Jump akak gahapu gaman start wenawane???Petrol pump regulator
Ow e wage paranaibattery eka check kara ganna ..awurudu 4-5k wage parana nam battery eka thama kolla

mokadda battery eka? Awrudu 4-5ta wada 7-8 yanna puluwan battery hariyata maintain karothJump akak gahapu gaman start wenawane???
Ow e wage paranai
------ Post added on Jul 16, 2023 at 11:48 PM
මගේ කාර් එක ගමනක් ගිහින් නවත්තපු ගමන් ස්ටාර්ට් කරන්න ගත්තොත් ස්ටාර්ට් වෙන්නේ නෑ …පාර්ක් කරලා තීලා දවසක් ස්ටාර්ට් කරන්න ට්‍රයි නොකර පහුවෙනිදා ස්ටාර්ට් කලොත් එක සැරේ ස්ටාර්ට් වෙනවා..මොකක්ද අවුල…බැටරියද ඔල්ටනේටරේද ??
Help me..
අයියෝ ඕක සිම්පල් කේස් එකක්නේ. තල්ලු කරාම ස්ටාට් වෙනවා කිව්වනේ, ඉතින් හැම වෙලේම තනියම ගමන් යන්නේ නැතුව තව එක්කෙනෙක්, දෙන්නෙක් දාගෙන යන්න. ස්ටාට් කරන්න ඕන උනාම උන් දෙන්නට බැහැල තල්ලු කරන්න කියන්න.Jump akak gahapu gaman start wenawa.
------ Post added on Jul 16, 2023 at 11:48 PM


Battery aka amaron..battery ake sticker idan gelawila tinne..aurudu 4 k 5k wage wenawa ..mokadda battery eka? Awrudu 4-5ta wada 7-8 yanna puluwan battery hariyata maintain karoth
battery, altenator wenna puluwan nowennath puluwan starter motor eka badanawa wennath puluwan. Start karanna hadanna dash eke indicators dim welada tiyennenettam hodata eliya tiyenawada? start karanna hadanakota dim wenawa da?
srater motor eke solenoid on wenawada tak tak gala?
issarawelama car eka start karala battery eke voltage balanna. 13.5v wage tiyenawada kiyala. Race karala balanna wedi wenawada kiyala 14.2v ho tikak adu.
start wenne neti welawata aye voltage balanna keeyada kiyala.
Matath penne battery akak danna wei wage..මගේ පරණ වාහනෙ තියෙද්දි ඕකම උනා. ටිකක් එන්ජිම රත් වෙනකන් දුවල, කඩේකට ගිහින් එන්න වගේ වාහනේ නතර කරොත් ආයෙ ස්ටාර්ට් වෙන්නෙ නෑ. පැය බාගයක්, විනාඩි 45ක් වගේ ඉඳල ස්ටාර්ට් කරොත් ස්ටාර්ට් වෙනව.
උදේට එක පාරින් ස්ටාර්ට් වෙනව. අවුල තිබ්බෙ බැටරියෙ, අළුත් එකක් දැම්මම හරි ගියා
Battery aka tamai aula wage…may be 5
- Fuel delivery iss
Amaron mama nam aduma awrudu 8 diwwa van ekei kalin car ekei. Ekath kela une covid nisa nawattala tiyala.Battery aka amaron..battery ake sticker idan gelawila tinne..aurudu 4 k 5k wage wenawa ..
Start karanna kalin hodata indicator tinawa .start karanakota motor aka eda eda poddak innawa kedi kedi…
Race karanakota wedi wenne nee 14.5 wage tinawa digatama..
iye reee 10km gihin awith aye start une nee..ude jump nogaha start karanakotama start una eka parenma
Matath penne battery akak danna wei wage..
------ Post added on Jul 17, 2023 at 7:09 AM
Battery aka tamai aula wage…may be 5
------ Post added on Jul 17, 2023 at 7:12 AM
Battery aka check karaganna puluwan neda battery kaden..Amaron mama nam aduma awrudu 8 diwwa van ekei kalin car ekei. Ekath kela une covid nisa nawattala tiyala.
Charging ok ehenam. Kiyana widihata nam battery ekata illana amps gana deeganna ba
kokatat terminals balanna
Puluwan gihin balanna. Terminals laga balanna oxide wela or lose da kiyalaBattery aka check karaganna puluwan neda battery kaden..
මගෙත් පරණ වාහනයක ඔහොම උනා. ගමනක් ගිහිං නවත්තලා ආයේ ස්ටාර්ට් කරාම ස්ටාර්ට් වෙන්නේ නැහැ.Battery aka maru kala..wede hari giya…
Thanks okkotama udaw kalata….
Lucas battery akak denma 19i une![]()