ඔයා දන්න ස්මාර්ට්ම කෙනා කවුද? හේතු? එහෙම කෙනෙක් මතකේ තියෙනවා නම් කියාගෙන යමු කට්ටිය. මට නම් එහෙම කෙනෙක් හරියටම note නෑ.
P.S. Personally දන්න කෙනෙක් හරි, ඇත්ත අය හරි නම් ගොඩක් හොඳයි. එහෙම කවුරුවත් නැත්තං Fictional character හරි කමක් නෑ.

Last edited: