Mitsubishi Outlander 2015 hodai da ban

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    1,149
    1,189
    113
    Capture.PNG

    me wage ekek ganna thmayiii adahasa.. ethakota machanla, meka thanikarama fuel walinma duwanna puluwan neda? Battery danna kiyak yaida? battery upset da kiyala api danaganne kohomda ganna kalin?
     
    • Like
    Reactions: Psiko

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Good one... I used before.
    EV is useless due to the small range.

    PHEV unata full fuel walin duwanawa wage thamai. Break walata / Down hill walata EV genarate wenava eth therumak na me wage loku vehicel ekakata.

    Gannava nam premium ekak ganna, Original 4way cam / Electric tailgate (Auto Boot) / Seat Heater / Panoramic sunroof .
    Aniwaryenma Original stereo ganin (lankawe godak ewa afterstore setup ekak set karanawa cheap 4way cam ekak gahala eka ganna epa). original eka mobile ekath ekka connect karala Outlander mobile App ekae godak dewal karanna pulwan car eke settings walata. Ex : engine start/off, Air conditioner on/off...... etc
     
    Last edited:

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    Good vehicle. Battery mama ahuwa browns hybrid eke 2021 ekak hav kiwwa 2.4 million. Battery level balala ganna kokatath.
    Wahane nam hoda wandiya. Comfortable. Look eka hodai.
    Oke mode 3 nama hav. Full electricity, hybrid and fuel.

    Poddak hoyala CRV ekakma ganna. Okata wada godak hodai and new.
     
    • Like
    Reactions: chullahattipadopana

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,328
    6,759
    113
    හෙල බිමේ
    a mokakda machan, eka poddak pahadili karannako
    Mitsubishi සමහර වාහන වලට jatco gear box ආවා. Jatco gearbox හෙනම චොර.. ඉක්මනට කැඩෙනවා. Eclipse cross එකේ තියන්නේ jatco gearbox ඉක්මනට සවුත්තු වෙනවා. ගොඩක්ම ඔය අවුල එන්නේ used ඒවගේ brand new වල අලුත් නිසා ප්‍රශ්නයක් නෑ.. කාලයක් use වෙනකොට කෙල වෙනවා.
    Nissan xtrail වල එන්නෙත් jatco gear box issue එක තමයි..
    උබ මේක ගන්නවා නම් gearbox එකේ වර්ගය හොයලා බලලා ගනින්

    ප.ලි. = මේකේ තියන්නෙත් jatco
    Gearbox එකක් මචං. 120K පැදපු නිසා පොඩ්ඩක් බලලා ගනින්
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,112
    8,746
    113
    Dubai
    Mitsubishi සමහර වාහන වලට jatco gear box ආවා. Jatco gearbox හෙනම චොර.. ඉක්මනට කැඩෙනවා. Eclipse cross එකේ තියන්නේ jatco gearbox ඉක්මනට සවුත්තු වෙනවා. ගොඩක්ම ඔය අවුල එන්නේ used ඒවගේ brand new වල අලුත් නිසා ප්‍රශ්නයක් නෑ.. කාලයක් use වෙනකොට කෙල වෙනවා.
    Nissan xtrail වල එන්නෙත් jatco gear box issue එක තමයි..
    උබ මේක ගන්නවා නම් gearbox එකේ වර්ගය හොයලා බලලා ගනින්

    ප.ලි. = මේකේ තියන්නෙත් jatco
    Gearbox එකක් මචං. 120K පැදපු නිසා පොඩ්ඩක් බලලා ගනින්
    එලනේ. දන්නේ නැති දෙයක් දැන ගත්තා බන්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,842
    35,728
    113
    වොන්ඩර් ලැන්ඩ්
    View attachment 210176

    me wage ekek ganna thmayiii adahasa.. ethakota machanla, meka thanikarama fuel walinma duwanna puluwan neda? Battery danna kiyak yaida? battery upset da kiyala api danaganne kohomda ganna kalin?

    oka ban laksha 80th 90th atharane unregister tibbe e kale
    uparima 110k watiwi neda ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    Mitsubishi සමහර වාහන වලට jatco gear box ආවා. Jatco gearbox හෙනම චොර.. ඉක්මනට කැඩෙනවා. Eclipse cross එකේ තියන්නේ jatco gearbox ඉක්මනට සවුත්තු වෙනවා. ගොඩක්ම ඔය අවුල එන්නේ used ඒවගේ brand new වල අලුත් නිසා ප්‍රශ්නයක් නෑ.. කාලයක් use වෙනකොට කෙල වෙනවා.
    Nissan xtrail වල එන්නෙත් jatco gear box issue එක තමයි..
    උබ මේක ගන්නවා නම් gearbox එකේ වර්ගය හොයලා බලලා ගනින්

    ප.ලි. = මේකේ තියන්නෙත් jatco
    Gearbox එකක් මචං. 120K පැදපු නිසා පොඩ්ඩක් බලලා ගනින්
    මේක හරි...

    එක්ලිප්ස් ක්‍රොස් සමහර ඒවයෙ ගියර්බොක්ස් සීන් එකක් එනව....
    එන්ජින් ඔයිල් පිච්චෙන සීන් එකකුත් තියෙනව ටර්බෝ එන එකේ... මම බැලුව එකේ ඔය අවුල් දෙකම තිබුණ...
    ලෙඩ දෙකම වාහනේට එන කොමන් ලෙඩ. හැබැයි අවුල එන්නෙ නැති වාහනත් තියෙනව...
    ඒ නිසා ගන්නකොට චෙකප් එකකට දාල බලල ගන්න එක තමයි හොඳ...