිහිසුණු සිදුවීමක් මං දන්න විදිහට පත්තරෙත් ගියා මේ ගැන
    කියපන් මචන්
     
    • Like
    Reactions: Chanijm and NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,227
    1
    2,914
    113
    කිරියනි, උඹලට මචන්ලා හොල්මන් සීන් වලට මුහුණු දෙන්න වෙලා තියේද? මේකයි මගේ කතාව. දන්න උන් අදහස් දීපල්ලා. මම පොඩ්ඩක් හොල්මන් විශ්වාස කරනවා. හැබැයි තාම දැකලා නැහැ. ඒත් කැමරාවලට අහුවෙන බව දන්නවා පුල්ම අහුවෙන්නෙ නැහැ තමයි. ඒත් අර Orbits වගේ අහුවෙන සීන් එක අපේ ගෙදර තියෙනවා. මම පොටෝ ගහන්න ගහන්න ඒක තැනිත් තැනට පාවෙලා යනවා. පාට පාට එකක්. තව දෙයක්. ගෙදර ඉද්දි ඇගය ඇල්පෙනෙති තුඩු වලින් අනිනවා වගේ දැනෙනවා. ඒකත් මම අහලා තියෙන විදියට භූත ආත්ම පහුරා ගානවලු. මේ වගේ සිද්ධි උඹලට වෙලා තියද? අහලා තියෙද? ඒවට ප්‍රතිකර්ම ගැන අහලා තියේද? වමම ගතුත පොටෝවල මට ඒවා අහුවුනා. තව දෙයක්. එක දවසක් මම නිදාගෙන ඉද්දි මගේ කකුලකට අතින් පාරක් ගැහුවා වගේ දැනුනා. ඒ එක්කම මට ඇහුරුනා. ඒත් ඒක ආයිත් වුනේ නැහැ.
    Photos danna meke

    මමත් විස්වාස කලේ නෑ ඒත් අපි ඉස්කෝලේ යන කාලේ වෙච්ච සිදුවීමක් නිසා හොල්මං වලට පට්ටම බයක් තීනවා. එක මතක් වෙද්දීත් බොක්ක කුල් වෙනවා. ලගදිත් ඒ ගැන කතා උනා. මම පස්සේ කියන්නම් විස්තරේ මේක ඇත්තම බිහිසුණු සිදුවීමක් මං දන්න විදිහට පත්තරෙත් ගියා මේ ගැන
    Dapan
    ------ Post added on Jul 15, 2023 at 9:37 PM
     
    • Like
    Reactions: NRTG and DiksonAlex