XAMPP wordpress උදව්වක් cum inside

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,896
    16,863
    113
    Colombo
    Xampp mysql start වෙන්නෙ නැතුව error එකක් ආව. හදන්න බැලුව හරිගියෙ නෑ. reinstall කරන්න හිතාගෙන htdocs site folder & database folder (XAMPP\mysql\data) ඇතුලෙ තියන site එකට අදාල folder එක විතරක් copy කරගත්ත. දැන් මේක ආයෙ restore කරන්නෙ කොහොමද agents?

    db folder eke files.
    image.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,169
    74,435
    113
    Xampp mysql start වෙන්නෙ නැතුව error එකක් ආව. හදන්න බැලුව හරිගියෙ නෑ. reinstall කරන්න හිතාගෙන htdocs site folder & database folder (XAMPP\mysql\data) ඇතුලෙ තියන site එකට අදාල folder එක විතරක් copy කරගත්ත. දැන් මේක ආයෙ restore කරන්නෙ කොහොමද agents?

    db folder eke files.
    image.png
    mama aawe "cum" part ekata. Ko ban?
     
    • Haha
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,863
    113
    Colombo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,157
    99,759
    113
    ඔහොම Restore කරන්න බෑ මම දන්න විදියට keys එහෙම මාරු වෙනවනෙ. MysqlDUMP තමා Standard විදිය බැකප් ගන්න.

    මට php එපා වෙලා තිබ්බෙ ඔය XAMPP මගුල හින්ද. දැනටත් Laravel වලින් එහාට යන්නෙ නෑ.
     
    • Like
    Reactions: rukshrulz

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,863
    113
    Colombo
    ilaga parath e error ekama awoth reinstall krnwda? error eka hadanna tibbe.. aye reinstall krna gyma epa wenwane
    error fix karala baluwa stackoverflow eke thiyna widiyata. harigiye na.
    mokakda xampp unexpectedly shutdown una. e nisa mysql crash wenwa kyla awe.
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,421
    3,801
    113
    out of fucked up land
    ow. localhost hadala live hosting ekata migrate karnwa.
    wena easy convenient widiyak thiynwada?
    danna. man gedara personal wada walata docker use karanne. godak durata mokuthma host machine eke run karanne na. office ekenam godak ewa kubernetes uda duwanne.
    balapan oken wena mysql instance (xampp neme) ekakata data tika ganda puluwanda kiyala. puluwan nam eken backup ekak aran xampp eke restore karanda puluwanne