ඇයි මේ govement site ?

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    බලපල්ලකො... මම ආදයම් බලපතරය අලුත් කර ගන්න දැන් දවස් දෙකක්ම online ට්‍රයි කරා. දෙපාරෙම කාඩ් එකේන් සල්ලි කැපුනා. මේන්න මෙතෙන්ට ඇවිත් නවතිනවා.. දැන් මොකද කරන්නේ බං..රු 2646.20 ඒවා දෙකක් දැන් කාඩ් එකේන් අඩු කරලා. ඒත් online license sample එකවත් ආවේ නෑ.. දැන් මේ සල්ලි ආයේ මටrefund වේවිද? මේ හු%්‍ය රජයේ ආයතනවලින් වැඩක් physically කරගන්න ගියත් අවුල්..Online කරගන්න ගියත් අවුල්... :angry: :angry: :angry:
    Screenshot 2023-07-17 094500.jpg
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕක ගොඩක් වෙලාවට රිෆන්ඩ් වෙවි දවස 2-3ක් ඇතුලත
    ඒත් උබ ඕකෙ එකවුන්ටට්න්ට් කතා කරල, උබෙ ඩීටේල්ස් දීපන්

    මට ඕක අනන්තවත් වෙනව, වයිල්ඩ් ලයිෆ් එකෙන් ඔන්ලයින් සල්ලි ව්ගෙවල බන්ග්ලො බුක් කරන්න ගියාම
    එක පාරක්, සල්ලි කැපුනට පස්සෙ මාව රීඩිරෙක්ට් උනෙ පොලිස් සයිට් එකට

    තාක්සනෙ නන් උපරිමයි ඉතින් ඕවගෙ
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,966
    10,115
    113
    ඔහොම සයිට් එකක් හම්බුනාම උන්ගේ ඊමේල් එකට සබ්ජෙක්ට්ස් එකේ urgent කියලා දාලා වලතර ජුන්ඩා හොලවන එක දාපන්කෝ
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    බලපල්ලකො... මම ආදයම් බලපතරය අලුත් කර ගන්න දැන් දවස් දෙකක්ම online ට්‍රයි කරා. දෙපාරෙම කාඩ් එකේන් සල්ලි කැපුනා. මේන්න මෙතෙන්ට ඇවිත් නවතිනවා.. දැන් මොකද කරන්නේ බං..රු 2646.20 ඒවා දෙකක් දැන් කාඩ් එකේන් අඩු කරලා. ඒත් online license sample එකවත් ආවේ නෑ.. දැන් මේ සල්ලි ආයේ මටrefund වේවිද? මේ හු%්‍ය රජයේ ආයතනවලින් වැඩක් physically කරගන්න ගියත් අවුල්..Online කරගන්න ගියත් අවුල්... :angry: :angry: :angry:
    View attachment 210103
    Linkedin eke dapn oya screen shot ekai

    ICTA ekai eke maha eun keepadenekwai tag karala hoda post ekak.

    FB th puluwanmm dapn habai Linkedin effective
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    ඕක ගොඩක් වෙලාවට රිෆන්ඩ් වෙවි දවස 2-3ක් ඇතුලත
    ඒත් උබ ඕකෙ එකවුන්ටට්න්ට් කතා කරල, උබෙ ඩීටේල්ස් දීපන්

    මට ඕක අනන්තවත් වෙනව, වයිල්ඩ් ලයිෆ් එකෙන් ඔන්ලයින් සල්ලි ව්ගෙවල බන්ග්ලො බුක් කරන්න ගියාම
    එක පාරක්, සල්ලි කැපුනට පස්සෙ මාව රීඩිරෙක්ට් උනෙ පොලිස් සයිට් එකට

    තාක්සනෙ නන් උපරිමයි ඉතින් ඕවගෙ
    හරි බං, මගෙත් දෙපෙනි පාර රිඩිරික්ට් උනේ පොලිස් සයි එකට... මම ඒත් බැලුවා මොකද මේ කියලා :no:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    අඩේ උබට payment එක කරන තැනට යන්න පුලුවන්ද? මට මගින්ම error එකක් එනව service එක currently available නෑ කිය කිය... දැන් ඉතින් ගිහිල්ලම තමයි කරගන්න වෙන්නෙ මටනම්... 12 වෙනිදයින් expire වුනා... :sorry: :dull:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,097
    74,273
    113
    ඕක ගොඩක් වෙලාවට රිෆන්ඩ් වෙවි දවස 2-3ක් ඇතුලත
    ඒත් උබ ඕකෙ එකවුන්ටට්න්ට් කතා කරල, උබෙ ඩීටේල්ස් දීපන්

    මට ඕක අනන්තවත් වෙනව, වයිල්ඩ් ලයිෆ් එකෙන් ඔන්ලයින් සල්ලි ව්ගෙවල බන්ග්ලො බුක් කරන්න ගියාම
    එක පාරක්, සල්ලි කැපුනට පස්සෙ මාව රීඩිරෙක්ට් උනෙ පොලිස් සයිට් එකට

    තාක්සනෙ නන් උපරිමයි ඉතින් ඕවගෙ
    Ethana aulak ne oi, ethana tiyenne AI/ML walin hoyagena tho kari horek kiyala. E nisa tama police ekata redirect une 🥴 🥴
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ICTA ඒක සාපයක්නේ. වැඩේ කරන්න ග‌ොඩක් ව‌ෙලා ගියාද ?
    උබලා දැන් ඔහොම කිව්වට ඉස්සර මේකේ කිව්වේ සිය රට දේ සිරි සැප දේ කියල.
    ICT කියන්නේ සුපිරියක් කියල කිව්වේ
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    ICTA ඒක සාපයක්නේ. වැඩේ කරන්න ග‌ොඩක් ව‌ෙලා ගියාද ?
    මොන කෙරිල්ලක්ද? සල්ලි කැපුනා විතරයි... දැන් දත කන්නේ ඒකෙ refund එක ගන්න. වැඩේ උනානම් සම්පල් එකක් අපේ mail එකට එනවා.. එහෙම මොන මගුලක් වහ් නෑ. අර එරෝ එක ඇවිත් නතර වෙනවා :no:
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    උබලා දැන් ඔහොම කිව්වට ඉස්සර මේකේ කිව්වේ සිය රට දේ සිරි සැප දේ කියල.
    ICT කියන්නේ සුපිරියක් කියල කිව්වේ
    ඒ ඉස්සරනේ මේ දැන්නේ උන් කාලයත් ඒක්ක අප්ඩේට් ව‌ෙලා නෑනේ
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මොන කෙරිල්ලක්ද? සල්ලි කැපුනා විතරයි... දැන් දත කන්නේ ඒකෙ refund එක ගන්න. වැඩේ උනානම් සම්පල් එකක් අපේ mail එකට එනවා.. එහෙම මොන මගුලක් වහ් නෑ. අර එරෝ එක ඇවිත් නතර වෙනවා :no:
    මම ඒක පාරක් ගත්තා සයිට් ඒකෙන් ජෙනරේට් උනේ ව‌ෙන ෆ‌ෝමැට් ඒකක් ඉමෙජ් ෆ‌ෝමැට් ඒකක් න‌ෙව‌ෙ :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ubala neda owa haduwe 😜
    අම්මපා නැ බන්
    හැබැයි මෙහෙමයි ....... :lol:

    ඒ ඉස්සරනේ මේ දැන්නේ උන් කාලයත් ඒක්ක අප්ඩේට් ව‌ෙලා නෑනේ
    ඉස්සර නියමෙට තිබ්බ තැනක්
    ------ Post added on Jul 17, 2023 at 10:47 AM
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    අම්මපා නැ බන්
    හැබැයි මෙහෙමයි ....... :lol:

    ඉස්සර නියමෙට තිබ්බ තැනක්
    ------ Post added on Jul 17, 2023 at 10:47 AM
    මම නව‌ෙන‌ේ උබනේ කිව්වේ ඉස්සර ඒහෙම කීවා කියලා. ඉස්සර ඉදලම රජයේ ඒවා කර‌ේ උන්නේ. ව‌ෙන ආයතන වලට ද‌ෙන්න ඔ්නේ කරන්න බැරි නම්