ඔයා දන්න ස්මර්ට්ම කෙනා කවු ද?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,336
    20,914
    113
    ඔයා දන්න ස්මාර්ට්ම කෙනා කවුද? හේතු? එහෙම කෙනෙක් මතකේ තියෙනවා නම් කියාගෙන යමු කට්ටිය. මට නම් එහෙම කෙනෙක් හරියටම note නෑ.


    P.S. Personally දන්න කෙනෙක් හරි, ඇත්ත අය හරි නම් ගොඩක් හොඳයි. එහෙම කවුරුවත් නැත්තං Fictional character හරි කමක් නෑ.
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    sri lanka film GIF by Viber
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,983
    1
    61,058
    113
    Mother Earth
    අනේ පකෝ.
    බල්ලෙක් ගිය උඩක්.
    69bafdc2eee47f16a09374c8b461196d.gif


    සුපිරි බන් . ඔය division එකේ (Light Weight) fight කොහොමත් පට්ට .
    උබ බලලා තියෙන සුපිරිම fight එක කියපන්කො number එකත් එක්ක. මම මේ ළඟදි ඉඳන් බලන්න ගත්තෙ බන් UFC යාළුවෙක් කියලා.
    ------ Post added on Jul 17, 2023 at 6:07 PM