Is that the price from the agents?battery 4m+
but good vehicle
Mitsubishi සමහර වාහන වලට jatco gear box ආවා. Jatco gearbox හෙනම චොර.. ඉක්මනට කැඩෙනවා. Eclipse cross එකේ තියන්නේ jatco gearbox ඉක්මනට සවුත්තු වෙනවා. ගොඩක්ම ඔය අවුල එන්නේ used ඒවගේ brand new වල අලුත් නිසා ප්රශ්නයක් නෑ.. කාලයක් use වෙනකොට කෙල වෙනවා.a mokakda machan, eka poddak pahadili karannako
Must be even more expensive at the agents then.nope
from outside brandnew
එලනේ. දන්නේ නැති දෙයක් දැන ගත්තා බන්Mitsubishi සමහර වාහන වලට jatco gear box ආවා. Jatco gearbox හෙනම චොර.. ඉක්මනට කැඩෙනවා. Eclipse cross එකේ තියන්නේ jatco gearbox ඉක්මනට සවුත්තු වෙනවා. ගොඩක්ම ඔය අවුල එන්නේ used ඒවගේ brand new වල අලුත් නිසා ප්රශ්නයක් නෑ.. කාලයක් use වෙනකොට කෙල වෙනවා.
Nissan xtrail වල එන්නෙත් jatco gear box issue එක තමයි..
උබ මේක ගන්නවා නම් gearbox එකේ වර්ගය හොයලා බලලා ගනින්
ප.ලි. = මේකේ තියන්නෙත් jatco
Gearbox එකක් මචං. 120K පැදපු නිසා පොඩ්ඩක් බලලා ගනින්
Jatco gear බොක්ස් ද දන්නේ නෑ නේ... එහෙම නම් කෙල වෙනවා
View attachment 210176
me wage ekek ganna thmayiii adahasa.. ethakota machanla, meka thanikarama fuel walinma duwanna puluwan neda? Battery danna kiyak yaida? battery upset da kiyala api danaganne kohomda ganna kalin?
Agent ithin narakai kiyawi ya@Hyaenidae thama agent. Poddak ahala balanna
මේක හරි...Mitsubishi සමහර වාහන වලට jatco gear box ආවා. Jatco gearbox හෙනම චොර.. ඉක්මනට කැඩෙනවා. Eclipse cross එකේ තියන්නේ jatco gearbox ඉක්මනට සවුත්තු වෙනවා. ගොඩක්ම ඔය අවුල එන්නේ used ඒවගේ brand new වල අලුත් නිසා ප්රශ්නයක් නෑ.. කාලයක් use වෙනකොට කෙල වෙනවා.
Nissan xtrail වල එන්නෙත් jatco gear box issue එක තමයි..
උබ මේක ගන්නවා නම් gearbox එකේ වර්ගය හොයලා බලලා ගනින්
ප.ලි. = මේකේ තියන්නෙත් jatco
Gearbox එකක් මචං. 120K පැදපු නිසා පොඩ්ඩක් බලලා ගනින්