මචන්ල මට Arduino UNO board එකට 50cm හෝ ඊට වඩා වැඩි USB cable එකක් ගන්න ප්ලේස් එකක් කියන්න පුලුවන්ද ?
Aliexpress එකෙන් එකක් දැම්ම.ඒක එන එකක් නෑ වගේ
Aliexpress එකෙන් එකක් දැම්ම.ඒක එන එකක් නෑ වගේ


50cm කියන්නෙ බන් සාමාන්‍ය අඩි එක හමාරෙ කේබල් එකක්නේ බන්
ෆෝන් වලට එන කේබල් කොහොමත් අඩි එක හමාරට වඩා වැඩයි, ඕක ඔය තරම් අමාරුද හොයා ගන්න. ගොඩක් වෙලාවට සාමාන්‍යෙන් ගන්න තියන කේබල එක අඩි 2ක් දිග කේබල් තියෙන්නෙ ඒක කොහොමත් 50cm වලට වඩා වැඩියි
ඕක දැන් හොයන්න ටිකක් අමාරුයි අලි එකෙන්ම වගේ ගෙන්න ගත්තොතින් ඇරෙන්නType B , printer cable එක.
1.5m + ekakaui 60cm withara ekakui thibba. Mokakda oni ubata?දෙනවැයි ගුපියො ??![]()
1.5m + ekakaui 60cm withara ekakui thibba. Mokakda oni ubata?
Daraz තියනවා බන්
ඕකක් හොයාගන්න බැරිනම් USB to TTL කේබල් එකක් උනත් ගහන්න පුලුවන්දෙකම වැඩද ?
30cm එක තියෙන්නෙ බන්
Dn aliexpress badu enwane bn masyak yanna kalinමචන්ල මට Arduino UNO board එකට 50cm හෝ ඊට වඩා වැඩි USB cable එකක් ගන්න ප්ලේස් එකක් කියන්න පුලුවන්ද ?
Aliexpress එකෙන් එකක් දැම්ම.ඒක එන එකක් නෑ වගේ![]()

