බජට් මොනිටරයක් ගන්න ඕනෙ primary එක විදියට පාවිච්චි කරන්න. ලැප් එකත් පැත්තකින් තියන් ඉන්නෙ. දැනට මේ දෙක සෙට් වෙන්නෙ බජට් එකට
1. https://www.nanotek.lk/product/1320
2. https://www.nanotek.lk/product/1880
24" ක් තිබ්බා නම් හොඳයි, ඒත් මේ ගනන් වලට නෑනෙ දැන් brand new
මේ දෙකෙන් කෝකද හොඳ. use කරන්නෙ coding, browsing, movies වලට. 3d modelling එහෙමත් කරනවා ඉඳලා හිටලා. ගේම් ගහන්නෙ නෑ. IPS එකට වැඩිපුර 5000ක් වියදම් කරන එක වටිනවද?
තව තියෙනවා refurbished 24" hp elite display එකක්. MSI එකේ ගානට. මං තාම බලන්න ගියෙ නෑ. මාස 6ක් වොරන්ටි දෙනවා. ඒක නම් කෙලින් අතට හරවගන්න (90 degrees), height adjust කරගන්න එහෙමත් පුලුවන්. coding වලදි ලේසි වෙයි
https://support.hp.com/us-en/document/c05802914
Which one would you recommend? Share ur experiences as well.

e mko. badu ganan yana hindada?
na na ban 2k resolution ....