බලපල්ලකො... මම ආදයම් බලපතරය අලුත් කර ගන්න දැන් දවස් දෙකක්ම online ට්රයි කරා. දෙපාරෙම කාඩ් එකේන් සල්ලි කැපුනා. මේන්න මෙතෙන්ට ඇවිත් නවතිනවා.. දැන් මොකද කරන්නේ බං..රු 2646.20 ඒවා දෙකක් දැන් කාඩ් එකේන් අඩු කරලා. ඒත් online license sample එකවත් ආවේ නෑ.. දැන් මේ සල්ලි ආයේ මටrefund වේවිද? මේ හු%්ය රජයේ ආයතනවලින් වැඩක් physically කරගන්න ගියත් අවුල්..Online කරගන්න ගියත් අවුල්...


