ඔයා දන්න ස්මර්ට්ම කෙනා කවු ද?

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,633
    113
    මහින්ද මහත්තයා තමයි 😂
    නාකි මයිනා නෙමෙයි. නූගත් අඩුකුලේ වේස බයියෝ වන්දනාමාන කරපු මොල 7 කපුටු පකයෙකුත් හිටියා වගේ මතකයි :ROFLMAO:
     
    • Sad
    Reactions: NRTG and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,914
    113
    Na bn
    Tony ekka baladdi Bruce ponnayek
    No way bro. batman dealing with most toxic,darkest and mysterious psychos. Someone can get numbers of precious lessons from Bruce ,but a few from Stark.

    මාවල් කොහොමත් light. DC ඊට වඩා dark. තනිකර psycho පැත්තට බරයි. Gotham asylum එක ගැන විතරක් හිතුවම ඇති. මිනිස්සුන්ගෙ තියෙන dark පැත්ත එක්ක බලද්දි DC කොහොමත් serious පැත්තේ තියෙන්නේ. මේ අදහස් කොහොමත් bias ඉතින් 🙂 පොඩ්ඩක් විතර fan ලා වුණාම එහෙම නේ.
     
    Last edited:

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,597
    1,002
    113
    ඔයා දන්න ස්මාර්ට්ම කෙනා කවුද? හේතු? එහෙම කෙනෙක් මතකේ තියෙනවා නම් කියාගෙන යමු කට්ටිය. මට නම් එහෙම කෙනෙක් හරියටම note නෑ.


    P.S. Personally දන්න කෙනෙක් හරි, ඇත්ත අය හරි නම් ගොඩක් හොඳයි. එහෙම කවුරුවත් නැත්තං Fictional character හරි කමක් නෑ.
    For me Mahendra Singh Dhoni. May not be book smart. But very street smart.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    if you ask for human being,,

    siddhartha aka the buddha.

    the guy was a rich kid. Had every fucking thing a man can imagine, three mansions, hundreds of wives, live music, fancy food and the list goes on...
    but he gave up on. Decided to follow his goal/passion.
    then he discovered the thing that he craved. And boom he got it. Lived his life according to his rules.
    most importantly he left us his knowledge and the philosophy. I like some parts of it.
    and suprisingly those are still valid in this modern society. :yes:
     

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara

    Michael Stevens from Vsa​

    😀

    ඔයා දන්න ස්මාර්ට්ම කෙනා කවුද? හේතු? එහෙම කෙනෙක් මතකේ තියෙනවා නම් කියාගෙන යමු කට්ටිය. මට නම් එහෙම කෙනෙක් හරියටම note නෑ.


    P.S. Personally දන්න කෙනෙක් හරි, ඇත්ත අය හරි නම් ගොඩක් හොඳයි. එහෙම කවුරුවත් නැත්තං Fictional character හරි කමක් නෑ.
    For me Ashan Dias🖤👌Lankawe Inna anith actorslath e wage wuna nan ada film industry eka me wage wenna.Craft ekata love & respect ekak thiyena manussayek.Eyage loku goal ekak thiyenawa,Eth eka mehedi karanna ba...
    ------ Post added on Jul 17, 2023 at 7:23 PM
     
    Last edited:

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Yes. Fictional characters වලින් නම් Bruce Wayne කියන්නේ ස්මර්ට්ම කෙනෙක් තමයි 🙂

    Bruce ta overall knowledge ekak tynw hamdeyak ganama, crime,psychology,science/maths/ chemistry/biology & martial arts world top instructorslagen igena gena tyene + meditation...

    Not only smart/intelligent
    Most inspirational character in the fictional history



    Dark knight series eka ehma sirawata balana wachanayk naara.. self improvement pill ekak tanikara..
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    benedict cumberbatch sherlock GIF