50cm or 50cm+ USB cable for arduino UNO

lilman

Well-known member
  • May 10, 2009
    40,413
    53,526
    113
    Colombo
    මචන්ල මට Arduino UNO board එකට 50cm හෝ ඊට වඩා වැඩි USB cable එකක් ගන්න ප්ලේස් එකක් කියන්න පුලුවන්ද ?

    Aliexpress එකෙන් එකක් දැම්ම.ඒක එන එකක් නෑ වගේ :(
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    50cm කියන්නෙ බන් සාමාන්‍ය අඩි එක හමාරෙ කේබල් එකක්නේ බන්
    ෆෝන් වලට එන කේබල් කොහොමත් අඩි එක හමාරට වඩා වැඩයි, ඕක ඔය තරම් අමාරුද හොයා ගන්න. ගොඩක් වෙලාවට සාමාන්‍යෙන් ගන්න තියන කේබල එක අඩි 2ක් දිග කේබල් තියෙන්නෙ ඒක කොහොමත් 50cm වලට වඩා වැඩියි
     
    Type B , printer cable එක.
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    Type B , printer cable එක.
    ඕක දැන් හොයන්න ටිකක් අමාරුයි අලි එකෙන්ම වගේ ගෙන්න ගත්තොතින් ඇරෙන්න

    micro-usb breakout board එකක් අරගෙන ඒක ඔය තියන USB එකේ පින් ටිකට වයර් ටිකකින් පාස්ස ගත්තා නං තියන ඕනම කේබල් එකක් ගහන්න පුලුවන්

    https://www.aliexpress.com/item/100...33014eb19b!12000026716770448!rec!LK!104052225
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,995
    113
    දෙකම වැඩද ? :rolleyes:

    30cm එක තියෙන්නෙ බන්
    ඕකක් හොයාගන්න බැරිනම් USB to TTL කේබල් එකක් උනත් ගහන්න පුලුවන්

    https://www.daraz.lk/products/pl230...0e.searchlist.list.78.3ce37accMKgoRj&search=1

    Fig9.png
     
    • Like
    Reactions: LZP1992 and lilman

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,618
    5,893
    113
    @ගෙදර
    මචන්ල මට Arduino UNO board එකට 50cm හෝ ඊට වඩා වැඩි USB cable එකක් ගන්න ප්ලේස් එකක් කියන්න පුලුවන්ද ?

    Aliexpress එකෙන් එකක් දැම්ම.ඒක එන එකක් නෑ වගේ :(
    Dn aliexpress badu enwane bn masyak yanna kalin :shocked:

    Habai kotuwe 88 eke rawumak damma nam hoygnna puluwan bn :yes:
     
    • Like
    Reactions: lilman