Car Battery help

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    මගේ කාර් එක ගමනක් ගිහින් නවත්තපු ගමන් ස්ටාර්ට් කරන්න ගත්තොත් ස්ටාර්ට් වෙන්නේ නෑ …පාර්ක් කරලා තීලා දවසක් ස්ටාර්ට් කරන්න ට්‍රයි නොකර පහුවෙනිදා ස්ටාර්ට් කලොත් එක සැරේ ස්ටාර්ට් වෙනවා..මොකක්ද අවුල…බැටරියද ඔල්ටනේටරේද ??

    Help me..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Jump akak gahapu gaman start wenawane???

    Ow e wage paranai :(
    ------ Post added on Jul 16, 2023 at 11:48 PM
    mokadda battery eka? Awrudu 4-5ta wada 7-8 yanna puluwan battery hariyata maintain karoth

    battery, altenator wenna puluwan nowennath puluwan starter motor eka badanawa wennath puluwan. Start karanna hadanna dash eke indicators dim welada tiyennenettam hodata eliya tiyenawada? start karanna hadanakota dim wenawa da?

    srater motor eke solenoid on wenawada tak tak gala?

    issarawelama car eka start karala battery eke voltage balanna. 13.5v wage tiyenawada kiyala. Race karala balanna wedi wenawada kiyala 14.2v ho tikak adu.

    start wenne neti welawata aye voltage balanna keeyada kiyala.
     
    • Like
    Reactions: BLJboss

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,662
    4,679
    113
    මගේ කාර් එක ගමනක් ගිහින් නවත්තපු ගමන් ස්ටාර්ට් කරන්න ගත්තොත් ස්ටාර්ට් වෙන්නේ නෑ …පාර්ක් කරලා තීලා දවසක් ස්ටාර්ට් කරන්න ට්‍රයි නොකර පහුවෙනිදා ස්ටාර්ට් කලොත් එක සැරේ ස්ටාර්ට් වෙනවා..මොකක්ද අවුල…බැටරියද ඔල්ටනේටරේද ??

    Help me..
    Jump akak gahapu gaman start wenawa.

    ------ Post added on Jul 16, 2023 at 11:48 PM
    අයියෝ ඕක සිම්පල් කේස් එකක්නේ. තල්ලු කරාම ස්ටාට් වෙනවා කිව්වනේ, ඉතින් හැම වෙලේම තනියම ගමන් යන්නේ නැතුව තව එක්කෙනෙක්, දෙන්නෙක් දාගෙන යන්න. ස්ටාට් කරන්න ඕන උනාම උන් දෙන්නට බැහැල තල්ලු කරන්න කියන්න. :cool::cool:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,969
    1
    56,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    1. Fuel delivery issues: Hot temperatures can cause vaporization of fuel in the fuel lines, resulting in fuel starvation. This can happen if the fuel pump or fuel injectors are not functioning properly, or if there is a clogged fuel filter.
    2. Ignition system problems: Heat can affect the performance of ignition components such as the spark plugs, ignition coils, or ignition control module. If these parts are worn out or faulty, they may struggle to generate a spark needed for combustion when the engine is hot.
    3. Overheating: If the engine is excessively hot, it may be experiencing overheating. In such cases, a safety feature known as the engine immobilizer may prevent the car from starting to avoid further damage. This feature can disable the ignition system until the engine cools down to a safe temperature.
    4. Starter motor issues: A worn-out starter motor can struggle to engage the flywheel and crank the engine when it's hot. This can result in a no-start condition.
    5. Battery problems: High temperatures can negatively impact the performance of the car battery. If the battery is weak or near the end of its life, it may struggle to provide enough power to start the engine when it's hot.
    6. Electrical issues: Heat can exacerbate existing electrical problems such as loose connections, corroded wires, or faulty sensors. These issues can interfere with the proper functioning of various systems, including the starting system.
    7. Engine management system faults: The engine control unit (ECU) or other components of the engine management system may encounter issues related to temperature sensors or other inputs. This can disrupt the fuel-air mixture or ignition timing, preventing the engine from starting.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,159
    18,755
    113
    අදාල නෑනේ
    මගේ පරණ වාහනෙ තියෙද්දි ඕකම උනා. ටිකක් එන්ජිම රත් වෙනකන් දුවල, කඩේකට ගිහින් එන්න වගේ වාහනේ නතර කරොත් ආයෙ ස්ටාර්ට් වෙන්නෙ නෑ. පැය බාගයක්, විනාඩි 45ක් වගේ ඉඳල ස්ටාර්ට් කරොත් ස්ටාර්ට් වෙනව.

    උදේට එක පාරින් ස්ටාර්ට් වෙනව. අවුල තිබ්බෙ බැටරියෙ, අළුත් එකක් දැම්මම හරි ගියා
     
    Ezio_Auditore

    Active member
  • Nov 15, 2021
    83
    142
    33
    Kandy
    මගෙත් ඔය ප්‍රශ්නෙ තිබ්බා. මේක ගොඩක් වෙලවට වෙන්නෙ පරන වාහන වලට. ඕක වෙනව ඇත්තේ එන්ජිම රත් උනාම, ආයේ start කරගන්න ලොකු power එකක් ඔනෙ starter motor එකට මොකද engine එකේ resistance එක වැඩි නිසා. එතකොට වැඩි current එකක් battery එක්නෙ අදිනවා. Battery එක පරන නම් එ අදාල current එක supply කරන්න බෑ. Battery එකෙ තියෙනව CCA - cold crank amps කියල. ඒක තමා battery එකට out කරන්න පුලුවන් උපරිම current එක. ඒක කාලයක් යනකොට අඩුවෙනවා. Shop එකකට දීල battery එක check කරගන්න. ඊලග පාර battery එකක් ගන්න කොට වැඩි CCA rating එකක්තියෙන same Ah (Ampere Hours) battery එකක් ගන්න.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    mokadda battery eka? Awrudu 4-5ta wada 7-8 yanna puluwan battery hariyata maintain karoth

    battery, altenator wenna puluwan nowennath puluwan starter motor eka badanawa wennath puluwan. Start karanna hadanna dash eke indicators dim welada tiyennenettam hodata eliya tiyenawada? start karanna hadanakota dim wenawa da?

    srater motor eke solenoid on wenawada tak tak gala?

    issarawelama car eka start karala battery eke voltage balanna. 13.5v wage tiyenawada kiyala. Race karala balanna wedi wenawada kiyala 14.2v ho tikak adu.

    start wenne neti welawata aye voltage balanna keeyada kiyala.
    Battery aka amaron..battery ake sticker idan gelawila tinne..aurudu 4 k 5k wage wenawa ..

    Start karanna kalin hodata indicator tinawa .start karanakota motor aka eda eda poddak innawa kedi kedi…

    Race karanakota wedi wenne nee 14.5 wage tinawa digatama..

    iye reee 10km gihin awith aye start une nee..ude jump nogaha start karanakotama start una eka parenma

    මගේ පරණ වාහනෙ තියෙද්දි ඕකම උනා. ටිකක් එන්ජිම රත් වෙනකන් දුවල, කඩේකට ගිහින් එන්න වගේ වාහනේ නතර කරොත් ආයෙ ස්ටාර්ට් වෙන්නෙ නෑ. පැය බාගයක්, විනාඩි 45ක් වගේ ඉඳල ස්ටාර්ට් කරොත් ස්ටාර්ට් වෙනව.

    උදේට එක පාරින් ස්ටාර්ට් වෙනව. අවුල තිබ්බෙ බැටරියෙ, අළුත් එකක් දැම්මම හරි ගියා
    Matath penne battery akak danna wei wage..
    ------ Post added on Jul 17, 2023 at 7:09 AM

    1. Fuel delivery iss
    Battery aka tamai aula wage…may be 5
    ------ Post added on Jul 17, 2023 at 7:12 AM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    Battery aka amaron..battery ake sticker idan gelawila tinne..aurudu 4 k 5k wage wenawa ..

    Start karanna kalin hodata indicator tinawa .start karanakota motor aka eda eda poddak innawa kedi kedi…

    Race karanakota wedi wenne nee 14.5 wage tinawa digatama..

    iye reee 10km gihin awith aye start une nee..ude jump nogaha start karanakotama start una eka parenma

    Matath penne battery akak danna wei wage..
    ------ Post added on Jul 17, 2023 at 7:09 AM

    Battery aka tamai aula wage…may be 5
    ------ Post added on Jul 17, 2023 at 7:12 AM
    Amaron mama nam aduma awrudu 8 diwwa van ekei kalin car ekei. Ekath kela une covid nisa nawattala tiyala.

    Charging ok ehenam. Kiyana widihata nam battery ekata illana amps gana deeganna ba

    kokatat terminals balanna
     
    • Like
    Reactions: ChamaraGL

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    Amaron mama nam aduma awrudu 8 diwwa van ekei kalin car ekei. Ekath kela une covid nisa nawattala tiyala.

    Charging ok ehenam. Kiyana widihata nam battery ekata illana amps gana deeganna ba

    kokatat terminals balanna
    Battery aka check karaganna puluwan neda battery kaden..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,618
    3,338
    113
    Battery aka maru kala..wede hari giya…

    Thanks okkotama udaw kalata….:)

    Lucas battery akak denma 19i une:P
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    Battery aka maru kala..wede hari giya…

    Thanks okkotama udaw kalata….:)

    Lucas battery akak denma 19i une:P
    මගෙත් පරණ වාහනයක ඔහොම උනා. ගමනක් ගිහිං නවත්තලා ආයේ ස්ටාර්ට් කරාම ස්ටාර්ට් වෙන්නේ නැහැ.

    පහුවදා උදේට කිසි අවුලක් නැතුව ස්ටාර්ට් වෙනවා.

    ඒ වාහනේ විකිණුව නිසා මොකක්ද හේතුව කියලා දැනන් හිටියේ නැහැ.

    මේ ත්‍රෙඩ් එකෙන් තමයි දැන ගත්තේ. තැන්කු මිත්‍රයා අප්ඩේට් එකට.

    ආයේ මගේ නිසාන් FB 14 යක් තිබ්බා. 97 අවුරුද්ද වගේ මතක.

    ඔකේ ගමනක් යද්දී එක පාරම එන්ජින් එක ඔෆ් වෙනවා. ඒත් එක්කම ආයේ ස්ටාර්ට් වෙනවා. මොකද වාහනේ ධාවනය වෙමින් තියෙන නිසා ආයේ එන්ජිම ස්ටාර්ට් වෙනවා. හේතුවක් නං දන්නේ නැහැ. ඒ වාහනෙත් මුස්ලිම් මුදලාලි කෙනෙක් ගත්තා.
     
    • Like
    Reactions: ChamaraGL